Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
පාසල් ආපනශාලාවල පැණිබීම, බිස්කට්, බර්ගර් ඇතුළු ආහාර ගනනාවක් විකිණීම තහනම්, දරුවන්ගෙන් 12%කට අධිබර
පුවත්
June 20, 2026
පාසල් දරුවන් අධික තරබාරුව සහ මන්දපෝෂණය ඇතුළු සෞඛ්‍ය ගැටලුවලින් ආරක්ෂා කරගැනීමේ අරමුණින් හොට් ඩෝග්, බර්ගර්, පීසා, බිස්කට්, කේක් සහ පැණිබීම ඇතුළු අධික සීනි, තෙල්...
ඒඩ්ස් මර්දන ආධාර ට්‍රම්ප් කප්පාදු කරයි
පුවත්
June 20, 2026
ලොව වැඩිම එච්.අයි.වී. (HIV) ආසාදිතයන් පිරිසක් (මිලියන 8කට අධික) වෙසෙන දකුණු අප්‍රිකාව වෙත එච්.අයි.වී සහ ඒඩ්ස් ව්‍යාප්තිය මර්දනය කිරීම සඳහා ඇමරිකාව විසින් ලබාදුන් සියලුම...
කුරුලු උණ ආසාදිත පක්ෂියෙකු ප්‍රථම වරට ඔස්ට්‍රේලියාවෙන් හමුවේ
පුවත්
June 20, 2026
ලෝකයේ මෙතෙක් කුරුලු උණෙන් තොරව පැවති එකම මහාද්වීපය වූ ඔස්ට්‍රේලියාවෙන් ද ප්‍රථම වතාවට ‘H5N1’ කුරුලු උණ වෛරස් ප්‍රභේදය ආසාදනය වූ පක්ෂියෙකු සොයාගෙන තිබේ. ඒ...
සුපිරි හෝටලයේ දැවැන්ත ගින්නක්, සංචාරකයෝ 1700ක් ඉවත් කෙරෙති
පුවත්
June 20, 2026
කැරිබියන් කලාපයේ ප්‍රමුඛතම සංචාරක රාජ්‍යයක් වන ඩොමිනිකන් ජනරජයේ (Dominican Republic) සුප්‍රසිද්ධ වෙරළබඩ නිවාඩු නිකේතනයක ඊයේ (19) සිකුරාදා හටගත් මහා ගින්නකින් 46 හැවිරිදි විදේශීය කාන්තාවක...
රන් ආලේපිත ටී-56 නඩුව උඩුයටිකුරු වෙයි, හිටපු මන්ත්‍රී දුමින්ද දිසානායක යළි සැකකරුවකු කරන්නැයි නියෝග
පුවත්
June 20, 2026
හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයකින් සොයාගන්නා ලද රන් ආලේපිත T-56 වර්ගයේ ගිනිඅවියක් සම්බන්ධ නඩුවෙන් මීට පෙර මුදා හැර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක...
ආසන පටි (Seat Belts) නීතිය අද සිට දැඩිව බලාත්මකයි
පුවත්
June 20, 2026
රථ වාහන අනතුරුවලින් සිදුවන ජීවිත හානි සහ බරපතල තුවාල ලැබීම් වළක්වා ගැනීමේ අරමුණින්, වාහන ධාවනයේදී ආසන පටි (Seat Belts) පැළඳීමේ නීතිය අද (20) සිට...
දකුණු පළාත් පාසල් චෙස් තරගාවලිය අවුල් ජාලාවක්, කරුවලේ කුඩා දරුවන් සොයාගන්න බැරිව දෙමාපියෝ නොසන්සුන් වෙති
පුවත්
June 19, 2026
වීරකැටිය රාජපක්ෂ මධ්‍ය මහා විද්‍යාලයේ අද (19) ආරම්භ වීමට සැලසුම්කර තිබූ දකුණු පළාත් පාසල් චෙස් තරඟාවලියේ මූලික වටයේ තරඟ අවසාන මොහොතේ කල් දැමීම හේතුවෙන්...
සත්වෝද්‍යානයකදී 3 හැවිරිදි දරුවෙකුට කිඹුල් ප්‍රහාරයක්
පුවත්
June 19, 2026
බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ්ෂයර් (Cambridgeshire) ප්‍රාන්තයේ පිහිටි සත්වෝද්‍යානයක ආරක්ෂිත කලාපයෙන් ඔබ්බට ගිය අවුරුදු තුනක් වයසැති පිරිමි දරුවෙකු කිඹුලෙකුගේ දරුණු ප්‍රහාරයකට ලක්ව බරපතල තුවාල ලබා ඇත. මෙම...
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
June 19, 2026
අද (19) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 18,759ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,878ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 74ක් පහළ යාම හේතුවෙන්...
එක්සත් අරාබි එමීර් රාජ්‍යයත් අවුරුදු 15ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කරයි
පුවත්
June 18, 2026
ළමුන් සහ යෞවනයන් කෙරෙහි සමාජ මාධ්‍ය ජාලාවලින් සිදුවන අයහපත් බලපෑම් සහ මානසික සෞඛ්‍ය ගැටලු පාලනය කිරීමේ අරමුණින්, වයස අවුරුදු 15ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය...
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
June 18, 2026
අද (18) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 20,984ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 3,122ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 50ක් ඉහළ යාම හේතුවෙන්...
එන්නත නිසා ගැබ්ගෙල පිළිකා මරණ අවදානම බිංදුවටම බසී
පුවත්
June 18, 2026
පාසල් වියේ පසුවන ගැහැණු ළමයින් සඳහා 2008 වසරේ සිට ‘හියුමන් පැපිලෝමා වෛරස’ (HPV) එන්නත ලබාදීම ආරම්භ කිරීමත් සමඟ, ගැබ්ගෙල පිළිකා (Cervical Cancer) හේතුවෙන් සිදුවන...
1
...
32
33
34
...
1,128
Page 33 of 1,128
Recent articles
2026 වසර වාර්තාගත උණුසුම්ම වසරක් වීමේ අවදානමක්
කාළගුණ තොරතුරු
November 9, 2026
කොටස් වෙළඳපල නොකඩවා පස්වන දිනටත් ඉහලට
කොටස් වෙළෙඳ පොළ
November 9, 2026
දින දෙකකදී කරාපිටියේදී අක්ෂි ශල්‍යකර්ම 596ක්
පුවත්
November 9, 2026
දිවයිනේ ප්‍රදේශ රැසකට අද මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි
කාළගුණ තොරතුරු
November 9, 2026
කොටස් වෙළදපල නොකඩවා ඉහලට
කොටස් වෙළෙඳ පොළ
November 6, 2026
ආපදා අවස්ථාවලදී වගකීම්සහගත මාධ්‍ය වාර්තාකරණය පිළිබඳ දකුණේ මාධ්‍යවේදීන්ට දෙදින වැඩමුළුවක්
පුවත්
November 5, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok