Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
දින තුනක දී, අධිවේගයේ ආදායම කෝටි 13 ඉක්මවයි
පුවත්
April 14, 2025
අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් ගම්බිම් බලා යන පුද්ගලයන් සංඛ්‍යාත්මකව වැඩිවීම හේතුවෙන් අධිවේගී මාර්ගයේ පසුගිය දින දෙකක ආදායම රුපියල් කෝටි 13.4ක් දක්වා ඉහළ ගොස් ඇතැයි...
වාහන තුනක් ගැටී අයෙක් මරුට. 19 දෙනකු රෝහලේ
පුවත්
April 14, 2025
කන්තලේ, ත්‍රිකුණාමලය මාර්ගයේ දී වාහන තුනක් එකිනෙක ගැටීමෙන් එක් පුද්ගලයකු මියගොස් 19 දෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි අග්බෝපුර පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ මාවනැල්ල...
සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා
පුවත්
April 14, 2025
ලැබූවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ශ්‍රී ලංකා වාසී සැමට සුබ ම සුබ නව වසරක් වේවා යැයි rata.lk අපි ප්‍රාර්ථනා කරන්නෙමු
සූරිය කෝෂවලින් විදුලිය එපා කියයි
පුවත්
April 14, 2025
තමන් විසින් සවිකර ඇති සූර්ය බල පද්ධති අප්‍රෙල් 13 සිට 21 වැනි දා දක්වා සෑම දිනක ම උදෑසන 9.00 සිට සවස 3.00 දක්වා අක්‍රිය...
WhatsApp බිඳවැටීමක්
පුවත්
April 12, 2025
WhatsApp ජාලයේ හදිසි බිඳ වැටීමක් ඇතැයි වාර්තා වේ. මෙටා සමාගම සතු සමාජ මාධ්‍ය ජාලයක් වන WhatsApp භාවිතා කරන්නන් අතරින් ලෝකය පුරා ම 88%ට ආසන්න පිරිසකට...
වාහන දඩ, Online ගෙවන්නේ මෙහෙමයි
පුවත්
April 11, 2025
GovPay භාවිතා කරමින් ඔන්ලයින් ක්‍රමයට රථවාහන දඩ මුදල් ගෙවීමට හැකි වන නියමු ව්‍යාපෘතිය පිළිබඳව මහජනතාව දැනුම්වත් කිරීම සඳහා විශේෂ වැඩසටහනක් අද (11) රජයේ ප්රවෘත්ති...
පාප්, සාමාන්‍ය ඇඳුමින් සැරසී පැමිණෙයි
පුවත්
April 11, 2025
නිව්මෝනියාවට ගොදුරු වී රෝගාතුරව සිටි ෆ්‍රැන්සිස් පාප්වහන්සේ, සිය සම්ප්‍රදායික ඇඳුමින් බැහැරව සාමාන්‍ය ඇඳුමකින් සැරසී ශාන්ත පීතර බැසිලිකාවට පැමිණ ඇත. මෙම සිදුවීම විදෙස් මාධ්‍යවල දැඩි අවධානයට...
‘සහස්දනව්’ බලාගාරය සමඟ විදුලි ගිවිසුමක් අත්සන් කරයි
පුවත්
April 11, 2025
“සහස්දනව්” විදුලි බලාගාරය සඳහා විදුලිය මිල දී ගැනීමේ ගිවිසුමට (PPA) අත්සන් කළ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. මෙම බලාගාරය ඉදිකිරීම, මෙහෙයවීම සහ එහි අයිතිය...
කොළඹ ඇතුළු පළාත් පාලන ආයතන 18ක ඡන්ද තහනම ඉවතට
පුවත්
April 11, 2025
කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන 18ක මැතිවරණය පැවැත්වීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය ඉවත්කිරීමට අභියාචනාධිකරණය අද (11) නියෝග කළේය. අභියාචනාධිකරණය අද...
අස්වැසුම දීමනා අද සිට
පුවත්
April 11, 2025
අස්වැසුම ප්‍රතිලාභීන්ට ලබා දෙන අප්‍රේල් මාසය සඳහා වන දීමනාව අද (11) සිට ලබා ගැනීමට හැකි බව සුබ සාධන ප්රතිලාභ මණ්ඩලය දැනුම් දෙයි. මේ වනවිටත් එම...
ප්ලාස්ටික් තුරන් කිරීමේ තරඟාවලියකින්, ශ්‍රී ලංකා යෞවනයෝ ජය ගනිති
පුවත්
April 11, 2025
ගෝලීය වශයෙන් දැවැන්ත අර්බුදයක් බවට පත්ව ඇති ප්ලාස්ටික් ගැටලුවට මුහුණ දීම සඳහා නව්‍ය විසඳුම් ඉදිරිප්ත කිරීම සඳහා දකුණු ආසියානු කලාපයේ තරුණ Hackathon තරඟයේ සමස්ත ජයග්‍රහණය...
ඉන්දීය ජාතිකයන් පිරිසක් කොළඹ දී අත්අඩංගුවට
පුවත්
April 10, 2025
වීසා කල් ඉකුත්වී තිබිය දී අනවසරයෙන් මෙරට රැඳී සිටි ඉන්දීය ජාතිකයන් පිරිසක් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් පිරිසක් විසින් අද (10) සවස අත්අඩංගුවට ගෙන...
1
...
89
90
91
...
1,121
Page 90 of 1,121
Recent articles
එන් ඩී බී බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 25, 2026
පික්මී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 24, 2026
වාහන ආදායම් බලපත්‍ර මාර්ගගතව නිකුත් කිරීම පළාත් 8ක තාවකාලිකව නවතී
පුවත්
September 24, 2026
ගිං සහ නිල්වලා ගංගා පිටාර අවදානමක්, පහත්බිම් ප්‍රදේශ රැසකට සුළු ගංවතුර අනතුරු ඇඟවීමක්
පුවත්
September 24, 2026
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 23, 2026
සිංගප්පූරු බස් මගීන්ට නව නීති, කකුල් ආසන මත තැබුවත් දඩ
පුවත්
September 23, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok