spot_img

පුවත්

2024 ජනාධිපතිවරණය, අනුර ඉදිරියෙන්

මෙතෙක් නිකුත් කර ඇති තැපැල් ඡන්ද ප්‍රතිඵලවලට අනුව දිස්ත්‍රික් එකොළහකින් දහයක්ම ජයග්‍රහණය කිරීමට ජාතික ජන බලවේගයේ (එන්පීපී) ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සමත් වී...

කෙන්යාවේ විරෝධතා – ආර්ථික ප්‍රතිපත්ති සහ රියදුරන්ගේ වැඩ වර්ජන සම්බන්ධයෙන් නැගෙන කෝපය

නිතු ආදිත්‍ය විසිනි කෙන්යාව මේ වන විට ආන්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති, පැතිරී යන දූෂණය සහ පිරිහෙන ජීවන තත්වයන් පිලිබඳ පුලුල්ව පැතිරුනු අතෘප්තිය මගින් උද්දීපනය වූ විරෝධතාවල...

2024 ජනාධිපතිවරණය, තැපැල් ඡන්ද ගනන් කිරීම ඇරඹේ

අද පස්වරු 4.00ට අවසන් වූ 2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ගනන් කිරීම මේවනවිට ආරම්භ කර ඇති බවත් මැතිවරණයේ පළමු ප්‍රතිඵලය වන තැපැල් ඡන්ද ප්‍රතිඵලය අද...

ප්‍රකාශන හිමිකම් නීති නැවත නිර්වචනය කිරීම: ශ්‍රී ලංකාවේ AI-උත්පාදිත කෘතීන් සහ කර්තෘ අයිතිවාසිකම් ආමන්ත්‍රණය කිරීම

කෞෂල්‍යා වික්‍රමනායක විසිනි කෘතිම බුද්ධියේ කෙටි සන්දර්භය කෘත්‍රිම බුද්ධිය (AI) විද්‍යා ප්‍රබන්ධ ෆැන්ටසියේ සිට නවීන තාක්‍ෂණය දක්වා විකාශනය වී ඇත්තේ ඇසිපිය හෙලන සැණින්ය. අද ලෝකයේ, Apple...

නමවැනි විධායක ජනපති තේරීමේ ඡන්දය අවසන්

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පැවැත්වෙන ජනාධිපතිවරණය ඡන්ද ප්‍රකාශ කිරීම පස්වරු 4.00ට අවසන් වීමට නියමිතය. දිවයින පුරා ඡන්ද...

ශ්‍රී ලංකාවේ මැතිවරණය

ආවින් අබේධීර විසිනි ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයේ ජනාධිපතිවරණය පැවැත්වීමට සියල්ල සූදානම් කර තිබේශ්‍රී ලංකාවේ දසවැනි විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන් මේ...

තවමත් අතුරුදන් වූ මිනිස්සු

ප්‍රසන්න ප්‍රදීප් කුමාර     ඉකුත් යුද සමයේ අමිහිරිම මතක රැසක් සහිත භූමියක් වන්නේ උතුරු පළාතයි. උතුරේ ජනතාවට සිදුවූ අහිමිවීම් බොහෝයි. දැනට එම ප්‍රදේශවල ජිවත්ව සිටින...

භික්ෂුවක්, කාර් පදිද්දී අත්අඩංගුවට

වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව කාරයක් පදවමින් සිටි බෞද්ධ භික්ෂුවක් අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මීරිගම ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවාසය කරන  46 හැවිරිදි...

මැතිවරණ ලොක්කන් සහ නිරීක්ෂකයන් අතර හමුවක් හෙට

ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධානීන් සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ප්‍රධාතීන් අතර විශේෂ සාකච්ඡාවක් මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී හෙට (17) පැවැත්වේ. නිදහස් මැතිවරණයන්...

ලංකාවේ සිටින ඇමරිකානුවන්ට, එරටින් උපදෙස්

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක උපදේශනය යාවත්කාලීන කර තිබේ. ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වැනි දා පැවැත්වීමට නියමිත බැවින් ජනාධිපතිවරණ කාල සීමාවේදී සහ ඉන් පසු...

ඡන්ද පොළේ දී කලබල කළොත් වෙඩි

ඡන්ද පොළවල කලබල ඇති කළහොත් වෙඩි තැබීමට උපදෙස් දී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි. පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ වලට අවි ආයුධ ලබාදී ඇත්තේ...

ජනාධිපති, හොරෙන්ම තානාපතිවරු පත්කරලා

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු එම මැතිවරණයේ අපේක්ෂකයකු වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නව තානාපතිවරුන් හය දෙනකු පත්කර ඇති බව වාර්තා වේ. ජනාධිපති ලේකම් කාර්යාල අභ්‍යන්තර...

Recent articles

error: Content is protected !!