spot_img
spot_img

පුවත්

මාස එකහමාරක බිළඳකු, කොරෝනා වයිරසයට ගොදුරු වුණේ ඇයි ?

ගාල්ල ජාතික රෝහ‍ලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගිය මාස එකහමාරක් වයසැති බිළිඳාට උපතින් ම හෘද රෝගී තත්වයක් තිබූ බව රෝහලේ වෛද්‍යවරු කියති. ඇල්පිටිය, වල්අඹගල, ඉහළගහවත්ත...

බෝපේ පෝද්දල මුල් පුටුවට කාන්තාවක්

ගාලල දිස්ත්‍රික්කයේ බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයට මෙවර කාන්තාවක් පත්ව සිටියි. එම ප්‍රාදේශීය සභාවේ සභාපතිධූරයට පත් ප්‍රථම කාන්තාව වන්නේ ඇයයි. ජාතික ජන බලවේගයෙන්...

ෆෝන් චාජරය නිසා, මවක අවාසනාවන්ත ලෙස මිය ගිහින්

ගාල්ල ජාතික රෝහලේ දී පසුගිය 25 වැනි දා මියගිය 57 හැවිරිදි දෙදරු මවගේ මරණයට හේතුව දුරකථන චාජරයකින් වෝල්ට් 110ක විදුලි ධාරාවක් ශරීරගත වීම බව...

පළාත් පාලන ආයතන නියෝජිතයන් ගැසට් කරයි

2025 පළාත් පාලන මැතිවරණයෙන් ඒ ඒ ආයතන සඳහා තේරීපත් වූ සභිකයන්ගේ නාම ලේඛන මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත්කර ඇත. එම නාමලේඛන සිකුරාදා (30) මධ්‍යම රාත්‍රී...

නව කොරෝනා ප්‍රභේදය ලංකාවට ඇවිත්

මේ දිනවල ආසියාවේ රටවල පැතිරයන නව කෙ‍ාරෝනා වයිරසය ශ්‍රී ලංකාවෙන් ද වාර්තා වී ඇතැයි වෛද්‍ය පර්යේෂණ ආයතන පවසයි. වයිරස් රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ...

විෂ එන්නත් බෙදන්න යැයි, සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් උපදෙස් දීලා

සජීව විජේවීර බැක්ටීරියා විෂ සහ ඇසට පෙනෙන කැබිලිති එන්නත් කුප්පිවල අඩංගු බව කියමින් භාවිතයෙන් ඉවත්කරන ලද හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් එන්නත් තොගයක් නැවත භාවිතා කරන ලෙස සෞඛ්‍ය...

හපුගල ඉංජිනේරු පීඨයේ, ගෘහස්ථ ක්‍රීඩාගාරය විනාශයි

රුහුණ විශ්වවිද්‍යාලයේ, ගාල්ල, හපුගල පිහිටි ඉංජිනේරු පීඨයේ ගෘහස්ථ ක්‍රීඩාගාරය සුළඟින් දැඩි අලාභහානි සිදුව තිබේ. අද (30) උදෑසන 10.30ට පමණ වර්ෂාව සමඟ ඇති වූ සුළඟින් එම ගෘහස්ථ...

ගැරඬිඇල්ලේ අනතුරට හේතුව හෙළිවෙයි

ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී පුද්ගලයන් 23 දෙනකුට මරු කැඳවමින් සහ 60 දෙනකුට තුවාල සිදුකරමින් බස් රථයක් පෙරැළීයාමේ සිද්ධියට එම බසයේ රියදුරා සහ තවත් පිරිසක් වගකිව...

හිටපු ඇමතිවරු දෙදෙනකු දඟගෙට

හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු දෙදෙනා බරපතල වැඩ ඇතිව බන්ධනාගාර ගත කිරීමට මහේන් වීරමන් ප්‍රමුඛ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද...

ගාලු කොටුවේ හමුදා කඳවුර ඉවතට. ආයෝජන සැළැස්ම ක්‍රියාත්මකයි

ගාල්ල කොටුවේ පිහිටි හමුදා කඳවුර එම ස්ථානයෙන් ඉවත්කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය කැමැත්ත පළකර ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී එහි සභාපති අමාත්‍ය නලින් හේවගේ කීවේය. දිස්ත්‍රික්...

පළාත් පාලනය තුළ කාන්තා නියෝජනය සැබැවින් ම ප්‍රායෝගික ද ?

සජීව විජේවීර “තොටිල්ල පදවන අත, ලොව පාලනය කරයි” යනුවෙන් කියමනක් මේ රටේ මුල්බැසගෙන ඇත. එහෙත්, ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරියත්, ලොව ප්‍රථම විධායක ජනාධිපතිවරියත් බිහිකළ ශ්‍රී ලංකාවේ...

“හනුමා” ගාලු ඇවිත්, විපර්යාසයක පෙරනිමිති ?

ශ්‍රී ලංකාවේ වියළි කලාපය තුළ පමණක් දක්නට ලැබෙන අළු වඳුරන් තිදෙනකු ගාල්ල නගරය ආසන්නයෙන් නිරීක්ෂණය කළ හැකි වූ බව පරිසරවේදී හේමන්ත සෙනෙවිරත්න මහතා පවසයි. මෙය...

Recent articles

error: Content is protected !!