Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
පොලිසියේ දී මියගිය තරුණයාගේ සිරුර යළි ගොඩගැනීමට නියෝග
පුවත්
April 9, 2025
වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටිය දී මියගිය තරුණයාගේ මළ සිරුර යළි ගොඩගෙන නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද...
කතරගම හිටපු සභාපති අත්අඩංගුවට
පුවත්
April 9, 2025
කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අශෝක වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අයත්බව කියන ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා අක්‍රමවත් ලෙස...
මාලු ලොරියේ, කෝටි ගණනක කේරළ ගංජා තොගයක්
පුවත්
April 9, 2025
මාලු ප්‍රවාහනය කරන බව හඟවමින් කේරළ ගංජා තොගයක් රැගෙන යමින් සිටි ලොරියක් සමඟ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මීගමුව, පිටිපන ලෙල්ලම ප්‍රදේශයේ දී...
නාමල් සහ මෝදි අතර හමුවක්
පුවත්
April 9, 2025
ඉන්දියාවේ පැවැත්වෙන “භාරතයේ පිබිදීම” සමුළුවට සහභාගී වීමට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුවක් සිදුව ඇතැයි වාර්තා වේ. එම සමුළුවේ දී...
පස් කණ්ඩියකට යට වී පුද්ගලයකු මරුට
පුවත්
April 9, 2025
පස් කණ්ඩියක් කඩා වැටීමෙන් පුද්ගලයකු මියගොස් තවත් පුද්ගලයකු තුවාල ලබා ඇතැයි පැල්මඩුල්ල පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ පුටුහපුව ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පෙදරේරුවෙකි. ඊයේ (08) ගොඩනැගිල්ලක්...
මාර්ග බාධකයේ සිටි පොලිස් නිලධාරියා අනතුරකින් මරුට
පුවත්
April 9, 2025
පොලිස් මාර්ග බාධකයක වෑන් රථයක් ගැටීමෙන් එම ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියකු මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි. මෙම අනතුර සිදුව ඇත්තේ නිකවැරටිය, රස්නායකපුර ප්‍රදේශයේ...
නිරුවත් දර්ශන යැවූ දෙදෙනකු අත්අඩංගුවට
පුවත්
April 9, 2025
නිරුවත් ඡායාරූප සහ අසභ්‍ය වීඩියෝ වට්ස්ඇප් හරහා යොමුකරමින් ලිංගික හිරිහැර සිදුකිරීමේ සිද්ධි දෙකක් සම්බන්ධයේන පුද්ගලයන් දෙදෙනකු සැකපිට අත්අඩංග්වට ගත් බව පරිගණක අපරාධ විමර්ශන වයඹ...
ඇමෙරිකාවෙන් චීනයට 104%ක බද්දක්
පුවත්
April 9, 2025
චීනයෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා 104%ක බද්දක් පැනවීමට ඇමෙරිකාව තීරණය කර තිබේ. එම බදු සංශෝධනය අද (09) සිට ක්‍රියාත්මක වීමට නියමිත බව විදෙස්...
දේශබන්දු ඉවත්කිරීමට පාර්ලිමේන්තු කමිටුවක්
පුවත්
April 8, 2025
අනිවාර්ය නිවාඩු ලබා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ධූරයෙන් ඉවත් කිරීම සඳහා පරීක්ෂණ කමිටුවක් පත්කිරීමේ යෝජනාව අද (08) පාර්ලිමේන්තුවේ දී ඒකමතිකව සම්මත විය. විෂමාචාරය සහ ධූරයේ...
පිල්ලෙයාන් CID අත්අඩංගුවට
පුවත්
April 8, 2025
හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වූ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශන කාර්යයකට අදාළව...
දරු ගැබක් නසන්න බෙහෙත් බිව්, සිව්දරු මව මරුට
පුවත්
April 8, 2025
දරුගැබක් විනාශ කිරීම සඳහා නීති විරෝධී ලෙස ඖෂධයක් ලබාගත් සිව්දරු මවක් මියගොස් ඇතැයි පොලිසිය කියයි. හෝමාගම හදිසි මරණ පරීක්ෂක චින්තක උදය කුමාර විසින් මේ මරණය...
රාජ්‍ය සේවයට අලුතින් 30,000ක්
පුවත්
April 8, 2025
රාජ්‍ය සේවයේ ඇති පුරප්පාඩු පිරවීම සඳහා අලුතින් 30,000ක් බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත. ඒ අනුව උපාධිධාරීන් සහ තරුණ තරුණියන් අතරින් සුදුසුකම් ලැබූ පිරිස්...
1
...
91
92
93
...
1,121
Page 92 of 1,121
Recent articles
එන් ඩී බී බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 25, 2026
පික්මී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 24, 2026
වාහන ආදායම් බලපත්‍ර මාර්ගගතව නිකුත් කිරීම පළාත් 8ක තාවකාලිකව නවතී
පුවත්
September 24, 2026
ගිං සහ නිල්වලා ගංගා පිටාර අවදානමක්, පහත්බිම් ප්‍රදේශ රැසකට සුළු ගංවතුර අනතුරු ඇඟවීමක්
පුවත්
September 24, 2026
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 23, 2026
සිංගප්පූරු බස් මගීන්ට නව නීති, කකුල් ආසන මත තැබුවත් දඩ
පුවත්
September 23, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok