Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
කොටස් මිල පහලට එද්දී විදේශීය ආයෝජකයන් වැඩියෙන් කොටස් මිලදී ගනී
කොටස් වෙළෙඳ පොළ
May 20, 2026
අද (20) දින කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ සමස්ථ කොටස් මිල දර්ශකයන් පහල බැසීමක් පෙන්නුම් කළද සමස්ථයක් ලෙස විදේශීය ආයෝජකයන් විකිණීම අභිබවා කොටස් මිලදී ගැනීමට...
“අම්මා ගිය මඟම අයියත් ගියා”, පොදු ප්‍රවාහනයේ අසමත්කම නිසා බිලිගත් තරුණ ජීවිතය
පුවත්
May 20, 2026
සමහර ජීවිත කථා හරිම පුදුමාකාරය. දරාගන්නට බැරි තරම් වේදනාකාරීය. එකම පවුලකට මාස කිහිපයක් ඇතුළත මරණය දෙවතාවක්ම අමුත්තෙකු වී පැමිණෙන විට ඒ නිවසේ ඉතිරි වන්නේ...
මෝටර් රථ ආනයන බද්දට 50%ක අමතර ගාස්තුවක්
පුවත්
May 20, 2026
මැදපෙරදිග කලාපයේ පවතින සන්නද්ධ ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ඉහළ ගොස් ඇති ආනයන පිරිවැය පාලනය කිරීම සහ ජාතික ආර්ථිකයට එල්ල විය හැකි බලපෑම අවම කිරීම වෙනුවෙන්...
පරිසර අයිතිය මූලික අයිතිවාසිකමක් කළ නාකොළගනේ ඓතිහාසික නඩු තීන්දුව
පුවත්
May 20, 2026
ශ්‍රී ලංකාවේ නීති ඉතිහාසය උඩුයටිකුරු කළ, සොබාදහමේ සහ පොදු ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් අලුත් මාවතක් විවර කළ සුවිශේෂී නඩු තීන්දුවක් පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශයට පත්...
දැරියට යුක්තිය ඉල්ලා ගාලු කාන්තාවෝ උද්ඝෝෂණයක
පුවත්
May 19, 2026
රට තුළ දිනෙන් දින ඉහළ යන කාන්තා හා ළමා හිංසනයට, ළමා අපයෝජනවලට සහ ඒ සම්බන්ධයෙන් නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම ඇතුළු අක්‍රමිකතාවලට එරෙහිව හඬ...
ඩයලොග් සමාගම කොටස් වෙළඳපොල වටිනාම සමාගම් අතර දෙවන ස්ථානයට පත්වේ
කොටස් වෙළෙඳ පොළ
May 19, 2026
අද (19) දින කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ සමස්ථ කොටස් මිල වටිනාකම රුපියල් බිලියන 344ක් වාර්ථා කරමින් ඩයලොග් ආසියාටා සමාගම කොටස් වෙළඳපල වටිනාම සමාගම් අතර...
ලංකා දුම්කොල සමාගම කොටස් වෙළඳපල දෙවන ස්ථානයට පත්වේ
කොටස් වෙළෙඳ පොළ
May 18, 2026
අද (18) දින කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ රුපියල් බිලියන 342ක කොටස් වටිනාකමක් වාර්ථා කරමින් ලංකා දුම්කොල සමාගම කොටස් වෙළඳපල සමාගම් අතර දෙවන ස්ථානයට පත්විය....
සාමකාමී විරෝධතාවට බාධා කළ පොලිස් නිලධාරීන් ශ්‍රේෂ්ඨාධිකරණයේදී සමාව අයදී
පුවත්
May 17, 2026
පසුගිය 2022 වසරේ රට තුළ පැවැති ආර්ථික අර්බුදය සමයේ ගාල්ල කොටු පවුර අසල නීතිඥවරුන් පිරිසක් පැවැත්වූ සාමකාමී විරෝධතාවට පොලිසිය සහ යුද හමුදාව කඩා වැදී...
සැබෑ දක්ෂතාවයට බාධක නොමැත යන්න ඔප්පු කළ රත්මලානේ පැසිපන්දු වීරයෝ
ක්‍රීඩා
May 16, 2026
ශ්‍රී ලංකා පාසල් පැසිපන්දු ක්ෂේත්‍රයේ අමතක නොවන ඉතිහාසගත ජයග්‍රහණයක් අත්කර ගනිමින් රත්මලාන බිහිරි විද්‍යාලයේ වයස අවුරුදු 15න් පහළ පැසිපන්දු කණ්ඩායම සමස්ත ලංකා පාසල් පැසිපන්දු...
පොදු රාජ්‍ය මණ්ඩලීය චෙස් ශූරතාවලිය හෙට කළුතරදී
ක්‍රීඩා
May 16, 2026
පොදු රාජ්‍ය මණ්ඩලීය චෙස් ශූරතාවලිය 2026 (Commonwealth Chess Championship) කළුතරදී හෙට (17) ආරම්භ කෙරෙන අතර සමාරම්භක උත්සවයට සහභාගී වීම සඳහා ලෝක චෙස් සම්මේලනයේ (FIDE)...
වනවාසලදී දුම්රියක් පීලි පැන මැදිරියක් පෙරළෙයි
පුවත්
May 16, 2026
වනවාසල සහ හුණුපිටිය දුම්රිය ස්ථාන අතරදී අද (16) අලුයම මගී දුම්රියක් පීලි පැනීමකට ලක්වී මැදිරියක් පෙරළී යාමෙන් සිදුවූ අනතුරකින් මගීන් 12 දෙනෙකු තුවාල ලබා...
බ්‍රිතාන්‍යයේ ප්‍රථම බිලියනපති ක්‍රීඩකයා ඩේවිඩ් බෙකම්
ක්‍රීඩා
May 15, 2026
බ්‍රිතාන්‍ය ඉතිහාසයේ බිලියනපති වත්කමක් හිමිකරගත් ප්‍රථම වෘත්තීය ක්‍රීඩකයා (Sportsman) ලෙස වාර්තා පොත් අලුත් කිරීමට එංගලන්ත පාපන්දු කණ්ඩායමේ හිටපු නායක ශ්‍රීමත් ඩේවිඩ් බෙකම් සමත්ව තිබේ....
1
...
33
34
35
...
1,121
Page 34 of 1,121
Recent articles
පික්මී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 24, 2026
වාහන ආදායම් බලපත්‍ර මාර්ගගතව නිකුත් කිරීම පළාත් 8ක තාවකාලිකව නවතී
පුවත්
September 24, 2026
ගිං සහ නිල්වලා ගංගා පිටාර අවදානමක්, පහත්බිම් ප්‍රදේශ රැසකට සුළු ගංවතුර අනතුරු ඇඟවීමක්
පුවත්
September 24, 2026
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 23, 2026
සිංගප්පූරු බස් මගීන්ට නව නීති, කකුල් ආසන මත තැබුවත් දඩ
පුවත්
September 23, 2026
කුඩා දරුවන්ට ආසන පටි අනිවාර්ය නැත්තේ ඇයි? පොලිසියෙන් පැහැදිලි කිරීමක්
පුවත්
September 23, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok