Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ගිංතොට රැපිඩ් ටෙස්ට්වලින් අද තවත් ආසාදිතයන් හමුවෙයි
පුවත්
December 29, 2020
බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ගිංතොට ප්‍රදේශයේ කරන ලද රැපිඩ් ඇන්ටිජනි පරීක්ෂාවෙන් අද (29) සවස තවත් කොරෝනා ආසාදිතයන් 10 දෙනකු හඳුනාගත් බව සෞඛ්‍ය...
එක් පුද්ගලයකු නිසා නගර 05ක කඩ 400ක් වසා දමයි
පුවත්
December 29, 2020
වෙළඳ අළෙවි නියෝජිතයකු කොරෝනා ආසාදිතයකු ලෙස හඳුනාගැනීම හේතුවෙන් ඔහු සංචාරය කළ නගර 05ක ව්‍යාපාරික ස්ථාන 400කට ආසන්න සංඛ්‍යාවක් වසා දැමීමට සිදුව ඇතැයි සෞඛ්‍ය අංශ...
මාවනැල්ල හිඟුල ප්‍රදේශයේ ආරක්ෂාව දැඩි කරයි
පුවත්
December 29, 2020
මාවනැල්ල හිඟුල ප්‍රදේශයේ දැඩිමුණ්ඩ දේවාලය ඉදිරිපිට පිහිටි බුදු කුටියට ගල් පහරක් වැදීමෙන් එහි විදුරුවකට හානිවී ඇතැයි කියන සිදුවීමක් හේතුවෙන් මාවනැල්ල නගරයට මේ වන විට ...
සිරුරු භූමදානය ද ? ආදාහනය ද ? වාර්තාව ලැබෙයි
පුවත්
December 29, 2020
කොරෝනා ආසාදනය වී මියයන පුද්ගලයන්ගේ මෘතදේ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග තීරණය කිරීමට පත්කළ විශේෂඥ කමිටුවේ වාර්තාව එහි සභාපති මහාචාර්ය ජෙනිෆර් පෙරේරා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට...
ගාල්ලේ කොරෝනා වසංගත තත්ත්වය පැහැදිළි කිරීමක්
පුවත්
December 29, 2020
ගාල්ල දිස්ත්‍රික්කයේ මේ වනවිට කොරෝනා ආසාදිතයෝ 506ක් වාර්තා වී සිටිති. ඔවුන්ගෙන් වැඩිම පිරිසක් වාර්තාවන්නේ ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසයෙනි. එම සංඛ්‍යාව 164 දෙනෙකි. ඉන්...
මළ සිරුරු හැකි ඉක්මණින් ආදාහනය කළ යුතුයිි. සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්
පුවත්
December 29, 2020
කොවිඩ් ආසාදිත මළ සිරුරු භූමදානය කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු අවසරයක් ලබා දී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. කොවිඩ්...
දකුණේ ආසාදිතයන් තවත් වැඩි වෙයි
පුවත්
December 29, 2020
දකුණු පළාතේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද (29) සවස් වනවිට තවත් ආසාදිතයන් 32කින් ඉහළ ගොස් තිබිණි. ගාල්ල දිස්ත්‍රික්කයෙන් අද (29) ආසාදිතයන් 14 දෙනකු වාර්තා වූ අතර...
නිරෝධායන මධ්‍යස්ථානයෙන් හබරාදුව ලොන්ඩරියටත් කොරෝනා රිංගයි
පුවත්
December 29, 2020
හබරාදුව නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන්ගේ ඇඳුම් සෝදා පිරිසිදු කිරීම කරන ලද ලොන්ඩරියක පුද්ගලයකුට ද කොරෝනාආසාදනය වී ඇතැයි අද (29) උදෑසන ලැබුණු පීසීආර්...
ගිංතොට කොරෝනා පොකුරක් ?
පුවත්
December 29, 2020
ගාල්ල දිස්ත්‍රික්කයේ බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් අද (29) තවත් කොරෝනා ආසාදිතයන් 12 දෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. එම පිරිසෙන් 11...
නිදහස් අධ්‍යාපනයේ පියාට උපහාර පිණිස නව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් හදයි
පුවත්
December 29, 2020
නිදහස් අධ්‍යාපනයේ පියා යැයි විරුදාවලිය ලැබූ සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගරට උපහාරයක් ලෙස කළුතර දිස්ත්‍රික්කය සඳහා කන්නන්ගර නුවර නමින් නව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් බිහිකිරීමට තිරණය කර තිබේ. මේ...
කොරෝනා නව ප්‍රබේදය ඉන්දියාවටත් ඇවිත්
පුවත්
December 29, 2020
කොරෝනා වයිරසයේ එංගලන්තයෙන් සොයා ගන්නා ලද නව ප්‍රබේදය ආසාදනය වූ පුද්ගලයන් 06 දෙනකු ඉන්දියාාවෙන් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම ආසාදිතයන් 06 දෙනා...
නිලධාරීන් පළාත් සභා ක්‍රියාත්මක කිරීම ප්රජාතන්ත්ර විරෝධීයි
පුවත්
December 29, 2020
පළාත් සභා අදටත් ක්‍රියාතම්ක වන බවත් නමුත් එයට විරුද්ධ බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පවසයි. ඔහු මේ බව කියා...
1
...
951
952
953
...
1,063
Page 952 of 1,063
Recent articles
බස් අනතුරකින් 04 දෙනකු මරුට
පුවත්
March 18, 2026
වාහන අංකයට අනුව ඉන්ධන නිකුත් කිරීම හෙට සිට
පුවත්
March 18, 2026
අද කොටස් වෙළඳ පොළ
කොටස් වෙළෙඳ පොළ
March 17, 2026
ඉන්ධන අර්බුධය හමුවේ ගාල්ල මහින්දයෙන් ආදර්ශයක්
පුවත්
March 17, 2026
rata.lk නිර්මාතෘ මාධ්‍යවේදී සජීව විජේවීරගේ අභාවය
පුවත්
March 17, 2026
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok