Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
රනිල්ට එරෙහි නීතිය ක්‍රියාත්මක කරන්න ආණ්ඩුවට ජාත්‍යන්තර සහය ඕනෑලු
පුවත්
April 10, 2025
බටලන්ද කොමිෂන් සභාවේ වාර්තාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු වගකිව යුත්තන්ට එරෙහිව ජාත්‍යන්තර සහයෝගය හෝ රැගෙන නීත්‍යානුකූල පියවර ගන්නා බව අමාත්‍ය බිමල් රත්නායක...
2028 ඔල්ම්පික් උළෙලට ක්‍රිකට් ක්‍රීඩාවත් එක්වෙයි
ක්‍රීඩා
April 10, 2025
2028 වර්ෂයේ දී ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නගරයේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙලේ දී කාන්තා සහ පිරිමි ක්‍රිකට් කණ්ඩායම් 06 බැගින් තරඟයට එක්කර ගැනීමට තීරණය කර...
දේශබන්දු ඇප මත මුදාහරියි
පුවත්
April 10, 2025
අනිවාර්ය නිවාඩු ලබා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් ඇප මත මුදාහැරීමට මාතර මහේස්ත්‍රාත් අද (09) නියෝග කළේය. 2023 වසරේ වැලිගම පැලෑන ප්‍රදේශයේ හෝටලයක් අසල සිදු වූ...
ඇමෙරිකානු ඩොලරය යළි රුපියල් 300 ඉක්මවයි
පුවත්
April 10, 2025
ඇමෙරිකානු ඩොලරය නැවත වතාවක් රුපියල් 300.00 සීමාව ඉක්මවා ගොස් ඇත. අද (10) දිනයේ දී ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 294.13ක් වූ අතර විකුණුම් මිල රුපියල්...
යුද්ධයට වැසූ පාරක්, දැඩි කොන්දේසි සහිතව විවෘත කරයි
පුවත්
April 10, 2025
වසර 34ක් පුරා වසා දමා තිබූ වසාවිලාන් - පලාලි මාර්ගය අද (10) උදෑසන යළි විවෘත කර ඇත. යුදමය වාතාවරණය හේතුවෙන් මෙම මාර්ගය වසා දැමූ අතර...
අධිවේගී මාර්ගයේ ගෙවීම් සඳහා, කාඩ්පත් එයි
පුවත්
April 10, 2025
අධිවේගී මාර්ගවලට ගෙවීම් කිරීමේ දී කාඩ්පත් මගින් ගනුදෙනු කිරීමේ නියමු ව්‍යාපෘතියක් මේ සතියේ ආරම්භ කරන බව ප්‍රවාහන මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය...
ඇමෙරිකා බදු අත්හිටුවයි, චීනයට බදු දිගටම
පුවත්
April 10, 2025
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට පැන වූ තීරුබදු පැනවීම දින 90ක කාලයක් සඳහා අත්හිටුවා ඇත. එසේ වුව ද චීන නිෂ්පාදන...
බොරතෙල් මිල, සීඝ්‍රයෙන් පහළට
පුවත්
April 10, 2025
වසර 04කට පසු බොරතෙල් බැරලයක මිල 6.68%කින් පහත වැටී ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඇමෙරිකාවේ තීරු බදු පැනවීමත් සමඟ චීනයත් බදු පැනවීම හේතුවෙන් මෙවැනි තත්වයක්...
අවුරුදු සේල් 36කට නඩු
පුවත්
April 9, 2025
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත උල්ලංඝනය කරමින් අවුරුදු සේල් පැවැත්වූ වෙළෙඳුන් 36කට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. එලෙස...
රාජ්‍ය නිලධාරීන් වෙනස් නොවුණොත්, වෙනස් කරන බව ජනාධිපති කියයි
පුවත්
April 9, 2025
රාජ්‍ය නිලධාරීන් වෙනස් වීමට අකමැතිනම් මැයි මාසයෙන් පසු රජය ඔවුන් ඉවත්කර ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරන බව ජනාධිපති අනුර කුමාර දිසානයක පවසයි. 2025-2029 ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී...
අතරමං වූ අලි පැටවෙක්, වනජීවී භාරයට
පුවත්
April 9, 2025
වනජීවී දෙපාර්තමේන්තුව අලි පන්නද්දී අතරමං වූ අලි පැටවකු ගම්වාසීන් විසින් අල්ලාගෙන අද (09) වනජීවී දෙපාර්තමේන්තුවට ම භාර දී ඇත. මෙම අලි පැටව කොට්ටුදච්චිය ප්‍රදේශයේ වෙල්...
වඳවී ගිය වෘකයාට ඇත්තටම ජීව දුන්නා ද ?
පුවත්
April 9, 2025
වසර 13,000කට පෙර ඇමෙරිකානු මහාද්වීපයේ වනාන්තර සහිත කඳු, විවෘත තෘණබිම් සහ හිරු එළිය වැටෙන තැනිතලාවලින් සමන්විත ප්‍රදේශයන්හි ජීවත් වී මේ ලෝකයෙන් තුරන් වී ගිය...
1
...
90
91
92
...
1,121
Page 91 of 1,121
Recent articles
එන් ඩී බී බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 25, 2026
පික්මී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 24, 2026
වාහන ආදායම් බලපත්‍ර මාර්ගගතව නිකුත් කිරීම පළාත් 8ක තාවකාලිකව නවතී
පුවත්
September 24, 2026
ගිං සහ නිල්වලා ගංගා පිටාර අවදානමක්, පහත්බිම් ප්‍රදේශ රැසකට සුළු ගංවතුර අනතුරු ඇඟවීමක්
පුවත්
September 24, 2026
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 23, 2026
සිංගප්පූරු බස් මගීන්ට නව නීති, කකුල් ආසන මත තැබුවත් දඩ
පුවත්
September 23, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok