Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
දකුණේ පාසල් දරුවන් බිලිදෙන කැකිල්ලේ රජුගේ විභාගය
පුවත්
February 8, 2021
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග පවා පැවැත්වීමේ ගැටලුකාරී තත්ත්වයක් තිබිය දී දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් දකුණේ සිසුන් සඳහා...
ගාල්ලේ සිරිධම්ම විදුහලේ පන්ති දෙකක් වැසේ
පුවත්
February 7, 2021
ගාල්ලේ ලබුදූව සිරිධම්ම විද්‍යාලයේ පන්තිකාමර දෙකක සිසු සිසුවියන් සියලු දෙනා නිරෝධායනයට යොමු කරන ලෙස උපදෙස් දුන් බව සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස නිරෝධායනය කරන ලෙස දැනුම් දී...
“කොරෝනා වසංගතයෙන් රට භයානක අඩියකට” – PHI සංගමය
පුවත්
February 7, 2021
කොරෝනා වසංගතය වේගයෙන් පැතිරීම හේතුවෙන් රටතුළ ඉතා ව්‍යාකූල තත්ත්වයක් උදාවී ඇති බවත් පීසීආර් පරීක්ෂණ වාර්තා ලැබීම පවා ප්‍රමාදවීම නිසා වසංගත පාලන ගැටලුවක් වී ඇති...
කොරෝනා ආසාදිතයන් රෝහල්ගත කරන ක්‍රමයේ වෙනසක්
පුවත්
February 7, 2021
රෝග ලක්ෂණ නොපෙන්වන කොරෝනා ආසාදිතයන් ප්‍රතිකාර මධ්‍යස්ථානවල රඳවාගැනීම දින 14 සිට 10 දක්වා අඩුකිරීමට තීරණය කළ බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය...
පාසලක ළමුන් පිරිසක් හා ගුරුවරු පිරිසක් ආසාදිතයි
පුවත්
February 7, 2021
නාවලපිටිය පස්බාගේ කෝරළේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පිහිටි පාසලක සිසුන් 15 දෙනකුට හා ගුරුවරියකට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. එම සිසුන් පාසලේ 11...
ගාල්ලේ 20 වැනි කොරෝනා මරණය හපුගලින්
පුවත්
February 7, 2021
ගාල්ල දිස්ත්‍රික්කයේ බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ හපුගල නිලදෙණියේ පදිංචි කාන්තාවක් කොළඹ අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇත. ඇය කරාපිටිය ශික්ෂණ රෝහලේ දී...
හිටපු ජනපතිට අගමැතිට එරෙහිව අපරාධ චෝදනා ?
පුවත්
February 7, 2021
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු යහපාලන රජයේ ප්‍රධානින් රැසකට එරෙහිව අපරාධ චෝදනා යටතේ නීතිය ක්‍රියාත්මක කරන ලෙස...
විජමු IDH දැඩි සත්කාර ඒකකයට
පුවත්
February 7, 2021
කොරෝනා වයිරසය ආසාදනය වී පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි හිටපු කතානායක විජමු ලොකුබණ්ඩාර අයිඩීඑච් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළබව සෞඛ්‍ය අංශ පවසයි. පි සි...
පුංචි ලෝකාන්තයේ දී අයෙක් අතුරුදන්
පුවත්
February 7, 2021
මඩොල්සිම පුංචි ලෝකාන්තයේ කඳවුරු ගැසූ පිරිසක සිටි අයකු අතුරුදන්ව ඇතැයි මඩොල්සිම පොලිසිය පවසයි. මෙලෙස අතුරුදන්වූ පුද්ගලයා කළුතර මග්ගොන මුංහේන පදිංචි දිනුර විජේසුන්දර නමැති 34 හැවිරිදි...
ස්ථානාධිපතිගේ හිසට වෙඩි තබන බවට කූඩුවේ සිටි මන්ත්‍රී තර්ජනය කරලා
පුවත්
February 7, 2021
විදුලි අධිකාරීවරයකුට පහර දී රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් බද්දේගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා වදුරඹ පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ හිසට වෙඩි තබන බවට තර්ජනය...
වයස්ගතම කොරෝනා මරණය ගාල්ලෙන්
පුවත්
February 7, 2021
ශ්‍රී ලංකාවේ වයස්ගතම කොරෝනා මරණය අද (07) ගාල්ලෙන් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ ගාල්ල පීටර් කිරිංගොඩ මාවතේ පදිංචි වයස අවුරුදු 102ක්...
ගුවන් තොටේ කොරෝනා යන්ත්‍රය සවිකිරීම කඹ ඇදිල්ලක හිරවෙයි
පුවත්
February 7, 2021
විදේශයන්හි සිට මෙරටට පැමිණෙන පුද්ගලයන් අතර කොරෝනා රෝගීන් සිටින්නේ දැයි පැය එකහමාරක් වැනි කෙටි කාලයකින් හඳුනාගත හැකි නවීන පීසීආර් පරීක්ෂණ යන්ත්‍රය ගුවන්තොටුපොළේ සවිකිරීම සඳහා...
1
...
932
933
934
...
1,081
Page 933 of 1,081
Recent articles
ලංකා දුම්කොළ සමාගමේ කොටස් මිලියන 1.3ක් දේශීය ආයෝජකයන් මිලදී ගනී
කොටස් වෙළෙඳ පොළ
May 4, 2026
ඉන්දීය දේශපාලනයේ දැවැන්ත පෙරළියක්, මෝදි බෙංගාලයේ බලය තහවුරු කරයි, තමිල්නාඩුව ප්‍රවීණ නළු තලපති විජේට
පුවත්
May 4, 2026
අත්ලාන්තික් සාගරයේ මගී නෞකාවක, දරුණු වයිරස් රෝගයකින් තිදෙනෙක් මරුට
පුවත්
May 4, 2026
කොග්ගල ඇඟලුම් සේවිකාවගේ මරණයේ සුලමුල හෙළි වෙයි
පුවත්
May 4, 2026
චෙන්නායි ගුවන්තොටුපළේ කලබලයක්, හදිසි දොරටුවෙන් පුද්ගලයෙකු පැන යයි
පුවත්
May 4, 2026
ප්‍රදේශ රැසකට අදත් පස්වරුවේ වැසි, ඇතැම් තැන්වලට තද වැසි සහ තද සුළං
කාළගුණ තොරතුරු
May 4, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok