Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ශිෂ්‍යත්ව, උසස් පෙළ, සාමාන්‍ය පෙළ විභාග සඳහා දින නියම කරයි
පුවත්
July 9, 2021
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය ඔක්තෝබර් මාසයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් පවසයි. ඔහු මේ බව කියා සිටියේ අද...
රජයේ යෝජිත “ත්‍රිපිටක පනත” ශාසන පරිහානියට හේතුවෙයි ද ? (වීඩියෝ සහිතයි)
ආගමික හා සංස්කෘතික
July 9, 2021
සම්බුද්ධ ශාසනයේ ධර්ම විකෘතිය පිළිබඳ ගැටලුවලට විසඳුම් සොයනවානම් ඒ සඳහා විනය දන්නා, විනය පිළිපදිනා ස්වාමීන්වහන්සේලා පිරිසක් සමඟ හේතුඵල දහමට අනුව විසඳුම් සෙවිය යුතු බවත්...
ශ්‍රී ලංකාවටත් “ලැම්ඩා” ප්‍රභේදයේ අවදානමක්
පුවත්
July 8, 2021
ලොව වඩාත් වේගයෙන් පැතිරයන කොරෝනා විකෘති ප්‍රභේදය වන “ලැම්ඩා” ශ්‍රී ලංකාවට ද පැමිණිය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් පෙන්වා...
ක්‍රිකට් පිතිකරණ පුහුණුකරුට කොරෝනා. ඉන්දීය සංචාරයට බාධාවක් නෑ
ක්‍රීඩා
July 8, 2021
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර්ට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ. ඔහු රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් ඊයේ (07) දිනයේ පීසීආර් පරීක්ෂණයක්...
මොහාන් සිල්වාගේ සහ ශෂීන්ද්‍රගේ රාජ්‍ය අමාත්‍යාංශ වෙනස් වෙයි
පුවත්
July 8, 2021
මොහාන් පී. ද සිල්වා සහ ශෂීන්ද්‍ර රාජපක්ෂ නව රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස අද (08) සවස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දුන්හ. මෙම නව දිවුරුම් දීමත් සමඟ...
ස්ටාලිං ඇතුළු පිරිස නිදහස් කරන්න යැයි දකුණේ සංවිධාන ඉල්ලයි
පුවත්
July 8, 2021
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට ගැනීම පිළිබඳ දකුණු පළාතේ ගුරු, විදුහල්පතිවරුන්ගේ සහ සිවිල් ජනතාවගේ දැඩි විරෝධය ප්‍රකාශ කරන බව ලංකා ගුරු...
රුපියල අවප්‍රමාණවීම නිසා විදේශිකයෝ කොටස් වෙළෙඳ පොළෙන් ඉවත් වෙති
පුවත්
July 8, 2021
කොළඹ කොටස් වෙළඳ පොළ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 2.2කින් අද (08) දිනයේ ඉහළ ගිය අතර දිනය අවසානයේ සමස්ත මිල දර්ශකය ඒකක 7812ක් බවට...
“ඇතැම් අමිහිරි දේ කරන්න වෙනවා. ඒ පියෙක් වගේ” යැයි බැසිල් කියයි
පුවත්
July 8, 2021
පියකු සේ තමන්ට යම් අමිහිරි දේවල් කිරීමට සිදුවනු ඇතැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද (08) උදෑෂන සිය අමාත්‍යධූරයේ දිවුරුම්දීමෙන් අනතුරුව මුදල් අමාත්‍යාංශයේ දී රාජකාරී...
ජෝසප් ස්ටාර්ලිං ඇතුළු පිරිසක් අත්අඩංගුවට
පුවත්
July 8, 2021
අන්තර් විශ්වවිදයාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද (08) පැවැත්වූ උද්ඝෝෂණයක දී බෞද්ධ හිමිවරු දෙනකම් සහ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලිං ඇතුළු 31...
බැසිල් මුදල් ඇමති ධූරයේ දිවුරුම් දෙයි. අගමැතිට අලුත් අමාත්‍යාංශයක්
පුවත්
July 8, 2021
මුදල් අමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්ෂ අද (08) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දි තිබේ. ඔහු මෙලෙස මුදල් අමාත්‍යාංශයේ දිවුරුම්දීමෙන් අනතුරුව මෙතෙක් මුදල් අමාත්‍යවරයා ලෙස...
ක්‍රිකට් පිලේ නායකත්වය යළි දසුන් ශානකට ?
ක්‍රීඩා
July 8, 2021
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයේ වෙනසක් ඇතිකරමින් කුසල් ජනිත් පෙරේරා වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක නාකයත්වයට පත්කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ...
ඇස්ට්‍රාසෙනිකා දෙවැනි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත් ලබාදීම අත්හිටුවයි
පුවත්
July 8, 2021
ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ලබාගත් කොළඹ මහ නගර සභා බලප්‍රදේශයේ පදිංචිකරුවන් සඳහා ෆයිසර් එන්නත ලබාදීමට ගෙන තිබූ තීරණය අත්හිටවූ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික...
1
...
843
844
845
...
1,100
Page 844 of 1,100
Recent articles
පාසලකට පස් කන්දක් කඩා වැටී සිසුන් හත්දෙනෙකු සහ ගුරුවරයෙකු ජීවිතක්ෂයට
පුවත්
July 8, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 8, 2026
කරච්චි මුහුදු තීරයේදී ගුවන් යානයක් අතුරුදන්, සෙවීම් මෙහෙයුම් දිගටම
පුවත්
July 8, 2026
මීගමුව ගැටුමෙන් තුවාල ලැබූ තවත් නිලධාරියෙකු සහ බූස්සට සහ අඟුණුකොළපැලැස්සට මාරු කළ රැඳවියන් දෙදෙනෙකු මරුට
පුවත්
July 8, 2026
“මම ඇත්තටම කවුද?” විදෙස්ගත ලාංකික දරුවන්ගේ අහිමි අනන්‍යතාවය “සොයමු”
පුවත්
July 8, 2026
මීගමුවෙන් පසු ඊළඟ පිපිරීම ගාල්ලද? අගුණකොළපැළැස්සද? බන්ධනාගාර අර්බුදය සමග රට තුළ මතුවන නව ආරක්ෂක අවදානම
පුවත්
July 8, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok