Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ගුරුවරියකට ගුරු විද්‍යාලයේ දී අනිසි බලපෑම්. පොලිසියත් නීතිය නවයි
පුවත්
February 18, 2024
සාරියකින් සැරසී නොපැමිණියේ යැයි පවසමින් ගුරුවරියකට තර්ජනය කරපන්නාදැමූ ගිරාගම ගුරු විද්‍යාලයේ නිලධාරියකුට එරෙහිව ගුරුවරියක විසින් කඩුගන්නාව පොලිසියට පැමිණිලි කර තිබේ මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට...
තායිලන්තයේ හිටපු අගමැති නිදහස්
පුවත්
February 18, 2024
වසරක සිර දඬුවමක් විඳිමින් සිටි තායිලන්තයේ හිටපු අගමැති තක්ෂින් ෂිනවාත්රා නිදහස් වී තිබේ. දූෂණය සහ බලය අයුතු ලෙස භාවිතා කිරීම සම්බන්දයෙන් චෝදනා ලැබූ ප්‍රකෝටිපති...
AI තාක්ෂණයෙන් දේශපාලන දිශානතිය වෙනස් කළ හැකියි
factum
February 18, 2024
නෙවින්දි ජයවර්ධන සහ ඩිල්ෂාන් බටදුවාආරච්චි සමඟ උදිත දේවප්‍රිය විසිනි පකිස්තානය පෙබරවාරි 08 වැනි දා මැතිවරණයකට යන විට ඉම්රාන් ඛාන්ට වසර14ක සිර දඬුවමක් නියම වී තිබූ...
භික්ෂුවක් සහ කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට
පුවත්
February 18, 2024
ඔස්ට්‍රේලියාවේ රැකියා ලබාදෙන බවට පොරොන්දු වී රුපියල් දොළොස් ලක්ෂ හැට දහසක් වංචා කළා යැයි සැකපිට කොස්ලන්ද ප්‍රදේශයේ භික්ෂුවක් සහ කාන්තාවන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත්...
අතවර ගැන සොයන්න බසයට ගොඩවූ, පොලිස් ඔත්තුකාරියටත් අතවර කරලා
පුවත්
February 18, 2024
බස්රථවල සිදුවන ළමා හා කාන්තා හිංසනය ගැන සෙවීමට බස් රථයයකට ගොඩ වූ පොලිස් උපාය දූතිකාවකට අතවර කළ පුද්ගලික ආරක්ෂක නිලධාරියකු ලබන 22වැනි දා දක්වා...
උල්හිටිය ජලාශයේ වාන් දොරටු විවෘත කරයි
පුවත්
February 17, 2024
ගිරාඳුරුකෝට්ටේ අවට ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් උල්හිටිය රත්කිඳ ජලාශයේ වාන් දොරටු 07ම විවෘත කළබව ජලාශය බාර නිලධාරීන් පවසයි. ජලාශයේ රඳවාගත යුතු ජල ප්‍රමාණයට වඩා...
ප්‍රාථමික පාසලේ සිසුන් පිරිසක් මත්වෙලා. එක් අයකු අසාධ්‍ය තත්වයේ
පුවත්
February 17, 2024
පාසලේ දී මත් වී ඉතාමත් අසාධ්‍ය තත්වයෙන් සිසුන් සිව් දෙනකු රෝහල්ගත කරන ලද බව මදුරාගොඩ පොලිසිය කියයි. ඉබ්බාගමුව කලාපයේ ප්‍රාථමික පාසලක අධ්‍යාපනය ලබනමෙම සිසුන් සිව්දෙනාගෙන්...
පොලීසියෙන් මිලියන දෙසීයක වන්දි ඉල්ලයි
පුවත්
February 17, 2024
නාරම්මල පොලිසියේ නිලධාරීයෙකු විසින් තම සැමියා වෙඩි තබා මරා දැමීම හේතුවෙන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම වෙනුවෙන් වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු වග...
අවිධිමත්ව තෙල් බැහැර කළ නෞකාවෙන් කෝටි එකහමාරක් අයකර ගනී
පුවත්
February 17, 2024
මෙරට මුහුදු සීමාවේදී අවිධිමත් ලෙස තෙල් මුදාහැර සමුද්‍ර දූෂණය සිදු කිරීම නිසා ‘එම්ටී ග්ලෝබල් ක්‍රෙස්ට්’ නෞකාවෙන් රුපියල් කෝටි එක හමාරක (මිලියන 15ක) දඩ මුදලක්...
හිටපු ඇමති ගාමිණී ජයවික්‍රම පෙරේරා අභාවප්‍රාප්ත වෙයි
පුවත්
February 17, 2024
කලක් තිස්සේ දැඩි ලෙස රෝගාතුරව සිටි හිටපු අමාත්‍යවරයෙකු වන ගාමිණී ජයවික්‍රම පෙරේරා අද (17) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඔහු 83 වන වියේ...
රුසියානු විපක්ෂ නායකයා සිරගෙදරදී මරුට
පුවත්
February 16, 2024
දීර්ඝ සිර දඬුවමක් විඳිමින් සිටි රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි සිහි නැතිවී ඇද වැටීමෙන් පසු මියගිය බව රුසියානු බන්ධනාගාර සේවය පවසයි. රුසියානව් ජනාධිපති ව්ලද්මීර් පුටින්ට...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 16, 2024
කොටස් වෙළෙඳ පොළ අද (16) දිනයේ ගනුදෙනු 7,363ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,371ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 17ක් ඉහළ යාම...
1
...
201
202
203
...
1,121
Page 202 of 1,121
Recent articles
ඇක්සස් ඉංජිනියරින් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 30, 2026
ගුවන් යානයේ නියමුවන් අතර බිහිසුණු ගැටුමක්, යානය සෞදියට හදිසියේ ගොඩබස්වයි!
පුවත්
September 30, 2026
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 29, 2026
නගරය කාන්තාවන්ට ආරක්ෂිත නෑ, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කියයි
පුවත්
September 29, 2026
හිමාලයේ හිම කඳුවැටියක් කඩා වැටෙයි, සිව්දෙනෙකු මරුට, 12ක් අතුරුදන්
පුවත්
September 29, 2026
කොමර්ෂල් බැංකුව වටිනාම සමාගම් අතරින් දෙවන තැනට
කොටස් වෙළෙඳ පොළ
September 28, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok