spot_img
spot_img

පුවත්

අසාත් සාලිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අධිචෝදනා

බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාත් සාලිට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකළ බව නීතිපතිවරයා අද (28) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.   නීතිපතිවරයා...

මෛත්‍රීපාල ඇමතිකම් එපා කියයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරි දිනක කැබිනට් අමාත්‍යධූරයක දිවුරුම් දෙනබවට ඇතැම් මාධ්‍යවල පළවන වාර්තා කිසිදු අසත්‍යයැයි ඔහුගේ පුද්ගලික ලේකම් සමීර ද සිල්වා මාධ්‍ය නිවේදනයක්...

රෝහලට කඩා වැදුණු බල්ලෙක් කොරෝනා ආසාදිත කාන්තාවන් සපා කාලා

පිස්සු බලු රෝගය වැළඳුණු බවට සැකකරන බල්ලෙක් මොරවක කොස්නිල්ගොඩ රජයේ රොහලේ ප්‍රතිකාර මධ්‍යස්ථානයට කඩා වැදී එහි සිටි කාන්තාවන් තිදෙනකු සපා කා තුවාල සිදුකර ඇතැයි...

ජූලි මාසයේ පාසල් විවෘත කිරීමේ සූදානමක්

පාසල් සිසුන් පිරිසකට කොරෝනා මර්ධන එන්නත ලබා දී පන්ති කිහිපයක අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම කෙරෙහි අවධානය යොමුවී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා...

කුසල් මෙන්ඩිස්ට, නිරෝෂන් දික්වැල්ලට වැඩ වරදී. වහාම ශ්‍රී ලංකාවට කැඳවයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උප නායක කුසල් මෙන්ඩිස් සහ කඩුළු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල ඊයේ (27) රාත්‍රී ඩර්හැම්හි වීදියක දුම්පානයට සැරසෙමින් සිටින අයුරු දැක්වෙන...

විදේශයක සිට පැමිණෙන අයට ඇති නිරෝධායන නීති වෙනස් වෙයි

විදේශ රටවල සිට පැමිණෙන පුද්ලයන් සඳහා වූ නිරෝධායන ක්‍රමවේදය යළි සංශෝධනය කිීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කටයුතු කර තිබේ. නව සංශෝධනය ජූලි මස 01 සිට...

ප්‍රදේශ කිහිපයක් නැවත දැනුම් දෙනතුරු හුදකලා කරයි

ගම්මාන කිහිපයක් අද (28) උදෑසන සිට හුදකලා කළ බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි. රත්නපුර දිස්ත්‍රික්කයේ...

වවුලන් ඇතුළු සතුන් අතර කොරෝනා තිබෙන පුවත බොරුවක් යැයි පශු වෛද්‍යවරු කියති

වවුලන්ගෙන් කොරෝනා බෝවීමක් සිදුනොවන බවට රජයේ පශු වෛවද්‍ය නිධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත්කර තිබේ. සිකුරාදා (25) අරුණ පුවත්පතේ මුල් පිටුවේ පළවූ පුවතක සඳහන් වූයේ “ලංකාවේ වවුලන්ටත්...

කට රැක නොගත්තොත් ජීවිතයම ඉවරයි. බැක්ටීරියාවලින් පිරුණු කට රැක ගනිමු

මිනිස් මුඛයේ ජීවත්වන බැක්ටීරියා ඇතුළු ක්ෂුද්‍රජීවීන් පිළිබඳ සවිස්තරාත්මකව කරුණු දක්වමින් මානව මුඛ කුහරය, දත් පිරිසිදු කිරීම හා බැක්ටීරියා විනාශ කිරීම සඳහා විෂබීජ නාශක බුද්ධිමත්ව...

අර්ජුන, ක්‍රිකට් කණ්ඩායමට සිදුව ඇති දේ හෙළිකරයි

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරාජයන්ට හේතුව ක්‍රීඩකයන්ට හික්මීමක් හා විනයක් නොමැතිවීම යැයි හිටපු නායක අර්ජුන රණතුංග පවසයි. ඔහු මේ බව කියා සිටියේ ඉන්දියාවේ DD නාලිකාවේ Sports...

ගාල්ලේ නිවසක මියගිය මාස 04ක් වයසැති ළදරුවකුටත් කොරෝනා

ගාල්ල ‍නිවසක දී අද (27) අළුයම මියගිය මාස 04 වයසැති පිරිමි දරුවකුට කොරෝනා ආසාදනය වී තිබූ බව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ දී...

උණවටුනේ එන්නත් මගඩියේ තොරතුරු හෙළිවෙයි. 67%ක් දී ඇත්තේ බස්නාහිර අයට

ගාල්ල, උණවටුනේ පිහිටි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ දී පසුගිය ජුනි 05 සහ 07 දෙදින ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලබාගත් 632ක පිරිසක් අතර 425 දෙනකු ම...

Recent articles

error: Content is protected !!