spot_img
spot_img

පුවත්

“මාධ්‍යවේදියාගේ ජීවිත ආරක්ෂාව සුරකින්න” යැයි මාධ්‍ය සංවිධාන ඉල්ලයි

පොලිස් අත්අඩංගුවට ගෙන දින 90ක රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින වෙබ් මාධ්‍යවේදියාගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස මාධ්‍ය සංවිධාන එකමුතුව පොලිස්පති චන්දන වික්‍රමරත්නට ලිඛිතව දැනුම්...

කරාපිටියේ හොර බෙහෙත් දොස්තර, කොරෝනා වාට්ටුව එපා කියා පළා ගිහින්

කරාපිටිය ශික්ෂණ රෝහලේ ගේට්ටුව අසළ දී කොරෝනා ආසාදිතයකු රෝද පුටුවක් මත පැය භාගයක කාලයක් හුස්ම අදිමින් සිට කිසිවෙකුගේ අවධානයක් නැතිව මියගිය බවට බොරු ප්‍රචාරයක්...

තායිවාන ජනපතිනිය දේශීය, “මෙඩිජන්” එන්නත විද ගනී

කොරෝනා වයිරසයට එරෙහිව තායිවානය විසින් දේශීයව නිපදවන ලද මෙඩිජන් නැමැති එන්නත එරට ජනතාව සඳහා ලබාදීම ආරම්භ කර තිබේ. හදිසි භාවිතය සඳහා තායිවාන සෞඛ්‍ය අමාත්‍යාංශය විසින්...

ලේ බැංකුවත් හිඳෙයි. රුධිර අවශ්‍යතාව වැඩිවෙයි

රෝහල්වලට අවශ්‍ය රුධිරය ප්‍රමාණවත් තරම් නොලැබීම හේතුවෙන් ගැටලු සහගත තත්වයක් ඇතිවීමට ඉඩ ඇතැයි ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ ප්‍රධානී වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ පවසයි. එහි රුධිර සංචිත...

ගිලන්රථ රියදුරෙක් කොරෝනා ආසාදනයෙන් මරුට

රත්නපුර රෝහලේ ගිලන්රථ රියදුරකු කොරෝනා ආසාදනය හේතුවෙන් මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. දින කිහිපයක් කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලැබූ ඔහු ඊයේ (22) මියයනවිට 57...

රට තුළ සිමෙන්ති හිගයක් ?

ශ්‍රී ලංකාව තුළ සිමෙන්ති හිගයක් නිර්මාණ්‍ය වෙමින් තිබෙන බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසයි. එහිි සභාපති සුසන්ත ලියනාරච්චි පවසන්නේ කොරෝනා වසංගතය‍ හේතුවෙන් සිමෙන්ති ආනයනය...

“sms තරු” තෝරා රටේ අනාගතය විනාශ කරන අපේ ජනමාධ්‍යය

පුවත්පත් කලාවේදිනියක ලෙස 1963 වර්ෂයේ දි දිනමිණ පුවත්පතට සම්බන්ධ වූ කරුණා පෙරේරා රාජ්‍ය සම්මානලාභී ලේඛිකාවකි. “අඳුරට එළියක්”, “එකෝමත් එක රටක”, “සම්මානෙන් උපන් කඳුළක්”, “අපේ...

දළදා පෙරහැරේ අලි කුලප්පු වෙයි (වීඩියෝ)

අවසන් රන්දෝළි පෙරහැර වීදි සංචාරය කළ අද (22) පෙරහැරේ ගමන් කරමින් සිටි ‍අලි කුලප්පු වී ඇතැයි වාර්තා වේ. මෙතෙක් වැඩි විස්තර වාර්තා වී නැත....

ICU ඇඳන් නෑ. සියල්ල පිරිලා

කොරෝනා ආසාදිතයන් සඳහා වෙන්කර තිබූ දැඩි සත්කාර ඒකක ඇඳන් සියල්ල මේ වනවිට කොරෝනා රෝගීන්ගෙන් පිරී ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ ආරංචිමාර්ග සඳහන් කරයි. රජයේ රෝහල්වල දැඩි...

දිනක දී වාර්තා වූ වැඩිම ආසාදිතයන් අද

ශ්‍රී ලංකාව තුළ එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛයාව අද (22) වාර්තා වී ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය...

ගාල්ලේ කොරෝනා මර්ධන එන්නත් නෑ. ජනතාව අමාරුවේ

නොපමාව කොරෝනා මර්ධන එන්නත් ලබාගන්නා ලෙස රජය උපදෙස් දුන්න ද ගාල්ල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස මට්ටමින් පළමු එන්නත් ලබාගත් බොහෝ දෙනකුට නිසි වේලාවට...

කොරෝනා මරණ 183ක් ගැන කියයි

කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ඊයේ (22) දිනයේ ශ්‍රී ලංකාව තුළ පුද්ගලයන් 183 දෙනකු මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිල වශයෙන් අද (22) රාත්‍රී...

Recent articles

error: Content is protected !!