Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
හෝර්මුස් සමුද්‍ර සන්ධිය යළි වැසෙයි, ඕමාන් වෙරළේදී නෞකාවකට ප්‍රහාරයක් – මැදපෙරදිග දැඩි උණුසුමක්
පුවත්
April 18, 2026
ඇමෙරිකාව විසින් ඉරාන වරායන් වෙත පනවා ඇති නාවික අවහිරතාවට (Blockade) ප්‍රතිචාර දක්වමින්, උපායමාර්ගිකව ඉතා වැදගත් වන හොර්මුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) යළි වසා...
දීපචෙල්වන්ගේ පොත් රේගුවේ හිරවෙයි, ප්‍රකාශනයේ නිදහස සහ ජාතික ආරක්ෂාව අතර ගැටුම
ආගමික හා සංස්කෘතික
April 18, 2026
නූතන ශ්‍රී ලංකේය සාහිත්‍යයේ විශේෂ ස්ථානයක් හිමි කරගත් දීපචෙල්වන් ප්‍රදීපන්ගේ කෘතීන් කිහිපයක් රේගුව විසින් රඳවා ගැනීම, මේ දිනවල සමාජ මාධ්‍ය පුරා දැඩි සංවාදයක් ඇති...
හිටපු මන්ත්‍රී සම්පත් අතුකෝරළට තියුණු ආයුධ ප්‍රහාරයක්, සැකකරුවෙක් අත්අඩංගුවට
පුවත්
April 18, 2026
ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව රෝහල්ගත කර ඇති බව පිටිගල පොලිසිය පවසයි. පිටිගල, බඹරවාන උස්බිම් ජනපදය ප්‍රදේශයේදී ඊයේ (17)...
පවුම් 8,000ක ගාස්තුව දිනක් ප්‍රමාද වීමෙන් ලාංකික සිසුවියකගේ උපාධිය අත්හිටුවයි
පුවත්
April 18, 2026
බ්‍රිතාන්‍යයේ කොවෙන්ට්‍රි (Coventry) විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි 25 හැවිරිදි නවෝද්‍යා ද සිල්වා නමැති ශ්‍රී ලාංකික සිසුවියකට, සිය පාඨමාලා ගාස්තු ගෙවීම දිනකින් ප්‍රමාද වීම හේතුවෙන්...
හෝර්මුස් සමුද්‍ර සන්ධිය ඇත්තටම විවෘතද?
පුවත්
April 18, 2026
ලෝකයේ තෙල් ප්‍රවාහනයට අතිශය වැදගත් හෝර්මුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කර ඇති බව ඉරානය පවසන අතර, එය සැබෑවටම සුරක්ෂිතද යන්න පිළිබඳව තවමත් ලෝකය පුරා...
අප්‍රේල් 20 සිට වැසි වැඩි වෙයි
කාළගුණ තොරතුරු
April 18, 2026
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් අද (18) පස්වරු 1.00න් පසු ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ...
පෙට්‍රල් සහනය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්
පුවත්
April 18, 2026
පෙට්‍රල් වාහන සඳහා QR කේතයකින් තොරව ඉන්ධන ලබා ගැනීමට ලබා දී තිබූ තාවකාලික සහනය අද (අප්‍රේල් 18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව ලංකා ඛනිජ...
ගාල්ලට පැමිණි ජර්මානු සුඛෝපභෝගී නෞකාවට මුහුදෙන් බාදා, සංචාරක සැලසුම් වෙනස් වෙයි
පුවත්
April 17, 2026
ජර්මානු සංචාරක සමාගමකට අයත් ප්‍රමුඛතම සුඛෝපභෝගී මගී නෞකාවක් වන MS Amadea, සිය දින 146ක දීර්ඝ ලෝක සංචාරය අතරතුර අද (17) පෙරවරුවේ ගාල්ල වරාය ආසන්නයට...
රාගම හිසකෙස් කැපීමේ සිද්ධිය: ප්‍රධාන සැකකාරිය සහ තරුණයන් 4ක් කොටුවෙයි
පුවත්
April 17, 2026
රාගම ප්‍රදේශයේ වෙළඳසැලක් තුළදී කාන්තාවකගේ හිසකෙස් කපා අමානුෂික ලෙස අඩත්තේට්ටම් කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකාරිය ඇතුළු පස්දෙනෙකු රාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සමාජ මාධ්‍ය...
ජෝන් කීල්ස් වත්කම බිලියන 361 ඉක්මවයි
කොටස් වෙළෙඳ පොළ
April 17, 2026
අද (17) දින කොළඹ කොටස් වෙළඳපළ ගනුදෙනු අවසානයේ සමස්ථ කොටස් වත්කම බිලියන 361 ඉක්මවමින් ජෝන් කීල්ස් සමාගම පළමු ස්ථානයට පත්විය. බිලියන 345 ඉක්මවූ කොමර්ෂල්...
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සහ ලේකම් අස්වෙයි
පුවත්
April 17, 2026
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සහ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ධුරවලින් ඉල්ලා අස්වී තිබේ. අද (අප්‍රේල් 17)...
දැදුරු ඔය ඛේදවාචකය, මියගිය ගණන 8ක් දක්වා ඉහලට
පුවත්
April 17, 2026
දැදුරු ඔයේ කුරිටියාගහමුල මංකඩේ දිය නෑමට ගිය පිරිසකගෙන් අතුරුදන්ව සිටි සියලු දෙනාගේම සිරුරු සොයා ගැනීමත් සමඟ එම අනතුරින් මියගිය සංඛ්‍යාව 8 දක්වා ඉහළ ගොස්...
1
...
46
47
48
...
1,121
Page 47 of 1,121
Recent articles
පික්මී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 24, 2026
වාහන ආදායම් බලපත්‍ර මාර්ගගතව නිකුත් කිරීම පළාත් 8ක තාවකාලිකව නවතී
පුවත්
September 24, 2026
ගිං සහ නිල්වලා ගංගා පිටාර අවදානමක්, පහත්බිම් ප්‍රදේශ රැසකට සුළු ගංවතුර අනතුරු ඇඟවීමක්
පුවත්
September 24, 2026
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 23, 2026
සිංගප්පූරු බස් මගීන්ට නව නීති, කකුල් ආසන මත තැබුවත් දඩ
පුවත්
September 23, 2026
කුඩා දරුවන්ට ආසන පටි අනිවාර්ය නැත්තේ ඇයි? පොලිසියෙන් පැහැදිලි කිරීමක්
පුවත්
September 23, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok