Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
අදානිගේ විදුලි ව්‍යාපෘති සම්බන්ධ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට
පුවත්
January 5, 2025
ඉන්දියාවේ අදානි සමාගම විසින් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇති බලශක්ති ව්‍යාපෘති පිළිබඳ සළකා බැලීමට කමිටුවක් පත්කිරීමේ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව...
ජනාධිපති, මිණිකැට අතරට
පුවත්
January 4, 2025
ජාත්‍යන්තර "FACETS Sri Lanka - 2025" මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද (04) කොළඹ පුද්ගලික හෝටලයක දී ආරම්භ කෙරිණි. ශ්‍රී...
කාන්තාවන් වීඩියෝ කර, කප්පම් ඉල්ලූ දෙදෙනකුට සිදු වූ දේ
පුවත්
January 4, 2025
රහසිගතව පටිගත කරන ලද තරුණියන්ගේ දර්ශන පෙන්වමින් ඔවුන්ගෙන් කප්පම් ගැනීමට තැත්කළ සැකකරුවන් දෙදෙනකු තඹුත්තේගම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජනවාරි 10 වැනි දා දක්වා රිමාන්ඩ්...
ලොව වයස්ගතම තැනැත්තා මියයයි
පුවත්
January 4, 2025
ගිනස් පොතට අනුව ලෝකයේ වයස්ගතම පුද්ගලයා ලෙස සැළකූ ටොමිකෝ ඉටූකා අද (04) අභාවප්‍රාප්ත වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වයස අවුරුදු 116ක කාන්තාවක් වූ ඇය...
චීනයේ පැතිරෙන වයිරසය ගැන දැනුම්දීමක්
පුවත්
January 4, 2025
මේ වනවිට චීනයේ පැතිරයමින් පවතින හියුමන් මෙටානි නියුමෝනියා (HMPV) වයිරසය සාමාන්‍ය තත්වයක් බව චීන සෞඛ්‍ය බලධාරීන් පවසයි. ඔවුන් පෙන්වා දෙන්නේ ශීත කාලයේ දී මෙවැනි ශ්වසන...
සුනඛයන් නිසා, ජීවිතත් සල්ලිත් දෙකම අහිමි වෙයි
පුවත්
January 4, 2025
මානව ජලභීතිකා එන්නත සඳහා වාර්ෂිකව රජය රුපියල් මිලියන 600ක පමණ මුදලක් වැය කරන බවත් ජලභීතිකාව හේතුවෙන් 2024 වර්ෂයේ දී පුද්ගලයන් 20 දෙනකු මියගොස් ඇති...
බස්වල වැඩි කෑලි ගලවයි
පුවත්
January 4, 2025
මගී ප්‍රවාහන බස්රථවල සවිකර ඇති, මගීන්ට හිරිහැරයක් වන අමතර කොටස් ගලවා ඉවත්කිරීමටත් එම බස්රථවලට එරෙහිව නෛතික පියවර ගැනීමටත් හැටන් පොලිසිය කටයුතු කර ඇත. මේ අනුව...
ලංකා විදුලි සේවකයෝ බෝනස් ඉල්ලති
පුවත්
January 3, 2025
රාජ්‍ය ආයතනව සේවක සේවිකාවන්ට 2024 වර්ෂයට අදාල ප්‍රසාද දීමනා ලබා දී ඇති බැවින් විදුලි සේවකයන් සඳහා ද ප්‍රසාද දීමනා ලබා දෙන ලෙස ජාතික සේවක...
මහින්ද ඇමෙරිකාවේ දිගටම ඉඳියි
පුවත්
January 3, 2025
ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළ මහින්ද සමරසිිංහ එම ධූරයේ තවදුරටත් තබාගැනීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග පැවැත්වෙන සාකච්ඡා...
ශ්‍රී ලංකාවට අලුත්ම ගුවන් යානා 09ක්
පුවත්
January 2, 2025
ඇමෙරිකාවේ නිෂ්පාදිත TH-57 C රේන්ජර් බෙල් 206 හෙලි කොප්ටර් යානා 08ක් සහ පකිස්ථානයේ FT-7 පුහුණු ජෙට් යානයක් ගුවන් හමුදාව වෙත ලබාගැනීම නියමිත බව ගුවන්...
සූරියප්පෙරුම දිවි සැරිය නිමා කරයි
පුවත්
January 2, 2025
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු වූ ජේ.ආර්.පී.සූරියප්පෙරුම අභාවප්‍රාප්ත වූයේ ය. 1928 ජුනි 08 වැනි දා උපත ලැබූ සූරියප්පෙරුම මියයනවිට 96 වැනි වියේ පසුවිය. රූපවාහිනී වැඩසටහන් කිහිපයකට ම...
උසස් පෙළ පන්ති මඟහරින, ළමයි ගැන සොයන්න යයි
පුවත්
January 2, 2025
උසස් පෙළ සිසුන් පාසල් නොපැමිණීමේ ප්‍රවණතාවක් නිරීක්ෂණය වන බවත් එලෙස ඔවුන් පාසලෙන් ඈත්වීම ගැන සොයා බැලිය යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. පාසල්...
1
...
66
67
68
...
1,063
Page 67 of 1,063
Recent articles
අද කොටස් වෙළඳ පොළ
කොටස් වෙළෙඳ පොළ
March 17, 2026
ඉන්ධන අර්බුධය හමුවේ ගාල්ල මහින්දයෙන් ආදර්ශයක්
පුවත්
March 17, 2026
rata.lk නිර්මාතෘ මාධ්‍යවේදී සජීව විජේවීරගේ අභාවය
පුවත්
March 17, 2026
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok