Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
කතරගම මළ ගෙදරකින් කොරෝනා පොකුරක්
පුවත්
January 23, 2021
කතරගම පැවැති අවමංගල්‍යයකට සහභාගී වූ පුද්ගලයන් 09 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම අවමංගල්‍යය සඳහා බණ්ඩාරවෙල සිට පැමිණි අයකු කෙරෝනා ආසාදිත බව...
ගාල්ලේ පාසල් සිසුවෙක් ආසාදිතයි. පන්තියම නිරෝධායනයට
පුවත්
January 22, 2021
ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය ආඳාදොළ ශ්‍රීපති මහා විද්‍යාලයේ 11 ශ්‍රේණියේ සිසුවකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මේ හේතුවෙන් එම සිසුවා සමඟ පසුගිය දිනවල...
පස්සර ජාතික පාසලේ සිසු සිසුවියන් 10කට කොරෝනා
පුවත්
January 22, 2021
බදුල්ලේ පස්සර ජාතික පාසලේ සිසු සිසුවියන් 10 දෙනකුට මේ වනවිට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. පෙබරවාරි 04 වැනි දා ජාතික දින උත්සවයේ...
කොරෝනා සමාජගතවී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරී සංගමය කියයි
පුවත්
January 22, 2021
කොරොනා වසංගතය ශ්‍රී ලංකාවේ සමාජගත වී ඇති බව පිළිගත යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. අද (22) පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් එම සංගමයේ...
කොවිඩ් එන්නත ගෙන්වීමේ ගිවිසුමේ පැහැදිලිකිරීමක් නිතිපති ඉල්ලයි
පුවත්
January 22, 2021
කොරෝනා සඳහා ලබාදෙන එන්නත ඉන්දියාවෙන් මෙරටට ගෙන්වාගැනීම සඳහා පත්කර ඇති ගිවිසුමට අදාළව පැහැදිලි කිරීමක් ලබාදෙන ලෙස නීතිපති දප්පුල ලිවේරා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත දැනුම්...
උණවටුනේ මහා ප්‍රාඥයා දැයෙන් සමුගනී
පුවත්
January 22, 2021
කලාකීර්ති එඩ්වින් ආරියදාස සිය දිවි ගමනට අද (22) සමුදුන්නේය. ගාල්ලේ උණවටුනේ දී වී.කේ.ඒබ්‍රහම් අප්පුහාමිට දාව සිසිලියානා හාමීන්ගේ කුසින් විජේතුංග කරුණාරත්න එඩ්වින් ආරියදාස නමින් 1922 දෙසැම්බර්...
ඇලුවීෂියස් විදුහලේ පන්ති විෂබීජහරණය කරයි
පුවත්
January 22, 2021
ගාල්ල ශාන්ත ඇලුවීෂියස් විද්‍යාලයේ 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවකුගේ පියෙක් ආසාදිවීම හේතුවෙන් එම විදයාලයේ පන්තිකාමාරක විෂබීජහරණය කළ බව සෞඛ්‍ය අංශ පවසයි. මෙම දරුවා පසුගිය...
දුම්රියේ ගැටී පුද්ගලයෙක් මරුට
පුවත්
January 22, 2021
හබරාදුව කහවැන්නගම ප්‍රදේශයේ දී බෙලිඅත්ත සිට කොළඹ දක්වා අද (22) උදෑසන ධාවනය වූ දුම්රියක ගැටීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි හබරාදුව පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ විජේසිරි...
“ෂුක්රා” – සිංහල ගුරුවරිය කියන කතාව (වීඩියෝ)
පුවත්
January 22, 2021
ෂුක්රා සමස්ත ශ්‍රී ලංකාවේ ම අවදානයට ලක්වූ ආදරයට පාත්‍ර වූ පාසල් ශිෂ්‍යාවක්. ඇය ශ්‍රී ලාංකීය සළකුණක් වුණා. සිරස ලක්ෂපති වැඩසටහනට සහභාගී වෙමින් රටේම අවදානය දිනාගත් ඇය ජාතිවාදයෙන්,...
ශ්‍රී පාදයට ගිය ගාල්ලේ පාසල් රගර් ක්‍රීඩකයන්ට කොරෝනා කතාව බොරුවක්. ඇත්ත මෙන්න
පුවත්
January 21, 2021
ශ්‍රී පාද වන්දනාවේ ගොස් කොරෝනා ආසාදනය වූ තරුණයන් 06 දෙනා ගාල්ලේ පාසලක සිසුන් නොවන බවත් ඔවුන් රගර් කණ්ඩායමක් නියෝජනය නොකරන බවත් ආසාදිත තරුණයන් සහ...
සංඝමිත්ත හා රිච්මන්ඩ් පන්ති කිහිපයක් වැසේ
පුවත්
January 21, 2021
කරාපිටිය රෝහලේ සේවය කරන හෙදියක කොරෝනා ආසාදිත වීම හේතුවෙන් ඇගේ දරුවන් ඉගෙනුම ලබන සංඝමිත්තා විද්‍යාලයේ 07 වැනි ශ්‍රේණියේ, 11 වසර (2021) ශ්‍රේණියේ සහ රිච්මන්ඩ්...
නිරෝධායනයේ සිටි පළාත් සභා රියදුරා හදිසියේම මියයයි
පුවත්
January 21, 2021
සබරගමුව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ සේවය කළ රියදුරකු නිරෝධායනය වෙමින් සිටිය දී අද (21) හදිසියේම මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස මයිගොස් ඇත්තේ බලන්ගොඩ, මොරහැල පදිංචි...
1
...
928
929
930
...
1,063
Page 929 of 1,063
Recent articles
අද කොටස් වෙළඳ පොළ
පුවත්
March 19, 2026
හෝර්මුස් වසා දැමීමෙන් ලෝකය ආහාර අර්බුදයක
පුවත්
March 19, 2026
විදුලිබල ඇමතිට විශ්වාසභංගයක්
පුවත්
March 19, 2026
අද පස්වරුවේ වැසි වසී
පුවත්
March 19, 2026
ස්වාභාවික ආපදා වලින් ආරක්ෂා වෙමු
පුවත්
March 18, 2026
අද කොටස් වෙළඳ පොළ ඉහලට
පුවත්
March 18, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok