Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
කොරෝනා රෝග ලක්ෂණ වෙනස් වී ඇතැයි හෙළිවේ
පුවත්
January 19, 2021
කොරෝනා ආසාදනය වූ පුද්ගලයන්ගේ දක්නට ලැබෙන රෝග ලක්ෂණ වෙනස් වී ඇති බව තහවුරු වී යැයි ලන්ඩන් නගරයේ කිංග්ස් වෛද්‍යවිද්‍යාලයේ පර්යේෂකයෝ කියති. ඔවුන් පවසන්නේ වේගයෙන් වෙනස්...
කොළඹ ලැඟුම්හළක දී මියගිය ඉන්දීය ජාතිකයාට කොරෝනා
පුවත්
January 19, 2021
කොළඹ කොල්ලුපිටියේ ලැඟුම්හළක දී මියගිය ඉන්දීය ජාතිකයා කොරෝනා ආසාදිතයකු බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම පුද්ගලයා නවාතැන් ගෙන සිටි ලැඟුම්හලේ දී ම මියගොස්...
පාදෙණිය අධිකරණයට අපහාස කළා යැයි කියූ පෙත්සම විභාගය කල් යයි
පුවත්
January 19, 2021
සයිටම් ආයතනය සම්බන්ධයෙන් දෙන ලද නඩු තීන්දුව අපහාසාත්මකව විවේචනය කරමින් රජයේ වෛද්‍ය නිලධාාරීන්ගේ සංගමයේ සභාති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය අධිකරණයට අපහාසයක් කර ඇතැයි කියමින්...
ගාල්ලේ 08 වැනි කොරෝනා මරණයත් ගිංතොටින්
පුවත්
January 19, 2021
කොරෝනා හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ මියගිය 08 වැනි මරණය ගිංතොට ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ, ගිංතොට ගොඩවත්ත...
වැඩිහිටි නිවාසයකින් කොරෝනා මරණයක්. මරණ ගණන 270යි.
පුවත්
January 18, 2021
කොරෝනා ආසාදනය වී මියගිය තවත් පුද්ගලයන් 06 දෙනකුගේ මරණ පිළිබඳ විස්තර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මාධ්‍යයට නිකුත් කර ඇත. ඒ අනුව මෙරට සිදුවූ...
මුස්ලිම් දේහය ආදාහනය කරමින් වැලිගම ඥාතීන් දුන් ආදර්ශය
පුවත්
January 18, 2021
වැලිගම හෙට්ටිවීදියේ පදිංචිව සිටිය දී කොරෝනා ආසාදනය වී මියගිය 54 හැවිරිදි කාන්තාවගේ සිරුර අද (18) සවස පවුලේ ඥාතීන්ගේ ද සහභාගීත්වයෙන් ගාල්ල දඩල්ල ආදාහනාගාරයේ දී...
අධ්‍යාපන ඇමති ජී.එල්. නිවසට කොටුවෙයි
පුවත්
January 18, 2021
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් ස්වයං නිරෝධායනයට යොමුව ඇතැයි වාර්තා වේ. අධ්‍යාපන අමාත්‍යවරයා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තගේ ආශ්‍රිතයකු වීම හේතුවෙන් මෙලෙස ස්වයං නිරෝධායනයට යොමුව දින...
පිරිමි ළමයකු අපයෝජනය කළ 07 දෙනෙක් අත්අඩංගුවට
පුවත්
January 18, 2021
වයස අවුරුදු 08ක පිරිමි ළමයකු ලිංගික අපයෝජනයට ලක්කළ බව කියන තරුණයන් 07 දෙනකු අද (18) වැනි දා අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට...
කොරෝනා සෞඛ්‍ය අමාත්‍යාංශයටත් රිංගයි
පුවත්
January 18, 2021
කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් 08 දෙනකු සෞඛ්‍ය අමාත්‍යාංශ සේවකයන් අතරින් හමුවී ඇත. සෞඛ්‍ය අමාතයාංශය සඳහන් කරන්නේ ඔවුන්ගේ ආශ්‍රිත වූ 74 දෙනෙක් මේ වනවිට නිරෝධායනයට...
ගාල්ලේ පදිංචි කළුතර සහකාර අධ්‍යක්ෂකට කොරෝනා
පුවත්
January 18, 2021
රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත කොරෝනා ආසාදිතයකු බව අද (18) තහවුරු වී ඇති අතර කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සේවය කරන ගාල්ලේ බද්දේගම පදිංචි සහකාර අධ්‍යක්ෂවරයකුට...
ධම්මික පැණිය බිව් ඇමතිට හා මන්ත්‍රීට කොරෝනා. පැණිය බොරුවක්
පුවත්
January 18, 2021
ධම්මික පැණිය පානය කළ රාජ්‍ය ඇමතිවරයකුටත් කෑගල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකුටත් කොරෝනා ආසාදනය වී තිබේ. පාර්ලිමේන්තුවේ කතානායක ඇතුළු මහජන නියෝජිතයන් පිරිසකට ධම්මික පැණිය ලබාදෙන ආකාරය පසුගිය...
අධ්‍යාපන සේවා රාජ්‍ය ඇමතිටත් කොරෝනා
පුවත්
January 18, 2021
කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල්, ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තට, ඔහුගේ බිරිඳට සහ දරුවාට ද කොරෝනා...
1
...
931
932
933
...
1,063
Page 932 of 1,063
Recent articles
අද කොටස් වෙළඳ පොළ
පුවත්
March 19, 2026
හෝර්මුස් වසා දැමීමෙන් ලෝකය ආහාර අර්බුදයක
පුවත්
March 19, 2026
විදුලිබල ඇමතිට විශ්වාසභංගයක්
පුවත්
March 19, 2026
අද පස්වරුවේ වැසි වසී
පුවත්
March 19, 2026
ස්වාභාවික ආපදා වලින් ආරක්ෂා වෙමු
පුවත්
March 18, 2026
අද කොටස් වෙළඳ පොළ ඉහලට
පුවත්
March 18, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok