Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
සිවිල් වැසියන් 24ක් මියයෑමෙන් පසු සිරකරුවන් 205ක් හුවමාරු වෙයි
පුවත්
May 15, 2026
යුක්රේනයේ කියෙව් නුවර නිවාස සංකීර්ණයක් ඉලක්ක කර ගනිමින් රුසියාව එල්ල කළ ප්‍රහාරයකින් සිවිල් වැසියන් 24 දෙනෙකු මියගොස් පැය කිහිපයකට පසු රුසියාව සහ යුක්රේනය අතර...
ඩයලොග් ආසියාටා සමාගම දෙවන වටිනාම සමාගම වෙයි
කොටස් වෙළෙඳ පොළ
May 15, 2026
අද (15) දින කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ වටිනාම සමගම් අතරින් රුපියල් බිලියන 366ක් වාර්ථා කළ ජෝන් කීල්ස් සමාගම වටිනාම සමාගම ලෙසද රුපියල් බිලියන345ක් වාර්ථා...
මාලදිවයිනේ දිය යට ගුහාවකට කිමිදුනු මහාචාර්යවරියක ඇතුළු පස්දෙනෙකු මරුට
පුවත්
May 15, 2026
ලොව ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන මාලදිවයිනේ වාඋ අටෝල් (Vaavu Atoll) මුහුදු කලාපයේ සිදු වූ දරුණු කිමිදුම් අනතුරකින් ඉතාලි ජාතිකයින් පස්දෙනෙකු මියගොස් ඇති බව ඉතාලි...
අයහපත් කාලගුණයෙන් දිවයිනම පීඩාවට, මරණ දෙකක් වාර්තා වෙයි
කාළගුණ තොරතුරු
May 15, 2026
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පවතින අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක රැසකට තවදුරටත් තද වැසි සහ ආපදා තත්ත්වයන් වාර්තා වේ. පවතින අයහපත් කාලගුණය...
ලංකාවේ පළමු භූතාප තෙත්බිම ලෙස කපුරැල්ල ඉතිහාසගත වෙයි
පුවත්
May 15, 2026
අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය ප්‍රදේශයට අයත් බෝගමුයාය ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ පිහිටි කපුරැල්ල උණුදිය තෙත්බිම, ශ්‍රී ලංකාවේ මෙතෙක් හඳුනාගෙන ඇති පළමු භූතාප (Geothermal) තෙත්බිම ලෙස විශේෂ...
ශිෂ්‍යත්ව විභාග නඩුවේ හිටපු NIE අධ්‍යක්ෂකට වසර 6ක සිරදඬුවමක්
පුවත්
May 14, 2026
2024 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර කාන්දු වීමේ සිද්ධියට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීමෙන් අධිකරණයට අපහාස කළ බවට වරදකරු කරමින්...
අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක රැසකට බලපෑම්, 2,600ක් ආරක්ෂිත මධ්‍යස්ථානවල
කාළගුණ තොරතුරු
May 14, 2026
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පවතින අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට තවදුරටත් තද වැසි සහ ආපදා තත්ත්වයන් වාර්තා වෙමින් පවතී. පවතින ආපදා...
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
May 14, 2026
අද (14) දින කොටස් වෙළඳපල ගනුදෙනු 26,516ක් සිදුකරමින් අද සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,616ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 20ක් පහළ යාම...
අපනයන වෙළෙඳපොළ ඉලක්ක කළ ලොව වේගවත්ම දැව වගාව, ‘කොළ උණ’ නාගොඩට
පුවත්
May 14, 2026
ඉහළ අපනයන ඉල්ලුමක් සහිත කොළ උණ වගාව සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් “සියවසේ කප්රුක - කොළ උණ වගාව“ නමින් දැනුවත් කිරීමේ වැඩසටහනක්...
අමෙරිකානු ඩොලරය යළි ඉහළට, මාස 5කට පසු වාර්තා වූ වැඩිම අගය මෙන්න
පුවත්
May 14, 2026
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම විනිමය අනුපාතිකයන්ට අනුව, අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල අද (14) බ්‍රහස්පතින්දා දිනයේදී රුපියල් 329.92ක් දක්වා ඉහළ...
බර වැඩිවීම පාලනයට පෙත්තක්
පුවත්
May 14, 2026
බර අඩු කර ගැනීම සඳහා භාවිත කරන එන්නත් නතර කිරීමෙන් පසු සිරුරේ බර නැවත සීඝ්‍රයෙන් වැඩිවීම බොහෝ දෙනෙකු මුහුණ දෙන ප්‍රධාන ගැටලුවකි. මෙම අවදානම...
මුහුද රළු වෙයි, සුළඟේ වේගය ඉහළට, ධීවර හා නාවික ප්‍රජාවට අවවාදාත්මක නිවේදනයක්
කාළගුණ තොරතුරු
May 14, 2026
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පවතින අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන් දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය සහ වැසි තත්ත්වය ඉහළ යා හැකි බව...
1
...
34
35
36
...
1,121
Page 35 of 1,121
Recent articles
පික්මී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 24, 2026
වාහන ආදායම් බලපත්‍ර මාර්ගගතව නිකුත් කිරීම පළාත් 8ක තාවකාලිකව නවතී
පුවත්
September 24, 2026
ගිං සහ නිල්වලා ගංගා පිටාර අවදානමක්, පහත්බිම් ප්‍රදේශ රැසකට සුළු ගංවතුර අනතුරු ඇඟවීමක්
පුවත්
September 24, 2026
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 23, 2026
සිංගප්පූරු බස් මගීන්ට නව නීති, කකුල් ආසන මත තැබුවත් දඩ
පුවත්
September 23, 2026
කුඩා දරුවන්ට ආසන පටි අනිවාර්ය නැත්තේ ඇයි? පොලිසියෙන් පැහැදිලි කිරීමක්
පුවත්
September 23, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok