Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
පුංචි ඡන්දයට ඇප බැඳීම අද සිට, නාම යෝජනා 20 වැනිදාට අවසන්
පුවත්
March 3, 2025
පළාත් පාලන මැතිවරණය සඳහා 2025 මාර්තු මස 17 වැනි දින සිට මාර්තු 20 වැනි දින දහවල් 12.00 දක්වා නාමයෝජනා භාර ගැනීම සිදුකරන බව මැතිවරණ...
වෛද්‍යවරු, වර්ජනයකට සැරසෙති
පුවත්
March 3, 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ අමතර රාජකාරී දීමනාව සහ නිවාඩු දින දීමනාව කප්පාදු කිරීම සම්බන්ධයෙවන් පිළිගත හැකි විසඳුමක් නොලැබෙන්නේ නම් වැඩ වර්ජනයකට යාමට තීරණයක් ගත් බව...
විභාග නිසා ලෙඩ වෙන දරුවෝ
පුවත්
March 3, 2025
දරුවන් විභාගයට සූදානම් කළ යුතු ද ? නැතිනම් ඔවුන්ට නිදහසේ අධ්‍යාපනය ලැබීමට ඉඩ දීම ද කළ යුත්තේ. විභාග නිසා දරුවන් ලෙඩ්ඩු වෙන එක වළක්වාගන්නේ...
ආණ්ඩුව ගැන ජනතා ප්‍රසාදය වැඩිවෙලා – සමීක්ෂණයකින් හෙළිවෙයි
දේශපාලනය
March 2, 2025
ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතා අනුමැතිය සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය කරන ලද ගැලප් ශෛලියේ “රට හිතන හැටි” ජනමත විමසුමෙන් අනාවරණය වී ඇත. 2024...
සිසුවාටට පහර දුන් විදුහල්පති රිමාන්ඩ්
පුවත්
March 2, 2025
මැදිරිගිරියේ පාසලක සිසුවකුට පහර දී වදහිංසා කරමින් කනට තුවාල සිදුකරන ලදැයි සැකපිට අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයකු ලබන 11 වැනි දා දක්වා රිමාන්ඩ් කරන්න යැයි හිඟුරක්ගොඩ...
මාධ්‍යවේදිනී රේඛා, පොලිසිය පැටලූ නඩුවෙන් නිදොස් කොට නිදහස්
පුවත්
March 2, 2025
මොරටුව අධිකරණයේ දී සිරකරුවකු පැනගිය අවස්ථාවේ දී අධිකරණය ඡායාරූපයට නැගුවේ යැයි චෝදනා ලබා සිටි ලංකාදීප සහ ටයිම්ස් පුවත්පතේ මාධ්‍යවේදිනී රේඛා තරංගනී ෆොන්සේකා සියලු චෝදනාවලින්...
මත්ද්‍රව්‍ය වෙනුවට බොන වේදනා නාශක තොගයක් අල්ලයි. වටිනාකම බිලියනයක්
පුවත්
March 2, 2025
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් විසින් භාවිතා කරන වේදනා නාශක පෙති තොගක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. කොළඹ-මීගමුව මාර්ගයේ දී මෙම වේදනා නාශක තොගය...
බස් දෙකක් ගැටී, 37ක් මරුට
පුවත්
March 2, 2025
බොලීවියාවේ බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 37 දෙනකු මියගොස් 39 දෙනකු රෝහල්ගත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බොලීවියාවේ සුප්‍රසිද්ධ ඔරුරෝ සැණකෙළි අවස්ථාවට සහභාගී...
පොලිස් අණ නොතකා ගිය ට්‍රක් රථයකට වෙඩි
පුවත්
March 2, 2025
අණ නොතකා ධාවනය කළ ට්‍රක් රථයකට වෙඩි තැබූ බව පොලිසිය පවසයි. පේදුරුතුඩුවේ දී රථය නතර කරන්න යැයි පොලිසිය සංඥා කළ ද එම රථය දිගටම...
වගා හානි නැති කරන්න, වන සතුන් ගණන් කරන්න
පුවත්
March 2, 2025
ශ්‍රී ලංකාවේ ගෙවතුවලට සහ වගාබිම්වලට පැමිණෙන සතුන් ගැන සමීක්ෂණයක් සිදුකරන බව කෘසිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි. මේ සඳහා ලබන මාර්තු 15...
හිරිකටු ඔයේ, හිර වූ පිරිස බේරා ගනී
පුවත්
March 2, 2025
නන්පෙරියල් ප්‍රදේශයේ පිහිටි හිරිකටු ඔයේ ජල පහරට හසුව ජීවිත අවදානමකට ලක්ව සිටි 35 දෙනකු බේරාගැනීමේ මෙහෙයුම ඊයේ (01) සවස සාර්ථක වූ බව යුද හමුදාව...
දේශබන්දු හැංගෙයි ? විදෙස් ගමන් තහනම්
පුවත්
March 1, 2025
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මේ වනවිට සැඟවී ඇතැයි මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසයි. ඔහු අත්අඩංගුවට ගන්න යැයි පසුගිය දා අධිකරණය නියෝග කළේය. නියෝජ්‍ය...
1
...
46
47
48
...
1,063
Page 47 of 1,063
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok