Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
‘දිට්වා’ කුණාටුවෙන් සිදුවූ හානි සම්බන්ද මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්
පුවත්
July 17, 2026
"දිට්වා" සුළි කුණාටුව හේතුවෙන් සිදුවිය හැකි හානි අවම කිරීම සඳහා රජය ප්‍රමාණවත් පූර්ව සැලසුම් සහ ආපදා කළමනාකරණ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක නොකිරීම තුළින් ජනතාවගේ මූලික අයිතිවාසිකම්...
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
July 16, 2026
අද (16) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 16,687ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,486ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 29ක් ඉහළ යාම හේතුවෙන්...
ගාල්ල බන්ධනාගාරය ඉදිරිපිට සිදුවූ රිය අනතුරකින් කාන්තාවක ජීවිතක්ෂයට!
පුවත්
July 16, 2026
ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ, ගාල්ල බන්ධනාගාරය අසල අද (16) පෙරවරුවේ සිදු වූ මාරක රිය අනතුරකින් කාන්තාවක ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ ගාල්ල, නාගොඩ...
උසස් පෙළ විභාගය කල් දමන ලෙස ඉල්ලූ පෙත්සම විභාගයට ගැනීමේ තීරණය 23දා
පුවත්
July 16, 2026
2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය කල් දමන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිසු සිසුවියන් පිරිසක් ගොනු කළ රිට් පෙත්සම විභාගයට...
පොලිස් නාමයෙන් එන ව්‍යාජ SMS දඩ පණිවිඩ ගැන ප්‍රවේශම් වන්න, බැංකු ගිණුම් සූරාකෑමේ වංචාවක් විය හැකියි
පුවත්
July 16, 2026
ශ්‍රී ලංකා පොලිසියේ නාමය අවභාවිත කරමින්, වේග සීමා උල්ලංඝනය කිරීම් වෙනුවෙන් දඩ මුදල් ගෙවන ලෙස පවසමින් මහජනතාව නොමඟ යවන සුළු ව්‍යාජ කෙටි පණිවිඩ (SMS)...
මොරාන්ඩි පාලම් ඛේදවාචකයට වසර 8කට පසු පළමු නඩු තීන්දුව අද, ඉතාලියේ අපරාධ නීතිය, සමාගම් වගකීම සහ යුක්තිය පිළිබඳ තීරණාත්මක පරීක්ෂණයක්
පුවත්
July 16, 2026
2018 අගෝස්තු 14 දින ඉතාලියේ ජෙනෝවා නගරයේ මොරාන්ඩි පාලම කඩා වැටීමෙන් පුද්ගලයන් 43 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ ඛේදවාචකය සම්බන්ධයෙන් වසර අටකට ආසන්න කාලයකට පසු අද...
ව්‍යාජ ලේඛනවලින් රජයේ ඉඩමක් විකිණීමට තැත් කිරීමට මර්වින් සිල්වා ඇතුළු 6කට අධිචෝදනා
පුවත්
July 16, 2026
ව්‍යාජ ලේඛන උපයෝගී කරගනිමින් කිරිිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි රජයට අයත් ඉඩමක් විකිණීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න...
රෝස පැහැති තොල් සහිත නව රිළා විශේෂයක්
පුවත්
July 16, 2026
ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරජයේ (DRC) ඝන නිවර්තන වනාන්තර තුළ ජීවත්වන, සුවිශේෂී බාහිර පෙනුමකින් යුත් රිළා විශේෂයක් මෙතෙක් හඳුනා නොගත් නව විශේෂයක් ලෙස නිල වශයෙන් තහවුරු...
ගුවන් යානයක සරුංගල් නූල් පැටලෙයි, හදිසියේම යළි ගොඩබස්වයි
පුවත්
July 15, 2026
රත්මලාන ගුවන්තොටුපළෙන් පුහුණුවීම් කටයුත්තක් සඳහා අද (15) ගුවන්ගත කරන ලද Y-12 වර්ගයේ ගුවන් යානයක සරුංගල් නූල් පැටලීම හේතුවෙන් එම යානය හදිසියේම යළි ගොඩබෑමට පියවර...
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 15, 2026
අද (15) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 16,643ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,228ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 07ක් පහළ යාම හේතුවෙන්...
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 14, 2026
අද (14) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 17,576ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,089ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 107ක් පහළ යාම හේතුවෙන්...
ඩෙංගු වැළඳුන තවත් තරුණියක් කරාපිටිය රෝහලේදී මරුට
පුවත්
July 14, 2026
ඩෙංගු වෛරසය සෘජුවම මොළයට බලපෑම් ඇති කිරීම හේතුවෙන් මාතර, නාවිමන ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණියක උණ වැළඳී දින දෙකක් ඇතුළත අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව...
1
...
17
18
19
...
1,120
Page 18 of 1,120
Recent articles
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 23, 2026
සිංගප්පූරු බස් මගීන්ට නව නීති, කකුල් ආසන මත තැබුවත් දඩ
පුවත්
September 23, 2026
කුඩා දරුවන්ට ආසන පටි අනිවාර්ය නැත්තේ ඇයි? පොලිසියෙන් පැහැදිලි කිරීමක්
පුවත්
September 23, 2026
රියදුරු බලපත්‍ර වෛද්‍ය සහතිකයට වේලාව වෙන්කර ගැනීමට නව දුරකථන අංකයක්
පුවත්
September 23, 2026
සභාපති රැගෙන එන්න ගිය රියැදුරු කැබ් රථයත් සමඟ අතුරුදන්
පුවත්
September 23, 2026
මරණ දඬුවම වෙනුවට දීර්ඝ සිර දඬුවම්? පාස්කු නඩු තීන්දුව පිටුපස ඇති නීතිය, සාක්ෂි සහ දඬුවම් ගණනය
පුවත්
September 23, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok