spot_img
spot_img

පුවත්

මවට වෙඩි තබා දරුවා කපා ඝාතනය කර, පැලට ගිනිතබා සැඟවීමට ගත් උත්සාහය වරදී

විදුලිසැර වැදී පිළිස්සී මියගිය බව පැවසූ මවගේ සහ පුතාගේ මරණය ඝාතනයක් බව පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළි වී තිබේ. හබරණ කිතුල්උතුවේ කුඹුරක පැල් රකිමින් සිටිය...

දියේ ගිලී මියගිය පුද්ගලයාටත් කොරෝනා

ආණමඩුවේ වැවක නෑමට ගොස් දියේ ගිලී මියගිය පුද්ගලයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි ‍පීසීආර් පරීක්ෂණයකින් තහවුරු වී තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ ආණමඩුව H8 ගම්මානයේ පදිංචි...

පිටකොටුවේ ගින්නකින් පාසල් උපකරණ කඩ දෙකක් විනාශයි

පිටකොටුව පිහිටි වෙළෙඳ සැල් දෙකක් අද (24) අළුයම සිදුවූ ගින්නකින් සම්පූර්ණයෙන් ම විනාශ වී ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස විනාශ වී ඇත්තේ බෝධිරාජ මාවතේ පිහිටි පාසල්...

දුමින්ද සිල්වා නිදහස්

බන්ධනාගාරගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුම්න්ද සිල්වා අද (24) ජනාධිපති සමාව යටතේ නිදහස් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පවසයි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී...

බැසිල් යළි පැමිණෙයි

ඇමෙරිකාවේ සංචාරයක් සඳහා ගොස් සිටි බැසිල් රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ අද (24) උදෑසන එමිරේට්ස් ගුවන් සේවයේ EK-650 දරණ යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණියහ. ඔවුන් දෙදෙනා පැමිණි...

එංගලන්ත කණ්ඩායමට පහසු ජයක්

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැත්වෙන තරඟ 03කින් සමන්විත විස්සයි - 20 තරඟාවලියේ පළමු තරඟය පහසුවෙන් ජයගනිමින් එංගලන්තයට තරඟාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගත්තේය. නියමිත පන්දුවාර...

දිස්ත්‍රික්ක තුනක ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි

දිස්ත්‍රික්ක තුනක ප්‍රදේශ කිහිපයක් අද (24) උදෑසන සිට නැවත දැනුම් දෙනතුරු හුදකලා කළ බව කොරෝනා 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි. කොරෝනා පැතිරීමේ...

කොටස් වෙළෙඳ පොළ ස්ථාවර වෙයි

කොළඹ ‍කොටස් වෙළෙඳ පොළ අද (23) දිනයේ සියලු ගනුදෙනු අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 1.5කින් පහළ ගිය අතර දිනය අවසානයේ සමස්ත කොටස් මිල...

පාසල් විවෘත කිරීමේ තීරණයක් නෑ. online ක්‍රමය අපහසු ළමයින්ට විසඳුම් සොයනවා

පාසල් ඉක්මණින් විවෘතකිරීමේ බලාපොරොත්තුවක් නැතැයි අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් පවසයි. පාසල් දරුවන්ගේ සෞඛ්‍යමය ජීවිතයට අවදානමක් ඇතිවිය හැකි බැවින් පාසල් විවෘතකිරීමට තීරණය කරන්නේ වෛද්‍ය විශේෂඥයන්ගේ උපදෙස්...

දකුණේ ආයුර්වේද සහායකයන්ට කොරෝනා එන්නත් නෑ. බස්නාහිරින් ආ පිරිසට හොරට එන්නත් විදලා

දකුණු පළාතේ සෞඛ්‍ය සේවකයන්ට කොරෝනා මර්ධන එන්නත නොදී කොළඹ ඇතුළු බස්නාහිර පළාතෙන් පැමිණි අයට හොර පාරේ එන්නත් ලබාදීම තමන් හෙළා දකින බවත් සෞඛ්‍ය සේවකයන්...

කුලසිරි බුදවත්ත සිය මෙහෙවර නිමා කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රවීණ නර්තන ශිල්පියකු මෙන් ම නර්තනාචාර්යවරයකු වූ කුලසිරි බුදවත්ත අභාවප්‍රාප්තවූයේය. මියයන විට හෙතෙම 71 වැනි වියේ පසුවිය. උඩර‍ට, පහතරට නර්තන නර්තන සම්ප්‍රදායන් දෙකෙහිම විශේෂඥයකු...

අභ්‍යාසලාභීන් ලෙස බඳවාගත් උපාධිධාරීන් පිරිසකට ගුරු පත්වීම්

ගුරු හිඟය පවතින දුෂ්කර ප්‍රදේශ සඳහා අභ්‍යාසලාභී උපාධිධාරීන් පත්කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව අභ්‍යාසලාභීන් 18,000ක් එලෙස අනුයුක්ත කිරීමට අනුමැතිය ලැබී ඇත. ජනාධිපති...

Recent articles

error: Content is protected !!