spot_img
spot_img

පුවත්

ව්‍යාපාරිකයාගේ වළ දැමූ සිරුරෙන් සාක්ෂි හොයන්න යයි. බිරිඳ හා සේවකයා රිමාන්ඩ්

මීගමුවේ ව්‍යාපාරිකයකුගේ මරණයක් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව මියගිය ව්‍යාපාරිකයාගේ බිරිඳ සහ ඔහුගේ සේවකයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. අධිකරණ නියෝගයක් ලබාගෙන එම ව්‍යාපාරිකයාගේ මළ සිරුර...

දිස්ත්‍රික්ක 05ක අවදානම් ප්‍රදේශ 10ක් හුදකලා කරයි

කොරෝනා පැතිරීමේ අවදානම හේතුවෙන් අද (26) අළුයම සිට වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙනතුරු දිස්ත්‍රික්ක 05ක ප්‍රදේශ 10ක් හුදකලා කළ බව කොවිඩ් 19 පැතිරීම...

රෝගීන් වැඩිවුණොත් සිදුවන දේ මෙන්න

දෛනිකව වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව වැඩි වුවහොත් ඉදිරියේ දී නැවත දැඩි සංචරණ සීමා පැනවීමට සිදුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි. ඔහු...

“ගාල්ල‍ේ දොස්තරලා අටවාගත් සෞඛ්‍ය කාර්යාලය නිසා ජනතාව අමාරුවේ. අපිට වැඩකරන්න බෑ” – සෞඛ්‍ය සේවකයෝ කියති

වෛද්‍යවරුන්ගේ හිතුමතයට කරාපිටිය ශික්ෂණ රෝහලේ නිල නිවාසයකට අනීතිකව රැගෙන ගිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ තවදුරටත් සේවය කළ නොහැකි බැවින් ඊට විසඳුමක් කඩිනමින් ලබාදෙන ලෙස...

දුමින්ද නිදහස් කිරීම නීතිය හෑල්ලුකිරීමක් යැයි ඇමෙරිකා තානාපතිනිය කියයි

මිනිස් ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරු වී බන්ධනාගාරගතකර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාවක් ලබාදීමෙන් නීතියේ ආධිපත්‍යය අභියෝගයට ලක්කර ඇතැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත්...

දුමින්දට සමාව දුන්නේ කෙසේද කියා නීතිඥ සංගමය ජනාධිපතිගෙන් විමසයි

ඝාතන සිද්දියකට වරදකරු වීමෙන් බන්ධනාගාරගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දීමේ දී නියමිත ක්‍රියාදාම අනුගනය කළේ ද යන්න ශ්‍රී ලංකා...

කරාපිටිය රෝහලේ PCR කරද්දී වැරදි තොරතුරු දෙන ආසාදිතයන් නිසා දැඩි අවදානමක්

කරාපිටිය ශික්ෂණ රෝහලේ බාහිර රෝගී අංශයෙන් PCR පරීක්ෂණ සිදුකරගන්නා ඇතැම් පුද්ගලයන් ‍කොරෝනා ආසාදිතයන් බවට තහවරු වීමෙන් පසු ඔවුන් සොයාගත නොහැකි වීමේ බරපතල ගැටලුවක් ඇතැයි...

මවට වෙඩි තබා දරුවා කපා ඝාතනය කර, පැලට ගිනිතබා සැඟවීමට ගත් උත්සාහය වරදී

විදුලිසැර වැදී පිළිස්සී මියගිය බව පැවසූ මවගේ සහ පුතාගේ මරණය ඝාතනයක් බව පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළි වී තිබේ. හබරණ කිතුල්උතුවේ කුඹුරක පැල් රකිමින් සිටිය...

දියේ ගිලී මියගිය පුද්ගලයාටත් කොරෝනා

ආණමඩුවේ වැවක නෑමට ගොස් දියේ ගිලී මියගිය පුද්ගලයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි ‍පීසීආර් පරීක්ෂණයකින් තහවුරු වී තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ ආණමඩුව H8 ගම්මානයේ පදිංචි...

පිටකොටුවේ ගින්නකින් පාසල් උපකරණ කඩ දෙකක් විනාශයි

පිටකොටුව පිහිටි වෙළෙඳ සැල් දෙකක් අද (24) අළුයම සිදුවූ ගින්නකින් සම්පූර්ණයෙන් ම විනාශ වී ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස විනාශ වී ඇත්තේ බෝධිරාජ මාවතේ පිහිටි පාසල්...

දුමින්ද සිල්වා නිදහස්

බන්ධනාගාරගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුම්න්ද සිල්වා අද (24) ජනාධිපති සමාව යටතේ නිදහස් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පවසයි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී...

බැසිල් යළි පැමිණෙයි

ඇමෙරිකාවේ සංචාරයක් සඳහා ගොස් සිටි බැසිල් රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ අද (24) උදෑසන එමිරේට්ස් ගුවන් සේවයේ EK-650 දරණ යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණියහ. ඔවුන් දෙදෙනා පැමිණි...

Recent articles

error: Content is protected !!