Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
දකුණේ ආසාදිතයන් 1252 දක්වා ඉහළට
පුවත්
January 8, 2021
දකුණු පළාතේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 1252ක් දක්වා ඉහළ ගොස් ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි. ඊයේ (07) දිනයේ දී වාර්තා වී...
කොරෝනා මරණ 222ක් වෙයි
පුවත්
January 7, 2021
ශ්‍රී ලංකාවේ සිදු වූ කොරෝනා මරණ සංඛ්‍යාව අද (07) 222 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ වාර්තා කරයි. සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් අද...
යුක්රේන සංචාරකයන් රැගත් 05 වැනි යානයත් එයි
පුවත්
January 7, 2021
සංචාරක ව්‍යාපාරය යළි ආරම්භ කිරීම සඳහා රජය ක්‍රියාත්මක කර ඇති නියමු ව්‍යාපෘතිය යටතේ යුක්රේන සංචාරකයන් 183 දෙනකු රැගෙන තවත් යානනයක් අද මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර...
කළුතර පාලම මතට සිරිපා කන්ද පෙනෙන අයුරු
පුවත්
January 7, 2021
සියලු ආගමිකයන්ගේ පූජනීයත්වයට පත්වූ ශ්‍රී පාද කන්ද ශ්‍රී ලංකාව වටා ප්‍රදේශ ගණනාවකට හොඳින් දර්ශනය වන කඳු මුදුනක් වීම විශේෂත්වයකි. නැගෙනහිර මුහුදටත්, දකුණු මුහුදු තීරයටත්,...
කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයකුට කොරෝනා
පුවත්
January 7, 2021
කරාපිටිය ශික්ෂණ රෝහලේ උගුර, කන හා නාසය පිළිබඳ වාට්ටුවේ වෛද්‍යවරයකුට කොරෝනා ආසාදනය වී ඇති බව අද (07) තහවුරු වී තිබේ. මෙම ව්යෛවරයාට කොරෝනා රෝග ලක්ෂණ...
කොරෝනා සිරුරු ගැන අගක් මුලක් නැති කතා
පුවත්
January 7, 2021
කොරෝනා මළ සිරුරු භූමදානය සඳහා ඉඩ ලබාදෙන ලෙස වයිරසවෙදීන් කණ්ඩායමක් විසින් මෑතක දී භාරදුන් කමිටු වාර්තාව පිළිබඳ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් විසින් ප්‍රශ්නයක්...
සියදිවි නසාගත් මැණික් ව්‍යාපාරිකයා කොරෝනා ආසාදිතයෙක්
පුවත්
January 7, 2021
දඹුල්ලේ තානායමක දී සියදිවි නසාගත් මැණික් ව්‍යාපාරිකයා කොරෝනා ආසාදිතයකු බව මරණයෙන් පසු කරන ලද පීසීආර් පරීක්ෂණයෙන් අනාවරණ්ය වී තිබේ. රත්නපුරේ සිට දඹුල්ලට පැමිණ තානායමක...
ගාල්ල බන්ධනාගාරයේ ආසාදිතයන් 37ක්
පුවත්
January 7, 2021
ගාල්ල බන්ධනාගාරයෙන් ඊයේ (06) දිනයේ දී කොරෝනා ආසාදිතයන් 37 දෙනකු හමුවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මේ අතරින් 34 දෙනකු ම කාන්තා රැඳවියන් වන අතර...
සෞඛ්‍ය උපදෙස් නොතැකූ ආසාදිතයන් 16ක් බස්නාහිරින්
පුවත්
January 7, 2021
බස්නාහිර පළාතේ මුඛ ආවරණ නොමැතිව සංචාරය කරමින් සිටි පුද්ගලයන්ට කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ හා පීසීආර් පරීක්ෂණවලින් ආසාදිත පුද්ගලයන් 16 දෙනකු පසුගිය දින දෙකේ...
තවත් කොරෝනා මරණ දෙකක් වාර්තා වෙයි
පුවත්
January 6, 2021
තවත් කොවිඩ් මරණ 2ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වරයා විසින් නිල වශයෙන් දැනුම් දී තිබේ. ඒ අනුව, මෙරටින් මේ දක්වා...
මුස්ලිම් ලාබාල විවාහ නවත්වන බව අලි සබ්රි කියයි
පුවත්
January 6, 2021
මුස්ලිම් විවාහ නීතිය වෙනස් කිරීමට තමන් දැනටමත් කටයුතු කරමින් සිටින බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි අද (06) පාර්ලිමේන්තුවේ දී කීවේය. “විශේෂයෙන් ම මුස්ලිම් ජාතිකයන්ගේ බාල...
කදුරුවෙල නගරයේ කොටසක් වසා දමයි
පුවත්
January 6, 2021
කොරෝනා පැතිරීමේ අවදානම හේතුවෙන් පොළොන්නරුව කදුරුවෙල නගරය අද (06) සවස සිට නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කළ බව පොළොන්නරුව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාල...
1
...
941
942
943
...
1,063
Page 942 of 1,063
Recent articles
අද පස්වරුවේ වැසි වසී
පුවත්
March 19, 2026
ස්වාභාවික ආපදා වලින් ආරක්ෂා වෙමු
පුවත්
March 18, 2026
අද කොටස් වෙළඳ පොළ ඉහලට
පුවත්
March 18, 2026
බස් අනතුරකින් 04 දෙනකු මරුට
පුවත්
March 18, 2026
වාහන අංකයට අනුව ඉන්ධන නිකුත් කිරීම හෙට සිට
පුවත්
March 18, 2026
අද කොටස් වෙළඳ පොළ
කොටස් වෙළෙඳ පොළ
March 17, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok