spot_img

පුවත්

ජාඇල පාලම පුපුරලා. වාහන සීමා කරයි

මීගමුව - කොළඹ ප්‍රධාන මාර්ගයේ ජාඇල පාලමේ ස්ථාන කිහිපයක් ඉරිතලා ඇති බැවින් එහි රථවාහන ගමනාගමනය එක් මංතීරුවකට සීමා කර ඇති බව පොලිසිය පවසයි. මේ හේතුවෙන්...

කොත්මලේ ගමක් ම නාය යයි. සහන කණ්ඩායම් නෑ. මළ සිරුරු තැන තැන

කොත්මලේ, රම්බොඩගම ගම්මානය පසුගිය 27 වැනි දා අලුයම 12.00ත් 1.00ත් අතර නායයෑමට ලක්ව නිවාස විශාල සංඛ්‍යාවක් පස් යට සැඟවී පුද්ගලයන් රැසක් අතුරුදන්ව ඇතත් තවමත්...

වරායේ මෙහෙයුම් නවතා දමයි

අධික වැසි සහ සුළං තත්වය හේතුවෙන් කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි. ඒ අනුව වරායේ සියලු පර්යන්තයන්...

කලා ඔයේ සිර වී සිටි 34ක් මුදා ගැනේ

අනුරාධපුර, පුත්තලම මාර්ගයේ කලා ඔය පාලම මත දී ජල පහරට හසු වී නතර වූ බස් රථයේ සිටිි පුද්ගලයන් 34 දෙනකු බේරාගෙන ඇත. බස් රථයේ සිටිි...

විදුලි සැපයුම අර්බුදයක. අධිබලැති රැහැන් කඩා වැටිලා

කිලෝවොට් 132,000ක ධාරිතාවකින් යුතු අධිබලැති විදුලි රැහැන් පද්ධතියක් ද කඩා වැටී ඇතැයි විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ශර්ලි කුමාර පවසයි. රන්දෙණිගල, රන්ටැඹේ සහ මහියංගණය අතර මාර්ගයේ දී...

දුම්රිය කිහිපයක් හෙට ධාවනය කිරීමට සැළැස්මක්

අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් තෝරාගත් දුම්රිය කිහිපයක් පමණක් හෙට (29) දිනයේ ධාවනය කරවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව පහත සඳහන් දුම්රිය හෙ// ට...

අනුරාධපුර බන්ධනාගාරය ජලයෙන් යටවෙයි. රැඳවූවන් ඉවතට

අනුරාධපුර බන්ධනාගාරය ජලයෙන් යටවීම ‍ෙහ්තුවෙන් බන්ධනාගාරයේ රඳවා සිටි පුද්ගලයන් 1,000කට අධික පිරිසක් අනුරාධපුරර රස්නායක මහා විද්‍යාලයට සහ පෛාළොන්නරුව බන්ධනාගාරයට රැගෙන ගිය බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව...

ගම්පහ නගරය ඇතුළු ප්‍රදේශ ගණනාවකින් ඉවත්වන්න යැයි ඉල්ලයි. මහා ගංවතුර අවදානමක්

ගම්පහ නගරය සහ දොම්පේ, බියගම, කැලණිය ආශ්‍රිත ප්‍රදේශවල පදිංචි ජනතාවට හැකි ඉක්මනින් ඉවත්වන්න යැයි ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ දැනුමව් දෙයි. දැනට පවතින ගංවතුර තත්ත්වය තව...

උසස් පෙළ දින නියමයක් නැතිව කල් තබයි. පාසල් ආරම්භයත් දෙසැම්බර් 16

උසස් පෙළ විභාගය නැවත දැනුම්දෙන තුරු කල් දැමූ බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි. ඒ අතර නැවත පාසල් ආරම්භ කිරීම ද දෙසැම්බර් මස 16...

ආපදා මධ්‍යයේ කොටස් වෙළෙඳ පොළ ඉහළට

රටට බලපා ඇති හදිසි ආපදා තත්වය හේතුවෙන් අද (28) කොළඹ කොටස් වෙළෙඳ පොළ දහවල් 12.30ට අවසන් කළ ද එය පැවැති කෙටි කාලයේ දී කොටස් වෙළෙඳ...

කඳුකරය ම නායයාමේ අවදානමක

අධික වර්ෂාව හේතුවෙන් කඳුකරයේ ඕනෑම ස්ථානයක, ඕනෑම මොහොතක නාය යෑම් සිදුවිය හැකියැයි ජාතික ගොඩනැගිලි පර්යෙෂණ සංවිධානය අනතුරු අඟවයි. එම සංවිධානයේ පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂවරයා පවසන්නේ මෙය...

මොරගහකන්ද පාලම කැඩී යයි

මහ වැසි හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කළ පසු ඇති වූ විශාල ජල පහරට හසුව මොරගහකන්ද කළු ගඟ පාලම කඩා වැටී ඇති ආකාරය.

Recent articles

error: Content is protected !!