Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් වෙනස් වෙයි ?
පුවත්
December 4, 2023
ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න වෙනුවට වෙනත් ලේකම්වරයකු පත්කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. මෙම වෙනස් කිරීම ලබන ජනවාරියේ...
ළමා නිවාසයේ සිටි දරුවා, පහරදීමකින් මරුට
පුවත්
December 4, 2023
ළමා නිවාසයක රඳවා සිටි 17 හැවිරිදි පිරිමි ළමයකු තැලුම් තුවාල සහිතව මියයාමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගෙන ළමා රැඳවුම් මධ්‍යස්ථාන පාලිකාව අද (04) නැවත අධිකරණයට...
සුමින්ද සිරිසේන දිවි සැරිය නිමා කරයි
පුවත්
December 4, 2023
රංගන ශිල්පී සුමින්ද සිරිසේන අද (04) උදෑසන අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් සඳහන් කරයි. මියයන විට ඔහු 75 වැනි වියේ පසුවිය.
චීනයෙන් ආ, තවත් වසංගතයක් ලොව පුරා පැතිරෙයි ?
පුවත්
December 3, 2023
චීනයේ උතුරු ප්‍රදේශයේ දරුවන් අතර පැතියන “සුදු පෙනහළු රෝගය” නමැති නිව්මෝනියා තත්වය කැනඩාවෙන්, ඉතාලියෙන් සහ රුමේනියාවෙන් වාර්තා වී ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. මේ හේතුවෙන්,...
ගුරු භික්ෂුව, සිසුවෙකුට හම යන්න ගහලා
පුවත්
December 3, 2023
මිද්දෙණිය මහා විද්‍යාලයේ උගන්වන භික්ෂුවක විසින් පහරදීම හේතුවෙන් තුවාල ලැබූ පාසල් සිසුවකු රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි. එම දරුවාගේ මව පවසන්නේ පසුගිය සතියේ ද මෙම...
මාධ්‍යවේදියාට පහර දී අත්අඩංගුවට ගත් බිංගිරිය පොලිසිය අධිකරණයේ දී අසරණ වෙයි
පුවත්
December 1, 2023
අනවසරයෙන් පොලිසිය අභ්‍යන්තරයේ වීඩියෝ දර්ශන ගත් බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගත්, ජාතික රූපවාහිනියේ කුලියාපිටිය, උඩුබද්දාව වාර්තාකරු දිනෙත් කුමාර රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප...
වෛද්‍ය සැපයුම් නවතී, වෙබ් අඩවියේ බිඳවැටීමක්
පුවත්
December 1, 2023
වෛද්‍ය සැපයුම් අංශයේ වෙබ් අඩවිය ක්‍රියාවිරහිත වූ ඇතැයි වාර්තා වේ. මෙම වෙබ් අඩවිය ක්‍රියාවිරහිත වීම හේතුවෙන් රජයේ රෝහල්වල ඖෂධ පිළිබඳ දත්ත යාවත්කාලීන කිරීම, ඖෂධ ඇණවුම්...
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වේ
පුවත්
December 1, 2023
2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ. ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ වන www .doenets .lk වෙබ් අඩවිියට පිවිස විභාග අංකය...
රෑ 12ට, තෙල් මිල වෙනස් වෙයි
පුවත්
November 30, 2023
ඉන්ධන මිල අද (30) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කිරීමට රජය කටයුතු කර ඇත. ඒ අනුව ඉන්ධන මිල පහත සඳහන් පරිදි සංශෝධනය වී ඇත. ඉන්ධන වර්ගයපෙර මිලඅඩුවීම...
පාස්කු ප්‍රහාරය, පොලිටිකල් ගේමක්. රටේ බහුතරය කියයි
පුවත්
November 30, 2023
පාස්කු ප්‍රහාරය, කූඨ දේශපාලකයන්ගේ සැළැස්මක් බව රටේ බහුතරයකගේ වර්තමාන මතය වී තිබේ. මේ බව හෙළිදරව් වී ඇත්තේ වෙරිටේ රිසර්ච් ආයතනය කරන ලද Syndicated surveys...
දේශබන්දුගේ පත්වීමට, රනිල් අනුමැතිය ඉල්ලයි
පුවත්
November 30, 2023
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කිරීමේ තීරණය ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යොමුකර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඉදිරි දින කිහිපයේ දී...
“කල්‍යාණී රන් පිවිසුම” වසා දමයි
පුවත්
November 30, 2023
කල්‍යාණී රන් පිවිසුම ලෙස නම්කර ඇති නව කැලණි පාලමතාවකාලිකව වසා දමන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. එහි අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් වෙනුවෙන් මෙසේ වසා දැමීමට සිදුව...
1
...
184
185
186
...
1,068
Page 185 of 1,068
Recent articles
ගාල්ල දුම්රිය ස්ථානය අසල නවතා තිබූ මැදිරි දෙකක් ගින්නෙන් විනාශ වෙයි
පුවත්
March 31, 2026
අද කොටස් වෙළෙඳ පොළ
කොටස් වෙළෙඳ පොළ
March 31, 2026
උතුර දකුණ යා කරන ‘මහින්ද’ ‘හින්දු’ මංගල ක්‍රිකට් තරඟය
ක්‍රීඩා
March 31, 2026
කොතළ හිඹුටු චීනයට පැටවීමට ගිය විදේශිකයා අල්ලයි
පුවත්
March 31, 2026
ඉතිහාසය යළිත් ලියවෙනවාද? 70 දශකයේ තෙල් අර්බුධය සහ වර්ථමානය
පුවත්
March 31, 2026
දිවයිනේ උණුසුම් කාලගුණය තවදුරටත්, ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි
කාළගුණ තොරතුරු
March 31, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok