spot_img
spot_img

පුවත්

අගමැති මෝදි, විපක්ෂ නායක සජිත් හමුවෙයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (05) ශ්‍රී ලංකා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී සාකච්ඡා කර ඇත. කොළඹ දී මෙම හමුව පැවත්විණි.

ඉන්දියාව සමඟ ගිවිසුම් රැසක්, අගමැති මෝදිට සම්මානත් දෙයි

ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර අවබෝධතා ගිවිසුම් කිහිපක් අද (05) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අත්සන් කෙරිණි. ආරක්ෂාව, බලශක්තිය, ඩිජිටල්කරණය සහ සෞඛ්‍යය යන ක්ෂේත්‍රවලට අදාළව මෙම ගිවිසුම්...

අරාබි කාන්තාරයේ විල්, ගංඟා බහලුව තිබූ හැටි පර්යේෂකයෝ කියති

වර්තාමන අරාබියේ දක්නට ලැබෙන කාන්තාර ප්‍රදේශ අදින් වසර 9,000කට පමණ පෙර අධිකර වර්ෂාපතනයක් ලැබෙන ඒ නිසා විල් සහ ගංඟා පවා නිර්මාණය වී තිබූ ප්‍රදේශයක්...

අලුත් අවුරුද්දේ මත්පැන්, විදේශිකයන්ට පමණයි

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු හේතුකොටගෙන ලබන අප්‍රේල් 13 සහ 14 දෙදින රටපුරා සියලු සුරාසැල් වසා දැමීමට සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර ඇත. එම දින...

පැපුවා නිව්ගිනියාවේ, භූමිකම්පාවක් නිසා සුනාමි අනතුරු ඇඟවීමක්

පැපුවා නිව්ගිනියාවට අයත් නව බ්‍රිතාන්‍ය දූපත ආසන්නයේ රිච්ටර් මාපක 6.9ක භූමිකම්පාවක් සිදුව ඇතැයි ඇමෙරිකානු භූ විද්‍යා පර්යේෂණ ආයතන සඳහන් කරයි. ඉන්පසු රිච්ටර් මාපකයේ 5.3ක...

මීගමුව රෝහලේ වෛද්‍යවරයකු තරුණියකට අතවර කරලා. “එයා අපේ කෙනෙක් නෙවෙයි” – GMOA කියයි

මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ බාහිර රෝගී අංශයෙන්න ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණි තරුණියකට වෛද්‍යවරයකු විසින් ලිංගික අතවර කර ඇතැයි පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ. තරුණිය ප්‍රතිකාර ගැනීමේ...

ඉන්දීය අගමැතිවරයා ශ්‍රී ලංකාවට එයි

ඉන්දීය අගමැති නරේනද්‍ර මෝදි තෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (04) රාත්‍රී ශ්‍රී ලංකාවට පැමිණියේ ය. කටුනායක ගුවන් තොටුපොළේ දී විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්...

බක් මහ අකුණු ගැන, අනතුරු අඟවයි

වැසි පවතින අවස්ථාවල දී බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම, උතුරු මැද සහ ඌව පළාත්වලත්, ගාල්ල, මාතර, මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් දැඩි අකුණු සහිත කාලගුණික තත්වයක්...

ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකළ නාමයෝජනා සම්බන්ධ පෙත්සම් සියල්ල විසිවෙයි

පළාත් පාලන ඡන්ද විමසීමේ දී නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනුකර තිබූ රිට් පෙත්සම් 53ක් සහ මූලික අයිතිවාසිකම් පෙත්සම් හයක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභා කිරීමට...

කෝටි 10ක නීති විරෝධී ජංගම දුකරථන රේගු දැළට හසුවෙයි

රුපියල් කෝටි 10ක පමණ වටිනාකමින් යුතු ජංගම දුරකථන තොගයක් නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ අයකු අත්අඩංගුවට ගත් බව කටුනායක ගුවන්තොටුපොළේ රේගු...

SLCL පළාත් ලීග් ශූරතාවය තඹපණ්ණි ස්කොපියෝස් කණ්ඩායමට

SLCL පළාත් ලීග් පළමු තරගවාරයේ අවසන් මහා තරඟයේ දී තඹපණ්ණි ස්කොපියෝස් කණ්ඩායම (Scorpios by Thambapanni) යූ.ඒ.ඊ. ලයන්ස් (Uae lions) කණ්ඩායම පරාජය කරමින් ශූරතාවය දිනා...

අධිවේගී මාර්ගයේ අනතුරුවලට හේතු, සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි

මෙරට අධිවේගී මාර්ගවල සෑම කිලෝ මීටර 50කට වතාවක් හෝ රියදුරන්ට විවේක ගැනීමට ස්ථාන සැකසිය යුතුයැයි විශේෂඥ ප්‍රජා වෛද්‍ය සමිත සිරිතුංග පෙන්වා දී ඇත. ඔහු මේ...

Recent articles

error: Content is protected !!