Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
පාසලක පන්තිකාමර දෙකක් ගින්නකින් විනාශයි
පුවත්
March 15, 2021
කසළ ගොඩක් ගිනි තැබීමේ දී එම ගින්න පැතිර ගොස් කුරුණෑගල ආදර්ශ මහා විද්‍යාලයේ පන්තිකාමර දෙකක් සම්පූර්නයෙන් ම පිළිස්සී හානි වී ඇතැයි කුරුණූගල පොලිසිය පවසයි. පාසල...
මහින්දයේ සිසුන් තිදෙනාට ඇප
පුවත්
March 15, 2021
මහින්ද විද්‍යාලයේ සාමාන්‍ය පෙළ විභාග ශාලවේ දී සිසුවකුට පහර දී තුවාල සිදුකළ බවට සැකකරන සිසුන් තිදෙනා රුපියල් ලක්ෂ 02 බැගින් ශරීර ඇප මත මුදා...
වාස් ගුණවර්ධන නිදොස්කොට නිදහස්
පුවත්
March 15, 2021
හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සහ ඔහුගේ බිරිඳ ශ්‍යාමලී ප්‍රියදර්ශනී පෙරේරා යුවළ ව්‍යාජ ඔප්පු සකසා ඉඩමක් අත්පත් කරගත් බවට එල්ලවූ චෝදනාවකින් නිදොස් කොට නිදහස්...
හැටන් පාසලක පන්තියක් ආරම්භ නොකරම වසා දමයි
පුවත්
March 15, 2021
නෝර්වුඩ් දෙමළ මහා විද්‍යාලයේ 05 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරුවීම හේතුවෙන් එම පාසලේ 05 ශ්‍රේණියේ පන්ති අද (15) ආරම්භ නොකළ...
කොළඹ ගින්නකින් නිවාස 50ක් විනාශයි
පුවත්
March 15, 2021
කොළඹ ග්‍රෑන්ඩ්පාස් කජීමා වත්තේ අද (15) අලුයම ඇති වූ ගින්නකින් නිවාස 50ක් පමණ විනාශ වී ඇතැයි ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව පවසයි. අලුයම 2.40ට පමණ මෙම ගින්න...
ගාල්ලෙන් කොරෝනා මරණයක්. මරණයට පෙර ගෙදර දානයක් දීලා
පුවත්
March 15, 2021
ගාල්ල ඉමදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචිව සිටි 88 හැවිරිදි පුද්ගලයකු කොරෝනා ආසාදනය වී මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම පුද්ගලයා නිවසේ දී අසනීපවීම හේතුවෙන්...
දෙනියාය, කොටපොළ, මොරවක කොරෝනා දැඩි අවදානමක
පුවත්
March 15, 2021
දෙනියාය පල්ලේගම පොළේ කරන ලද අහඹූ පීසීආර් පරීක්ෂණවලින් කොරෝනා ආසාදිතයන් 29 දෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. පොළේ වෙළෙඳාමේ නිරතවූ වෙළෙන්දන් හා පොළට පැමිණි...
මොරවක නගරයේ කඩ සාප්පු වසා දමයි
පුවත්
March 14, 2021
මොරවක නගරයේ කරන කරන ලද අහඹුු පීසීආර් පරීක්ෂණවලින් කොරෝනා ආසාදිතයන් 51 දෙනකු ඊයේ (13) සහ අද (14) වාර්තාවීම හේතුවෙන් නගරයේ ව්‍යාපාරික ස්ථාන තාවකාලිකව වසා...
මොරවක අවදානම තවත් ඉහළට
පුවත්
March 14, 2021
මොරවක නගරයේ ව්‍යාපාරිකයන් හා පදිංචිකරුවන් සඳහා කරන ලද අහඹු පීසීආර් පරීක්ෂණවලින් හමුවූ ආසාදිතයන් සංඛ්‍යාව අද (14) උදෑසන වනවිට 51ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය...
මොරවක නගරයේ කොරෝනා පොකුරක්
පුවත්
March 13, 2021
මොරවක නගරයෙන් කොරෝනා ආසාදිතයන් 39ක් අද (13) දිනයේ වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි. මෙම ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ මොරවක නගරයේ ව්‍යාපාරික ස්ථාන සහ...
සිසුවකුට පහරදී තුවාල කළ බවට සැක සිසුන් රිමාන්ඩ්
පුවත්
March 13, 2021
මහින්ද විද්‍යාලයේ සිසුවකුට සාමාන්‍ය පෙළ විභාග ශාලා පරිශ්‍රයේ දී පහර දී කර්ණ පටහ පටලයට හානි සිදුකළේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් සිසුන් දෙදෙනකු ලබන 15...
කොරෝනා තවත් රැල්ලක අවදානමක් ගැන සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි
පුවත්
March 13, 2021
දකුණු අප්‍රිකාවේ ව්‍යාප්ත වන කොරොනා වෛරස ප්‍රභේදය මෙරට ව්‍යාප්ත වුවහොත් නව කොවිඩ් රැල්ලක් රට තුළ ඇතිවීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි...
1
...
898
899
900
...
1,064
Page 899 of 1,064
Recent articles
ඉන්ධන කෝටාව වැඩිකර මිල ඉහල දමයි
පුවත්
March 21, 2026
යුද්ධය ගල්ෆ් කලාපයෙන් පිටතට, දියාගෝ ගාර්ෂියා ඉලක්ක වූ ප්‍රහාරය
පුවත්
March 21, 2026
මැදපෙරදිග ගිනිගත් යුද්ධයේ සිව්වන සතිය
පුවත්
March 21, 2026
කැරපොත්තා විද්‍යාත්මක ලෝකයේ වීරයෙක් වෙයි
පුවත්
March 20, 2026
අයිතිවාසිකම් සඳහා හඬ නගන මලෛයහ කාන්තාවෝ
පුවත්
March 20, 2026
අද කොටස් වෙළඳ පොළ
පුවත්
March 19, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok