spot_img
spot_img

පුවත්

අද කොටස් වෙළඳපල ඉහලට

කොටස් වෙළෙඳ පොළ අද (16) ගනුදෙනු 41,561ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 4,962ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 327ක් ඉහළ යාම හේතුවෙන්...

කන්දක සිට පසුපසට ධාවනය වූ කැබ් රථයකට යටවී පදිකයෙක් මරුට

අක්මීමන පොලිස් වසමට අයත් නරාවල, පෝද්දල ප්‍රදේශයේදී කන්දක් මත සිට පසුපසට ධාවනය වූ කැබ් රථයක ගැටීමෙන් පදිකයෙකු ඊයේ (15) රාත්‍රි මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස...

දිස්ත්‍රික්ක 21කට දැඩි උණුසුමක්: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 21ක හෙට (අප්‍රේල් 16) දිනයේදී මිනිස් සිරුරට දැනෙන උණුසුම 'අවධානය යොමු කළ යුතු' (Caution) මට්ටම දක්වා ඉහළ යා හැකි බව කාලගුණ...

සරණාගත බෝට්ටුවක් පෙරළී, දරුවන් ඇතුළු 250ක් අතුරුදන්

බංග්ලාදේශයේ සිට මැලේසියාව බලා යාත්‍රා කරමින් තිබූ රෝහින්ග්‍යා සහ බංග්ලාදේශ ජාතිකයන් රැගත් යාත්‍රාවක් අන්දමන් මුහුදේදී අනතුරට පත්වීමෙන් දරුවන් ඇතුළු පුද්ගලයන් 250කගේ පමණ පිරිසක් අතුරුදන්ව...

ට්‍රම්ප් ඉරාන වරායන් වසයි!ලෝක තෙල් මිල $100 පනී

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරාන වරායන් ඉලක්ක කර ගනිමින් අද සිට දැඩි නාවික අවහිරතාවක් (Blockade) පැනවීමට නියමිත බව නිවේදනය කිරීමත් සමඟ ගෝලීය දේශපාලන...

භාරතයේ අමරණීය ස්වරය, ආශා බෝස්ලේ

බොලිවුඩ් සිනමා සංගීතයේ අනන්‍යතාවය ලොවට රැගෙන ගිය, දශක අටකට ආසන්න කාලයක් පුරා පරම්පරා ගණනාවක් මනාව රස විඳි සදාකාලික හඬක් වූ ආශා බෝස්ලේ සිය ජීවන...

අව වරප්‍රසාදිත ප්‍රජාවගේ අයිතීන් වෙනුවෙන් මාධ්‍ය වගකීම සිහිපත් කළ ගාල්ලේ හමුව

සමාජයේ ආන්තික සහ අව වරප්‍රසාදිත කණ්ඩායම් මුහුණ දෙන ගැටලු හඳුනාගනිමින්, ඔවුන් සම්බන්ධව වාර්තාකරණයේදී මාධ්‍යවේදීන් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් වඩාත් සංවේදී විය යුතු ආකාරය පිළිබඳ...

හයිටියේ ලෝක උරුම බලකොටුවක් අසල තෙරපීමකින් 30ක් මරුට

හයිටි රාජ්‍යයේ උතුරුදිග මිලොට් (Milot) නගරයේ පිහිටි ඓතිහාසික ලෆෙරියර් බලකොටුව අසල ඊයේ (11) සිදුවූ දරුණු තෙරපීමකින් පුද්ගලයන් 30 දෙනෙකු පමණ මියගොස් ඇති බව වාර්තා...

ඇමරිකා – ඉරාන සාම සාකච්ඡා බිඳ වැටෙයි, “මොනවා වුණත් අවසානයේ දිනන්නේ අපි” ට්‍රම්ප් කියයි

මැදපෙරදිග යුද්ධය අවසන් කිරීමේ අරමුණින් ඇමරිකාව සහ ඉරානය අතර පාකිස්ථානයේදී පැවැති තීරණාත්මක සාම සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වී තිබේ. පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් සහ...

ලංකා ගල් අඟුරු සමාගමේ ප්‍රධාන කාර්යාලයට මුද්‍රා තබයි

ගල් අඟුරු ආනයනය කිරීමේදී සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතා පිළිබඳ විමර්ශනවල තීරණාත්මක පියවරක් ලෙස, කොළඹ පිහිටි ලංකා ගල් අඟුරු සමාගමේ (Lanka Coal Company) ප්‍රධාන කාර්යාලයට...

කරාපිටිය රෝහලේ දන්ත සායනයෙන් මත්ද්‍රව්‍ය සහිත පාවහන් යුගලක්

ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ දන්ත වෛද්‍ය සායනය තුළ අයිතිකරු නොමැතිව තිබූ රබර් පාවහන් යුගලක් පරීක්ෂා කිරීමේදී, ඒ තුළ සූක්ෂම ලෙස සඟවා තිබූ මත්ද්‍රව්‍ය තොගයක්...

බාල ගල් අඟුරු මතභේදය උත්සන්න වෙයි, 2009 සිට ගනුදෙනු සෙවීමට ජනාධිපති කොමිසමක්

ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රය සහ දේශපාලන කරළිය උණුසුම් කරමින් පවතින ‘ගල් අඟුරු ආනයන මතභේදය’ සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙස ජනාධිපති ලේකම්වරයා විසින් අපරාධ...

Recent articles

error: Content is protected !!