Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
දිස්ත්‍රික්ක තුනකට නාය අනතුරු ඇඟවීම්
පුවත්
August 16, 2024
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRO) අද කළුතර, මාතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කළේය. NBRO ට අනුව, මෙම ප්‍රදේශවල සිටින අයට හදිසියේ...
මෛත්‍රී එපා, රනිල් කියයි
පුවත්
August 16, 2024
ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරන බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ඉල්ලීමක් ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබේ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන...
නිරෝෂන් දික්වැල්ලට සියලු ආකාරයේ ක්‍රිකට් තරඟ තහනම්
පුවත්
August 16, 2024
තහනම් උත්තේජක භාවිතා කිරීමේ චෝදනාව මත ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට සියලු ආකාරයේ ක්‍රිකට් තරඟ තහනම් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය...
හෙට වැස්ස වැඩිවෙයි
පුවත්
August 16, 2024
දිවයින ආසන්න පහළ වායුගෝලයේ කැළඹීමක් හේතුවෙන් ශ්‍රී ලංකාවේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහිත කාලගුණය අද රාත්‍රියේ සහ හෙට දිනයන්හිදී තීව්ර වනු ඇතැයි අපේක්ෂා...
හික්කඩුව විකල්ප මාර්ගය විවෘත කිරීම මැතිවරණ කොමිසම නවත්වයි
පුවත්
August 16, 2024
හික්කඩුව නගරයේ ඉදිකරන ලද විකල්ප මාර්ගය දේශපාලන නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් අද (16) විවෘත කිරීමට ගත් උත්සාහය මැතිවරණ කොමිසම විසින් නවතා දමා තිබේ. ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමිසාරිස්...
රත්මලාන රේඩාර් පද්ධතිය හදිස්සියේ බිඳවැටුණු බවට පලවූ පුවත් අසත්‍යයි
පුවත්
August 16, 2024
රත්මලාන රේඩාර් පද්ධතිය හදිසියේ බිඳ වැටී ඇති ඇතැයි පසුගිය 14 වනදා පස්වරුවේ පළ වූ සාවද්‍ය වාර්තා සම්බන්ධයෙන් කටුනායක බන්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ හා ගුවන්...
සනීපාරක්ෂක තුවා බැහැර කිරීමට පාසල් පද්ධතියේ කිසිම ක්‍රමවේදයක් නෑ, දැරියන්ට සෞඛ්‍ය ගැටලු රැසක්
පුවත්
August 16, 2024
ශ්‍රී ලංකාවේ පාසැල් පද්ධතිය තුළ සනීපාරක්ෂක තුවා බැහැර කිරීමට කිසිම ක්‍රමවේදයක් නොමැති වීම සහ ජල පහසුකම් අවම වීම යොවුන් වියේ දැරියන්ගේ සෞඛ්‍ය පිරිහීම ඇතුළු...
සේවිකාව වහල් සේවයේ යෙදවූ ඔස්ට්‍රේලියාවේ හිටපු නියෝජ්‍ය මහ කොමසාරිස්වරියට අධිකරණ නියෝගයක්
පුවත්
August 16, 2024
තම නිවසේ සේවය කල කාන්තාවගේ විදේශ ගමන් බලපත්‍රය සන්තකයේ තබාගෙන ඉතාම අඩු වැටුපකට ඇයව වහල් සේවයේ යෙදවීම සම්බන්දව ඔස්ට්‍රේලියාවේ හිටපු නියෝජ්‍ය මහ කොමසාරිස්වරියක වූ...
පිරිමි මූලික ජනාධිපතිවරණයක්
පුවත්
August 15, 2024
2024 ජනාධිපතිවරණයේ අපේක්කෂයින් 39 දෙනකුගෙන් සමන්විත දීර්ඝ ලයිතුව තුළ කාන්තා පාර්ශවයෙන් කිසිදු අපේක්ෂකයෙකු නොමැති වීම ශ්‍රී ලංකා දේශපාලනයේ කාන්තාවන් මුහුණ දෙන අභියෝග ඉස්මතු කරන...
රනිල්ට ‘ගෑස් සිලින්ඩරය’, ෆොන්සේකාට ‘ලන්තෑරුම’
පුවත්
August 15, 2024
මෙවර ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහට 'ගෑස් සිලින්ඩරය' ලකුණ මැතිවරණ කොමිෂන් සභාව විසින් ලබා දී තිබේ. මේ අතර ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස...
ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 39ක්
පුවත්
August 15, 2024
2024 ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කළ අපේක්ෂකයන් 40 දෙනාගෙන් 39 දෙනකු නාමයෝජනා බාරදුන් බවත් එම නාමයෝජනා 39 පිළිගෙන ඇති බවත් මැතිවරණ කොමිෂන් සභාව...
හමුදාව නිසා අසරණ වූ දරු පවුල්
පුවත්
August 13, 2024
ප්‍රසන්න ප්‍රදීප් කුමාර විසිනි යුද්ධය අවසන් වී වසර 15ක් ගත වුවත් යුද හමුදාව තවමත් යාපනය දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 2,859.12ක් අල්ලාගෙන සිටීම හේතුවෙන් පවුල් 1512ක ජනතාවට...
1
...
92
93
94
...
1,064
Page 93 of 1,064
Recent articles
කැරපොත්තා විද්‍යාත්මක ලෝකයේ වීරයෙක් වෙයි
පුවත්
March 20, 2026
අයිතිවාසිකම් සඳහා හඬ නගන මලෛයහ කාන්තාවෝ
පුවත්
March 20, 2026
අද කොටස් වෙළඳ පොළ
පුවත්
March 19, 2026
හෝර්මුස් වසා දැමීමෙන් ලෝකය ආහාර අර්බුදයක
පුවත්
March 19, 2026
විදුලිබල ඇමතිට විශ්වාසභංගයක්
පුවත්
March 19, 2026
අද පස්වරුවේ වැසි වසී
පුවත්
March 19, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok