spot_img
spot_img

පුවත්

භාරය ගැන විශ්වාස තැබුවත්, සය හැවිරිදි පුතා මරුට

අනුරාධපුරයේ සිද්ධස්ථානයකට වී තිබූ භාරයක් ඔප්පු කිරීමට යැයි කියමින් කෑගල්ලේ සිට අනුරාධපුරයට පැමිණ එය ඉටුකිරීමෙන් අනතුරුව නුවර වැවේ නෑමට ගිය පවුලක 06 හැවිරිදි පිරිමි...

ශ්‍රී ලංකාවෙන් ලෝක වාර්තාවක් ? මහීෂ් තීක්ෂණත් කොටස්කරුවෙක් වෙයි

ලෝක කුසලාන තරඟාවලියකට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ආබාධයට ලක්වූ ලැයිස්තුවට ඊයේ (21) මහීෂ් තීක්ෂණ එක්ව තිබේ. නෙදර්ලන්තයට එරෙහිව පැවැති තරඟය අතරතුර ඔහු ආබාධයට...

බිලියන 04ක හෙරොයින් දකුණෙන් අල්ලයි

රුපියල් බිලියන 04කට වඩා වැඩි වටිනාකමක් සහිත හෙරොයින් කි‍ලෝ ග්‍රෑම් 200කට වැඩි ප්‍රමාණයක් දෙවුන්දර දී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. බහුදින යාත්‍රාවක් සමඟ සැකකරුවන්...

රට පුරාම මහ වැසි ?

ශ්‍රී ලංකාව පුරා බො‍හෝ ප්‍රදේශවලට අද (22) සවස 1.00න් පසු වැසි හෝ ගිගුරුම් සහති වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කරයි. බස්නාහිර, දකුණ,...

ඊශ්‍රායලයේ මොසාඩ් නිලධාරියකු, ශ්‍රී ලංකාව ගැන කියූ කතා ඇත්තක් ද ?

චාන්දනී කිරින්දේ විසිනි ශ්‍රී ලංකාවේ රජය, එක්සත් ජාතීන්ගේ යෝජනා මත පදනම්ව, පලස්තීන ජනතාවට ස්වාධීන රාජ්‍යයක ජීවත්වීම සඳහා ඇති අයිතිය පිළිනෙ ඇතත්, ඊශ්‍රායල් රාජ්‍යය සමඟ සබඳතා...

තෙල් මිල දිනපතා වෙනස් කිරීමේ සූදානමක්

ඉන්ධන මිල දිනපතා වෙනස්වන ආකාරයෙන් දෛනික මිල සූත්‍රයක් හඳුන්වාදෙන බව විදුලි බල හා බල ශක්ති අමාත්‍යවරයා පවසයි. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ලබන 2024 වර්ෂය මෙම...

ශ්‍රී ලංකාව පළමු ජය ලබයි

ලෝක කුසලාන තරඟාවලියේ දී පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (21) සමත්විය. ඒ ලක්නව් එකානා ක්‍රීඩාංගණයේ දී නෙදර්ලන්තය කඩුලු 05කින් පරාජයට...

මීරියබැද්ද යළි නායයන ලකුණු. පවුල් රැසක් ඉවත්කරයි

කොස්ලන්ද, මීරියබැද්ද ප්‍රදේශයේ නැවත නාය යාමේ අවදානමක් හටගෙන ඇති බැවින් නිවාස කිහිපයක පදිංචිකරුවන් වහාම ඉවත්කර, පාසල් ගොඩනැගිල්ලක් සහ ළමා සුරැකුම් මධ්‍යස්ථානයක් වසා දැමූ බව...

බදුල්ල කොළඹ මාර්ගය අවහිර වෙයි

හපුතලේ සහ බෙරගල අතර බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ අද (21) සවස පස් කඳු කඩාවැටී‍ම් කිහිපයක් නිසා වාහන ධාවනයට බාධා සිදුව ඇතැයි පොලිසිය පවසයි. මේ හේතුවෙන්...

රනිල් ජනාධිපතිවරණය පවත්වන බව කියයි

නියමිත පරිදි 2024 දී ජනාධිපතිවරණය පැවැත්වෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (21) එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ සම්මේලනයේ දී ප්‍රකාශ කළේය. ඉන් අනතුරුව මහ මැතිවරණය පවත්වන...

මන්ත්‍රීවරුන්ගේ කලිසම් ගලවන්න ගිය ඩයනා ගමගේ (වීඩියෝ)

මන්ත්‍රීවරුන්ගේ කලිසම ගලවන්නට ගිය රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ අද (20) සවස පාර්ලිමේන්තුවට පැමිණ තමන්ට කාන්තා හිංසනක් වූ බවට ප්‍රකාශයක් කර තිබේ. එහි දී ඇය පවසන්නේ...

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පුහුණුවීම්වලටත් නොඑයි. ශ්‍රී ලංකා – නෙදර්ලන්ත තරඟය හෙට

මෙතෙක් සහභාගී වූ සියලු තරඟ පරාජය වී ලෝක කුසලාන තරඟාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයෝ හෙට (20) නෙදර්ලන්ත තරඟයට...

Recent articles

error: Content is protected !!