spot_img
spot_img

පුවත්

ඊයේ ප්‍රකාශ කළ කොරෝනා මරණ පිළිබඳ විස්තර

ශ්‍රී ලංකාවේ සිදුව ඇති කොරෝනා මරණ අතරින් තවත් මරණ 20ක තොරතුරු ඊයේ (15) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන විසින් නිල වශයෙන් නිකුත්...

ෆයිසර් එන්නතේ මාත්‍රා දෙකම ගත්තත් කොරෝන නිසා මියගිය මහාචාර්යවරයා

ඇමෙරිකාවේ රට්ගර්ස් විශ්වවිද්‍යාලයේ බෝවන රෝග පිළිබඳ මහාචාර්ය විශේෂඥ වෛදය රාජේන්ද්‍ර කපිල (81) ෆයිසර් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සිටිය දී කොරෝනා ආසාදනයෙන් මියගොස් ඇතැයි හින්දුස්ථාන්...

WhatsApp භාවිතා කරන අයට අනතුරු ඇඟවීමක්

ඉලක්කම් 06ක කේතයක් වැරදීමකින් එවා ඇතැයි WhatsApp පණිවිඩයක් ඔබට ලැබුණහොත් ඊට ප්‍රතිචාර නොදක්වන්න යැයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ශ්‍රී දැනුම් දෙයි. මෙම පණිවිඩය ඔබට...

ගාල්ලේ ජනතාවට කොරෝනා එන්නත් නෑ. වගකිවයුතු අය මෙන්න

බස්නාහිර පළාතට අමතරව ඉදිරියේ දී සාමාන්‍ය ජනතාව සඳහා කොරෝනා එන්නත් ලබාදීමේ ප්‍රමුඛතාව ලැබී ඇත්තේ මහනුවර, කුරුණෑගල සහ රත්නපුර දිස්ත්‍රික්ක තුනට බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා...

ශ්‍රී ලංකාවේ තත්ත්වය නරක බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි

ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගත තත්ත්වය දරුණු වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රෝස් ගේබ්‍රියාසෙස් පවසයි. දෛනිකව පැවැත්වෙන මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් ඔහු පවසා...

පාස්කු ප්‍රහාරයේ චූදිතයන්ට චෝදනා ගොනුකළ නොහැකියැයි නීතිපති කියයි

පාස්කු ප්‍රහාරය සැළසුම් කළ සහ ඊට ආධාර අනුබල දුන් කිසිවෙකුට එරෙහිව චෝදනා ගොනුකිරීමට නීතිපතිවරයාට හැකියාවක් නැතැයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී නිෂාරා ජයරත්න පවසයි. නීතිපතිවරයාගේ ධූර කාලය...

රෝග ලක්ෂණ නැති කොරෝනා ආසාදිතයන් නිවෙස්වල ම

කොරෝනා ආසාදිත වූ පුද්ගලයන් රෝග ලක්ෂණ නොපෙන්වන්නේ නම් ඔවුන්ගේ නිවාස තුළම රැඳවීමට තීරණය කළ බව වසංගත ‍හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය...

සංඝමිත්තා ගුරුවරියක් කොරෝනා ආසාදනයෙන් මියයයි

සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ ගුරුවරියක කොරෝනා ආසාදනය වී හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගියාය. ඇගේ සැමියා ගාල්ල මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකි. හෝමාගම රෝහල් ආරංචිමාර්ග සඳහන්...

සංවර්ධනය ගඟේ ගිහින්

මෑතක දී කාපට් යොදා සැකසූ පිටිගල මාපලගම මාර්ගයේ පසුගිය දින දෙකේ දී ඇද හැළුණු මහ වැස්සත් සමඟ විනාශ වී ඇති ආකාරය මෙම ඡායාරූපවල දැක්වේ. මත්තක...

ගාල්ලේ මාගාල්ලේ කම්හළක පළමු ආශ්‍රිතයන් සේවයට කැඳවන බවට චෝදනා

මාගාල්ලේ පිහිටි තම කර්මාතශාලාවේ කොරෝනා ආසාදිතයන් රැසක් හමු වී සිටිය දී ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් ද ‍සේවයට කැඳවන බව හේලීස් සමාගමේ සේවකයෝ චෝදනා කරති. සේවකයන්...

කොරෝනා ආසාදිත මරණ 921 දක්වා ඉහළට

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (14) තවත් කොරෝනා මරණ 29ක් සිදුව ඇති බව තහවුරු කරන ලදී. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 921ක්...

ගාල්ලේ කොරෝනා තොරතුරු බොරු. දිනකට සිය ගණන් ලෙඩ්ඩු හංගලා

ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයන් වාර්තාවීම පිළිබඳ නිකුත්කරනු ලබන දත්ත සියල්ල ව්‍යාජ දත්ත බව නැවත වතාවක් අනාවරණය වී තිබේ. මේ බව අපි rata.lk වෙබ් අඩවිය මගින්...

Recent articles

error: Content is protected !!