Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
මැදපෙරදිග යළිත් යුද ගිනි, හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමෙයි!
පුවත්
July 12, 2026
හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා ගමන් කළ වෙළෙඳ නෞකාවකට ඉරානය ප්‍රහාර එල්ල කිරීමත් සමඟ, ඇමෙරිකානු හමුදාව විසින් ඉරාන ඉලක්ක වෙත ප්‍රබල ගුවන්...
ඝාතන නඩුවක තීන්දුවක් දුන් ඉන්දීය විනිසුරුවරියකට මරණ තර්ජන, ආගම්වාදී ප්‍රහාර රැල්ලක්!
පුවත්
July 12, 2026
ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ, මිනිසෙකුට පහර දී ඝාතනය කිරීමේ (Lynching) සිද්ධියකට වැරදිකරුවන් වූ පුද්ගලයන් 14 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළ මුස්ලිම් ජාතික විනිසුරුවරියක...
පියාසර කරමින් තිබූ ගුවන් යානයක ජනේලයක් ගැලවෙයි, මගියාගේ දිවි බේරෙයි
පුවත්
July 10, 2026
ග්‍රීසියේ තෙසලෝනිකි නුවර සිට ජර්මනියේ මෙමින්ගන් බලා පියාසර කරමින් තිබූ 'රයන්එයාර්' (Ryanair) ගුවන් සමාගමට අයත් මගී ප්‍රවාහන යානයක, ගුවනේදී ජනේලයක් ගැලවී යාමෙන් මගියෙකු හිස...
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් අතර ගැටුමකින් පස් දෙනෙකුට තුවාල
පුවත්
July 10, 2026
බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් අතර අද (10) පස්වරුවේ හටගත් දරුණු ගැටුමකින් රැඳවියන් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. බන්ධනාගාරය...
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
July 10, 2026
අද (10) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 16,518ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,032ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 68ක් ඉහළ යාම හේතුවෙන්...
“කැන්ඩි ළමිස්සි” නිහඬ වෙයි, ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක දිවියෙන් සමුගනී
පුවත්
July 10, 2026
මෙරට බටහිර ආරේ වේග රිද්ම සහ පොප් සංගීත ක්ෂේත්‍රයේ නොමැකෙන සලකුණක් තැබූ ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක මහත්මිය අද (10) අලුයම අභාවප්‍රාප්ත වූවාය. මියයන...
සපත්තු අගනුවර සිදුවූ ඛේදවාචකය
පුවත්
July 9, 2026
චීනයේ ගිනිකොනදිග ෆුජියෑන් (Fujian) පළාතේ ජින්ජියෑන් (Jinjiang) නගරයේ පිහිටි ප්‍රමුඛ පෙළේ සපත්තු කර්මාන්තශාලාවක හටගත් දරුණු ගින්නකින් අවම වශයෙන් පුද්ගලයින් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති...
මීගමුව බන්ධනාගාර සිද්ධියට මානව හිමිකම් කොමිසම සහ ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් දැඩි අවධානයෙන්
පුවත්
July 9, 2026
මීගමුව බන්ධනාගාරයේ පසුගියදා ඇති වූ මාරාන්තික ගැටුමෙන් අනතුරුව වෙනත් බන්ධනාගාර වෙත මාරු කළ රැඳවියන්ට වධහිංසා සහ අමානුෂික සැලකීම් සිදුවී ඇති බවට එල්ල වී ඇති...
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 9, 2026
අද (09) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 17,090ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,438ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 130ක් පහළ යාම හේතුවෙන්...
රාජ්‍ය දේපල ආරක්ෂා කළ ප්‍රාදේශීය ලේකම්වරිය “පූල්” එකට, ස්වාභාවික යුක්තියේ මූලධර්ම වලපල්ලට
පුවත්
July 9, 2026
සිරංගිකා ලොකුකරවිට විසිනි ගම්පොළ උඩපළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කේන්ද්‍ර කරගනිමින් වර්තමානයේ උද්ගතව ඇති පරිපාලනමය ගැටුම සහ රාජ්‍ය දේපළ ආරක්ෂා කිරීමට ගිය රාජ්‍ය නිලධාරිනියකට මුහුණ දීමට...
මීගමුව ගැටුමෙන් ඉන්දීය ජාතිකයෙකුත් මරුට, කාන්තා රැඳවියන් වාරියපොළට සහ බෝගම්බරට
පුවත්
July 9, 2026
මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ බිහිසුණු ගැටුමෙන් මියගිය සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 28 දක්වා ඉහළ ගොස් ඇති අතර, මියගිය අය අතර ඉන්දීය ජාතික රැඳවියෙකු ද...
පාසලකට පස් කන්දක් කඩා වැටී සිසුන් හත්දෙනෙකු සහ ගුරුවරයෙකු ජීවිතක්ෂයට
පුවත්
July 8, 2026
බංග්ලාදේශයේ කොක්ස් බසාර් (Cox's Bazar) වෙරළබඩ නගරයේ පිහිටි රෝහින්ග්‍යා සරණාගත කඳවුරක් තුළ පවත්වාගෙන ගිය දැරියන්ගේ ඉස්ලාමීය අධ්‍යයන මධ්‍යස්ථානයක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් සිසුවියන්...
1
...
19
20
21
...
1,120
Page 20 of 1,120
Recent articles
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 23, 2026
සිංගප්පූරු බස් මගීන්ට නව නීති, කකුල් ආසන මත තැබුවත් දඩ
පුවත්
September 23, 2026
කුඩා දරුවන්ට ආසන පටි අනිවාර්ය නැත්තේ ඇයි? පොලිසියෙන් පැහැදිලි කිරීමක්
පුවත්
September 23, 2026
රියදුරු බලපත්‍ර වෛද්‍ය සහතිකයට වේලාව වෙන්කර ගැනීමට නව දුරකථන අංකයක්
පුවත්
September 23, 2026
සභාපති රැගෙන එන්න ගිය රියැදුරු කැබ් රථයත් සමඟ අතුරුදන්
පුවත්
September 23, 2026
මරණ දඬුවම වෙනුවට දීර්ඝ සිර දඬුවම්? පාස්කු නඩු තීන්දුව පිටුපස ඇති නීතිය, සාක්ෂි සහ දඬුවම් ගණනය
පුවත්
September 23, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok