spot_img
spot_img

පුවත්

ගුරුවරියක් පුතුගේ උපන්දිනයට අයිස් හා ගංජා සමඟ සාද පවත්වා අත්අඩංගුවට

කො‍ළඹ ජාත්‍යන්තර පාසලක ගුරුවරියක් තම පුතුගේ උපන්දිනය වෙනුවෙන් අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය සහිත සාදයක් පවත්වමින් සිටිය දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. කෙ‍ාරෝනා වසංගතය ව්‍යාප්තවෙමින් තිබිය...

ගාල්ලේ කර්මාන්තශාලාවල කොරෝනා. වෛද්‍යවරු සේවය පැහැරහරිති

ගාල්ල දෙවටේ පිහිටි සිමෙන්ති කර්මාන්තශාලාවේ සේවකයන් 16 දෙනකු හා මාගාල්ල හේලීස් සමාගමේ සේවකයන් 03 දෙනකු කොරෝනා ආසාදිතයන් ලෙස ගත වූ පැය 72ක කාලයක දී...

දකුණේ ආසාදිතයන් ගැන නිල තොරතුරු ලේඛනය

දකුණු පළාතෙන් අද (25) දිනයේ කොරෝනා ආසාදිතයන් 34 දෙනකු වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාරම මහගමගේ පවසයි. ඔහු දක්වන...

අම්බලන්ගොඩ නගරයෙන් කොරෝනා ආසාදිතයන් හමුවෙයි

අම්බලන්ගොඩ බස් නැවතුම් පොළේ කරන ලද අහඹු පීසීආර් පරීක්ෂණවලින් කොරෝනා ආසාදිතයන් 09 දෙනකු හමුවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම ආසාදිතයන් හමුවී ඇත්තේ කරන ලද...

සියලු උත්සව, සාද සහ රැස්වීම් තහනම්

කොරොනා වසංගත තත්ත්වය ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක දම සීඝ්‍රයෛන් ව්‍යාප්ත වෙමින් තිබීම හේතුවෙන් අද (25) වැනි දා සිට සති දෙකක කාලයක් වහාම ක්‍රියාත්මක වන...

කොරෝනා රටම වෙළාගෙන ඇති බවට මෙන්න සාක්ෂි

කොරෝනා ආසාදිතයන් 895 ඊයේ (24) දිනයේ මෙරටින් වාර්තා වූ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංඛ්‍යාලේඛන අනුව එම රෝගීන් සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ කරන ලද පීසීආර් පරීක්ෂණ...

මොණරාගලත් අවදානමක. ඇතිමලේ පොලිසියත් වැසේ

කොරෝනා වසංගතය පැතිරයාම හේතුවෙන් මොණරාගල ඇතිමලේ පොලිස් ස්ථානය තාවකාලිකව වසා දැමීමට සිදුවූ බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි. ඇතිමලේ පොලිසියේ නිලධාරීන් 57 දෙනකු සඳහා කරන ලද පීසීආර්...

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දමයි

කොරෝනා ආසාදිතයන් 42ක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් ගත වූ පැය 72ක කාලයේ දී වාර්තාවීම හේතුවෙන් එම මධ්‍යස්ථානය තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව සෞඛ්‍ය අංශ...

හබරාදුවේ කොරෝනා ආසාදිතයන් වැඩිවෙයි

හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන්ද කොරෝනා ආසාදිතයන් වාර්තාවීම ඉහළ ගොස් ඇතැයි හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ facebook පිටුවේ සඳහන් කර ඇත. කටුකුරුන්දේ පිහිටි නේවාසිකාගාරයකින් ඊයේ...

රත්ගමින් කොරෝනා පොකුරක් මතුවෙයි

රත්ගම ඉඹුලගොඩ ප්‍රදේශයේ කොරෝනා පැතිරීමේ දැඩි අවදානමක් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම ප්‍රදේශයේ පදිංචි අයකු පසුගිය අප්‍රේල් මස 11 වැනි දා කොරෝනා ආසාදිත බව තහවුරු...

නිවසක සිදුවූ පිපිරීමකින් තරුණයන් දෙදෙනකු රෝහලේ

ඉබ්බාගමුවේ පන්නල නිවසක පවත්වාගෙන යන ත්‍රී රෝද රථ අලුත්වැඩියා ස්ථානයක සිදුවූ පිපිරීමකින් 03 දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බව පොලිසිය පවසයි. පිපිරීම සිදුව ඇත්තේ ඊයේ...

දියවන්නාවේ ජල දූෂණය සොයන්න කාර්ය සාධක බලකායක්

අසාමාන්‍ය ලෙස ඇල්ගී වර්ධනය වෙමින් තිබෙන දියවන්නා ඔයේ තත්ත්වය සොයාබැලීම සඳහා කාර්ය සාධක බලකායක් පත්කිරීමට අදාල කැබිනට් පත්‍රිකාවක් මේ සතියේ ඉදිරිපත් කිරීමට නියමිත බව...

Recent articles

error: Content is protected !!