spot_img

පුවත්

මුහුදේ පාවී ආ වස්තුව පුපුරා තරුණයකුට බරපතලයි

මුහුදේ පාවෙමින් තිබූ කිසියම් දෙයක් විවෘත කිරීමට යාමේ දී එය පිපිරී ගොස් තරුණයකු බරපතල තුවාල ලබා ඇතැයි කාත්තන්කුඩි පොලිසිය පවසයි. මඩකලපුව, කාත්තන්කුඩි, ආරයම්පති මුහුදේ ඊයේ...

වැලිගම වැඩබලන පොලිස් ස්ථානාධිපති අධිකරණයට භාර වෙයි

වැලිගම පොලිසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා අද (04) උදෑසන අධිකරණය භාර වී ඇත. වැලිගම හෝටලයක වෙඩි තැබීමක් සිදුවන බවට ලැබුණු තොරතුරකට අනුව වැලිගම පොලිසියේ මුර සංචාරක රථයේ...

නැගෙනහිරින් යළි අන්තවාදීන් මතුවෙයි ?

නැගෙනහිර පළාතේ කල්මුණේ ප්‍රදේශය කේන්ද්‍රගත කරගනිමින් අන්තවාදී සංවිධානයක් ක්‍රියාත්මක වන බවට බුද්ධි තොරතුරු ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස අද (04) කීවේය. ඔහු...

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි කොටසක් සංවර්ධනයට

ත්‍රිකුණාමලයේ ඉහළ තෙල් ටැංකි අගනයේ තෙල් ටැංකි 24ක් සංවර්ධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇතැයි වාර්තා වේ. අද (04) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය...

අලුත් සූත්‍රයට තෙල් බෙදුම්කරුවන් එකඟ වෙලා

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉදිරිපත් කර ඇති නව සූත්‍රයට තෙල් බෙඳුම්කරුවන් එකඟවූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස කීවේය. ඔහු මේ බව කියා...

ගුවන් හමුදාවට නව මාණ්ඩලික ප්‍රධානියෙක්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී තනතුරට අද (04) සිට ක්‍රියාත්මක වන පරිදි එයාර් වයිස් මාර්ෂල් ලසිත් සුමනවීර පත්කර ඇත. ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල්වරයා...

ජිනීවා මානව හිමිකම් කවුන්සලයට ශ්‍රී ලංකාව ගැන වාර්තාවක්

පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ පැවැති සාමකාමී මැතිවරණ තත්වය සහ වත්මන් රජයේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඊයේ (03) වාර්තාවක් ඉදිරිපත් කර...

හොරෙන් පොල් කඩා, වෙඩි කයි

කුලියාපිටියේ, පිටදෙණිය ප්‍රදේශයේ, තෝරපිටිය වත්තට ඇතුළු වූ පුද්ගලයකුට වත්තේ මුරකරු විසින් වෙඩි තැබීම හේතුවෙන් තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි. ඊයේ (03) සවස තෝරපිටිය...

හැටන්, නිවාස 12ක් ගින්නකින් විනාශයි

හැටන් ප්‍රදේශයේ ෂැනන් වතුයායේ පිහිටි වතු නිවාස පෙළක අද (03) රාත්‍රියේ ගින්නක් හටගෙන ඇතැයි හැටන් පොලිසිය පවසයි. එම ගින්නෙන් නිවාස 12ක් පමණ සම්පූර්ණයෙන් ම ගිනිගෙන...

අලි ගැටීම වළක්වන්න, AI තාක්ෂණය එයි. දුම්රිය රියදුරන් තාක්ෂණය එපා කියලා

අන් සියලු සතුන් පරයා පරිනාමීය ව දියුණු වූ මිනිසා දැවැන්ත යාන වාහන නිපදවා මේ වනාන්තරයේ සීමා මායිම් සියල්ල උල්ලංඝනය කර ඇතැයි ඔවුන් දන්නේ නෑ. මහා...

ඇමෙරිකාවේ භාෂා අයිතියට ට්‍රම්ප් කළ දේ

ඉංග්‍රීසි නොවන අයට භාෂා අධාර සැපයිය යුතුයැයි ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් විසින් පනවා තිබූ විධායක නියෝගයක් අහෝසි කරමින් වත්මන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්...

ගාලු කොටුවේ ගොඩනැගිල්ලක් කඩා වැටෙයි

ලෝක උරුම ගාලු කොටුවේ ඓතිහාසික ගොඩනැගිල්ලක් කඩා වැටී ඇත. ගාල්ල කොටුව ප්‍රදීපාගාර වීදියේ පිහිටි මෙම ගොඩනැගිල්ල 18 වැනි සියවසේ දී ගාල්ල කොටුව අත්පත් කරගෙන සිටි...

Recent articles

error: Content is protected !!