Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
චීනයෙන් සහනයක් ලැබුණොත්, කොටස් වෙළෙඳ පොළ තවත් ශක්තිමත් වෙයි
පුවත්
January 12, 2022
කොළඹ කොටස් වෙළඳ පොළ අද (12) දිනයේ ගනුදෙනු 57,121ක් සිදුකරමින් දෛනික පිරිිවැටුම රුපියල් 7,771ක් බවට පත්විය. සමස්ත කොටස් මිල දර්ශකය අද ඒකක 43කින් ඉහළ ගිය...
දකුණේ පාසල් වාර විභාග අවුල් ජාලයක්. විෂයන් කිහිපයක ම පිළිතුරු කලින්ම පිටවෙලා
පුවත්
January 12, 2022
දකුණු පළාත් සභාව විසින් මේ දිනවල පවත්වනු ලබන පාසල් වාරවිභාගය දැන් අවුල් ජාලයක් බවට පත්ව ඇතැයි ගුරු සංගම් චෝදනා කරයි. විෂයයන් කිහිපයක ම මේ වනවිට...
වැලිකඩ කැරැල්ලේ තීන්දුව දෙයි. එමිල් රංජන් පෝරකයට. රංගජීව නිදොස්කොට නිදහස්
පුවත්
January 12, 2022
වැලිකඩ බන්ධනාගාරය තුළ දී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සිදුකරන ලද සෝදිසි මෙහෙයුමක් අතරතුර ඇතිවූ ගැටුම්වල දී සිරකරුවන් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වූ නඩු විභාගයේ...
යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් අතර ගැටුමක් දෙදෙනකු රෝහලේ
පුවත්
January 12, 2022
යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් කණ්ඩායම් දෙකක් අතර අද (12) සවස ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ සිසුන් දෙදෙනකු යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි. තුන්වැනි වසර...
සංචාරකයන් අතර කොරෝනා, rata.lk කී කතාව වෛද්‍යවරු තහවුරු කරති
පුවත්
January 12, 2022
මෙරටට පැමිණෙන සංචාරකයන් සෞඛ්‍ය නීති රීති උල්ලංඝනය කරන බවත්, ඒ හේතුවෙන් මෙරට ජන සමාජයට විවිධ කොරෝනා ප්‍රභේද පැතිරීමට ඉඩ ඇති බවත් rata.lk අපි කරන...
මහින්දයෙන් බිහි වී ක්‍රිකට් ලෝක වාර්තා තැබූ ගාල්ලේ “අමේන්ද්‍ර පවුල”
ක්‍රීඩා
January 12, 2022
(සජීව විජේවීර) මහින්දීයයකුට තමන් නොහඳුනන මහින්දීයයකු හමුවී කථා බස් කිරීමට ලැබීම ඉතා සොඳුරු අත්දැකීමකි. මට හමුවූ මේ මහින්දීයයා මහින්ද ඉතිහාසයේ පමණක් නොව ලෝක ක්‍රිකට් වංශකථාවේම...
රන් සංචිතය විකුණූ බලධාරීන්, ‘ශුද්ධ සිංහලෙන්’ කියූ කතාව
පුවත්
January 12, 2022
මහ බැංකුව විසින් ශුද්ධ සිංහල භාෂාවෙන් අපභ්‍රංශ නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ මෙරට රන් සංචිතය විකුණා දමා ඇතැයි rata.lk ඇතුළු වෙබ්...
විදුලි කප්පාදුව නැවත දැනුම් දෙන තුරු
පුවත්
January 12, 2022
නැවත දැනුම් දෙනතුරු ඉරිදා හැර අනිකුත් සෑම දිනක ම පැයක කාලයක් විදුලිය කප්පාදුකරන බව විදුලිබල මණ්ඩලය නිල වශයෙන් පවසයි. මීට පෙර දැනුම් දුන් පරිදි කලාප...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවතට ?
පුවත්
January 12, 2022
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජයෙන් ඉවත්විය යුතු බවට එම පක්ෂයේ ඉහළ මට්ටමේ සාකච්ඡාවක් පවතින අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිගටම ආණ්ඩුව විවේචනය කරන බැවින්...
ලොකුඅම්මා නිදි අතරේ රහසින් ගිය දැරිය වැසිකිළි වළට වැටී මියයයි
පුවත්
January 12, 2022
වතුර පිරුණු වළකට වැටී වයස අවුරුදු 01යි මාස 10ක් වූ කුඩා දැරියක් මියගොස් ඇතැයි ගල්ඔය පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ ගල්ඔය, හතරැස්කොටුව, මහමොරකන්ද පදිංචිව සිටි...
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ ගිවිසුම මෙන්න
පුවත්
January 12, 2022
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සම්බන්ධයෙන් ඇතිකරගත් ගිවිසුම මේ වනවිට ප්‍රසිද්ධියට පත්කර ඇත. එය පහත සබැඳියෙන් ඔබට ද කියවීමට අවස්ථාව ඇත. පිටු 38කින් සමන්විත එම ගිවිසුම ලබන...
දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක් පත්වෙයි
පුවත්
January 12, 2022
දකුණු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් ධූරයට බී.ඩබ්ලිව්.ක්‍රිසන්ත මහේන්ද්‍ර පත්ව සිටියි. ගාල්ල මහින්ද විද්‍යාලයේ ආදි සිසුවකු වන මහේන්ද්‍ර 1996 දී කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරියෙකි. ශ්‍රී...
1
...
706
707
708
...
1,104
Page 707 of 1,104
Recent articles
අපේ පෘථිවිය වගේ තවත් ලෝකයක්?
පුවත්
July 18, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 17, 2026
පුරස්ථි ග්‍රන්ථි පිළිකාවට සැත්කමක් නැති සාර්ථක ප්‍රතිකාරයක්
පුවත්
July 17, 2026
හිටපු පොලිස්පතිවරයාගේ මරණය, විමර්ශනයට පොලිස් කණ්ඩායම් දෙකක්
පුවත්
July 17, 2026
මොරාන්ඩි පාලම් ඛේදවාචකයේ නඩු තීන්දුව, හිටපු මෝටර්වේ ප්‍රධානියාට වසර 12ක සිරදඬුවමක්
පුවත්
July 17, 2026
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මියයයි
පුවත්
July 17, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok