Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ගෑස් ගබඩාවක් පිපිරී හතර දෙනකු මරුට
පුවත්
April 8, 2025
කුරුණෑගල, වැහැර ප්‍රදේශයේ ගෑස් පිරවුම්හළක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 04 දෙනකු මියගොස් තවත් සිව් දෙනකු තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය...
මෛත්‍රීගෙන් CID ප්‍රකාශයක් ගනී
පුවත්
April 7, 2025
ජනාධිපති අරමුදලෙන් මුදල් ලබාගත් දේශපාලනඥයන් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (07) ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ...
IMF නියෝජිතයෝ යළි ජනපති හමුවෙති
පුවත්
April 7, 2025
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුවක් අද (07) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර...
ශ්‍රී ලංකාවේ ජනගහනය ගැන අපූරු තොරතුරු රැසක් එළියට
පුවත්
April 7, 2025
ශ්‍රී ලංකාවේ ජනගහනය 2024 වර්ෂයේ සංඛ්‍යාලේඛන අනුව 21,763,170ක් බව ජන ලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම දෙපාර්තමේන්තුවට අනුව ශ්‍රී ලංකාවේ ජනගහන වර්ධනය අඩුවෙමින් පැවතිය...
කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක ඡන්දයට වාරණයක්
පුවත්
April 7, 2025
කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (07) අතුරු තහනම් නියෝගයක් පනවා ඇත. කොළඹ...
නාමල්, CID වෙත යයි
පුවත්
April 7, 2025
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (07) උදෑසන ප්‍රකාශයක් ලබාදීමට කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් සිටියි. අත්අඩංගුවට ගෙන අධි චෝදනා භාරදීමෙන් පසු ඇප මත මුදාහැරුණු ඩේසි...
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මියයයි
පුවත්
April 6, 2025
පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් හදිසියේම අද (06) අභාවප්‍රාප්ත වූයේ ය. මියයන විිට 38 වැනි වියේ පසු වූ මන්ත්‍රීවරයා කරවනැල්ල මූලික රෝහලේ දී මියගොස් ඇති බව...
මෝදි අනුරාධපුරයේ දී දුම්රිය සංඥා විවෘත කරයි
පුවත්
April 6, 2025
අනුරාධපුරයේ සංචාරයක නිරතවන අතරතුර අනුරාධපු දුම්රිය ස්ථානයට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් අනුරාධපුර දුම්රිය ස්ථානයේ දුම්රිය සංඥා පද්ධතිය විවෘත කෙරිණි. ඒ සඳහා ජනාධිපති අනුර...
මෝදි සහ අනුර, අනුරාධපුරයේ දී එකම වාහනයට නගී
පුවත්
April 6, 2025
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ ජනාධිපති අනුර කුමාර දිසානායක අනුරාධපුර අටමස්ථාන වැඳ පුදා ගනිමින් සිටිති. අනුරාධපුරයට පැමිණි ඉන්දීය අගමැතිවරයා උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස...
අගමැති මෝදි, විපක්ෂ නායක සජිත් හමුවෙයි
පුවත්
April 5, 2025
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (05) ශ්‍රී ලංකා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී සාකච්ඡා කර ඇත. කොළඹ දී මෙම හමුව පැවත්විණි.
ඉන්දියාව සමඟ ගිවිසුම් රැසක්, අගමැති මෝදිට සම්මානත් දෙයි
පුවත්
April 5, 2025
ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර අවබෝධතා ගිවිසුම් කිහිපක් අද (05) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අත්සන් කෙරිණි. ආරක්ෂාව, බලශක්තිය, ඩිජිටල්කරණය සහ සෞඛ්‍යය යන ක්ෂේත්‍රවලට අදාළව මෙම ගිවිසුම්...
අරාබි කාන්තාරයේ විල්, ගංඟා බහලුව තිබූ හැටි පර්යේෂකයෝ කියති
පුවත්
April 5, 2025
වර්තාමන අරාබියේ දක්නට ලැබෙන කාන්තාර ප්‍රදේශ අදින් වසර 9,000කට පමණ පෙර අධිකර වර්ෂාපතනයක් ලැබෙන ඒ නිසා විල් සහ ගංඟා පවා නිර්මාණය වී තිබූ ප්‍රදේශයක්...
1
...
34
35
36
...
1,063
Page 35 of 1,063
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok