Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
කරාපිටියේ දොස්තරගේ හොර බෙහෙත අනුමත නැති බව ඔහුම කියයි. පොලිස් පරීක්ෂණත් ආරම්භ කරලා
පුවත්
May 28, 2021
කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයකු වන උදාර සම්පත් ගුණවර්ධන විසින් සොයාගත් බව කියන කොරෝනා සඳහා වූ ඖෂධයක් හෝ ආහාර අතිරේකයක් අධික මුදලට විකිණීම මුදල් සෙවීමේ...
රු. 5000.00 යළි ජුනි 02 දා සිට
පුවත්
May 28, 2021
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ආදායම් අහිමි වූ අය වෙනුවෙන් රුපිපයල් 5000.00 දීමනාව යළි ලබාදීමට රජය තීරණය කර තිබේ. මෙම දීමනාව ලබන ජුනි මස 02...
මොරටුව නගරාධිපති රිමාන්ඩ්
පුවත්
May 28, 2021
කොරෝනා එන්නත්කරණ වැඩසටහනක් අතරතුර වෛද්‍යවරුන්ගේ රාජකාරියට බාධා කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු ජුනි 11 වැනි දින දක්වා රිමාන්ඩ් කරන්න යැයි...
නැවේ ගින්න අවසන් නෑ. තෙල් කාන්දුවීමේ අවදානමක් ?
පුවත්
May 28, 2021
X-Press Pearl නෞකාවේ ගිනි දැල් හා දුමාරය අඩු වී ඇතත් එහි ගින්න තවමත් සම්පූර්ණයෙන් ම නිවී නැතැයි සමුද්‍ර පරිසර දූෂණ අධිකාරිය පවසයි. ගින්න නිවා දැමීමට...
නොරෝච්චෝලේ නඩත්තු සඳහා කොටසක් වසා දමයි
පුවත්
May 28, 2021
නඩත්තු කටයුත්තක් සඳහා නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් තාවකාලිකව අක්‍රිය කර ඇතැයි බලාගාර ආරංචිමාර්ග සඳහන් කරයි. එම විදුලි ජනන යන්ත්‍රය අක්‍රිය කළ ද...
මොරටුව නගරාධිපති අත්අඩංගුවට
පුවත්
May 28, 2021
මොරටවු ප්‍රදේශයේ එන්නත්කරණ වැඩසටහන අතරතුර රජයේ නිලධාරීන්ට බාධාවන අයුරින් කටයුතු කිරීම සම්බන්ධයෙන් මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මොරටුමුල්ල උතුර ග්‍රාම නිලධාරී වසමේ...
සංචරණ සීමා අඛණ්ඩව ජුනි 07 දක්වා
පුවත්
May 28, 2021
දැනට රටපුරාම පනවා ඇති සංචරණ සීමා අඛණ්ඩව ජුනි 07 වැනි දා අළුයම 4.00 දක්වා ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. ඒ් අනුව කලින් දැනුම්...
නගරාධිපතිගේ අවමගුලට නිරෝධායන නීති නොතකා දහස් ගණනක් රැස්වෙති
පුවත්
May 28, 2021
පුත්තලම නගරාධිපතිවරයාගේ මරණය කේ.අබ්දුල් බායිස්ගේ අවමංගල්‍යය සඳහා නිරෝධායන නීති නොසළකමින් අති විශාල පිරිසක් රැස්ව සිටියහ. නිරෝධායන නීතිය අනුව මරණයකට සහභාගීවිය හැකිවන්නේ 25ක උපරිම පිරිසක් පමණි....
ගාල්ලේ මාධ්‍යවේදීන්ට හොර පාරේ කොරෝනා එන්නත්
පුවත්
May 28, 2021
ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මඩපාතල ග්‍රාම නිලධාරී වසමේ කොරෝනා එන්නත් කරණ වැඩසටහනේ දී එම වසමේ පදිංචිය නොමැති මාධ්‍යවේදීන් රැසකට ද කොරෝනා එන්නත...
කරාපිටිය දොස්තරලාගේ නෑයන්ට හොර පාරේ එන්නත් දෙන්න හැදූ ලේඛන මෙන්න
පුවත්
May 27, 2021
කොරෝනා එන්නත්කරණය සඳහා නිශ්චිත නිර්ණායකය සහ ප්‍රමුඛතා දිය යුතු අනුපිළිවෙලක් ලබා දී තිබිය දී ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්ගේ පවුල්වල ඥාතීන්ටත් එන්නත් ලබාදීමට වෛද්‍යවරු ම කටයුතු...
දකුණේ කොරෝනා එන්නත් හොර පාරේ ?
පුවත්
May 27, 2021
මාතර නගරයේ කොරෝනා මර්ධන එන්නත් ලබාදීමේ දී අක්‍රමිකතා සිදුව ඇති බව එන්නත් ලබාගැනීමට එහි ගිය හරිත දහනායක පවසයි. මාතර හිත්තැටිය නැගෙනහිර හා සුදර්ශී පෙදෙස යන...
වෙසක් දා රතු වූ පුන් සඳ ලොව පුරා ජනතාව දුටු අයුරු
පුවත්
May 27, 2021
වෙසක් පුර පසළොස්වක පොහොය යෙදී තිබුණු ඊයේ (26) දිනයේ සූර්යයා, පෘතිවිය හා චන්ද්‍රයා එකම රේඛාවක පිහිටීම හේතුවෙන් පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදුවිය. මෙවැනි චන්ද්‍රග්‍රහණවල දී චන්ද්‍රයා රතු...
1
...
844
845
846
...
1,068
Page 845 of 1,068
Recent articles
ලංකා දුම්කොල සමාගම කොටස් වෙළඳපල දෙවැනි ස්ථානයට
කොටස් වෙළෙඳ පොළ
March 30, 2026
ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 09 වැනිදා
පුවත්
March 30, 2026
ලංකාවේ මරණ පරීක්ෂණ ඉතිහාසය සහ නූතන අභියෝග: ගාල්ල දිස්ත්‍රික් හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංවත්සරයේදී විශේෂ අනාවරණයක්
පුවත්
March 30, 2026
අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට
පුවත්
March 30, 2026
පරිගණක පද්ධතිය යථා තත්ත්වයට, හැඳුනුම්පත් නිකුත් කිරීම යළි ඇරඹේ
පුවත්
March 30, 2026
සේවා රැසක් අත්‍යවශ්‍ය බවට ජනපතිගෙන් විශේෂ ගැසට් නිවේදනයක්
පුවත්
March 29, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok