Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ගාල්ලේ දී ඊයේ කළ PCR පරීක්ෂණවලින් ආසාදිතයන් 08 දෙනෙක්
පුවත්
December 7, 2020
ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ඊයේ (06) දිනයේ සිදුකරන ලද පීසීආර් පරීක්ෂණ 1029 අතරින් ආසාදිතයන් 08 දෙනකු වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි....
ඉන්දියාවෙන් තවත් අභිරහස් රෝගයක් ?
පුවත්
December 7, 2020
ඉන්දිායේ ආන්ද්‍රා ප්‍රදේශ් හි හඳුනානොගත් රෝගයක් පැතිරයන බවට මාධ්‍ය වාර්තා පළ වී තිබේ. වමනය සමඟ සිහිනැතිවීමේ තත්ත්වයක් පෙන්වන මෙම රෝගය වැළඳුණු 227ක පිරිසක් මේ...
බෝගම්බර පැරණි බන්ධනාගාරයෙන් පිරිමි ඉවතට. කාන්තාවන් ඇතුළට
පුවත්
December 7, 2020
බෝගම්බර පැරණි බන්ධනාගාරය කාන්තා රැඳවියන්ට නිරෝධායනය සඳහා වෙන්කළ බවත් එහි සිටි පිරිමි රැඳවූවන් වෙනත් ස්ථානවලට රැගෙන ගිය බවත් බන්ධනාගාර දෙපාර්ත්මේනතුව පවසයි. මේ අනුව කන්දකාඩු කොරෝනා...
දිනකට PCR 20,000ක් කිරීමේ සැළැස්මක්
පුවත්
December 7, 2020
දිනකට සිදුකරන පීසීආර් පරීක්ෂණ 20,000ක් දක්වා වැඩිකිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. තවත් රජයේ රෝහල් කිහිපයකට පීසීආර් පරීක්ෂණ පහසුකම් සහ කාර්ය මන්ඩල ලබා දීමටත්...
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පිරිසක් නිරෝධායනයට
පුවත්
December 7, 2020
ගම්පහ දිස්ත්‍රික්කයේ මහජන සෞඛය පරීක්ෂකවරු සහ පුහුණුව ලබන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පිරිසක් නිරෝධායනය සඳහා යොමුකිරීමට සිදුව ඇතැයි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය මිගාර ඈපා...
සිසුවෝ පාසල් එති. ගුරුවරු නොඑති
පුවත්
December 7, 2020
ඇල්පිටිය අධ්‍යාපනය කලාපයට අයත් නවදගල මහා විද්‍යාලයේ අද (07) සිසුන් 59ක් පැමිණ සිටිය ද විදුහල්පතිවරයා හැරුණු විට පැමිණ සිටියේ ක්‍රීඩා ගුරුවරයා පමණි. මේ සම්බන්ධයෙන් සොයා...
බොනවිස්ටා විදුහලේ සිසුන් පැමිණ නෑ
පුවත්
December 7, 2020
ගාල්ල බොනවිස්ටා විද්‍යාලයේ සිසු සිසුවියන් කිසිවකු අද (07) විදුහලට පැමිණ නැත. මෙම විදුහලේ නම වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක් කොරෝනා ආසාදිත බව තහවුරු වීම හේතුවෙන්...
ගාල්ලෙන් තවත් ආසාදිතයන් 04ක් අද(07) හමුවෙයි
පුවත්
December 7, 2020
ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කොරෝනා වසංගයතය පැතිරයාමේ අවදානම් තත්ත්වය හේතුවෙන් ඊයේ (07) කරන ලද පීසීආර් පරීක්ෂණවලින් දැනට ලැබී ඇති වාර්තා අනුව ආසාදිතයන් 04...
මහර බන්ධනාගාරයේ මියගිය අයට සිදුවන දේ
පුවත්
December 7, 2020
මහර බන්ධනාගාරයේ පසුගිය දා ඇති වූ සිද්ධියෙන් මියගිය රැඳවූවන්ගේ හඳුනාගත් මෘත ශරිර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අවසන් වුව ද එම මෘත ශරිරවල අවසන්...
G.C.E.(O/L) dates confirmed
පුවත්
December 7, 2020
The Ministry of Education has announced that the 2020 GCE Ordinary Level Examination will be held from March 1 to 11.
කොරෝනා නීති කඩන්න රජයේ වෛද්‍යවරු හේතු සොයති. ප්‍රශ්නගත වෛද්‍යවරයා GMOA සාමාජිකයෙක්
පුවත්
December 7, 2020
කොරෝනා ආසාදිත රෝගීන්ගේ ආශ්‍රිතයන් නිරෝධායනය කිරීමේ දී ගාල්ලේ සෞඛ්‍ය අංශ ක්‍රියාත්මක කරමින් සිටින්නේ තම හිතවතුන්ට හා සාමාන්‍ය ජනතාවට ආකාර දෙකකින් වීම බරපතල ගැටලු සහගත...
ගාල්ලේ දැනට ලැබුණු පීසීආර් 250 අතර ආසාදිතයන් නෑ
පුවත්
December 7, 2020
ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ මකුළුව ග්‍රාම නිලධාරී වසමේ ඩිඩිගෙවත්ත සහ ජමාලියා වත්ත ප්‍රදේශයේ පදිිංචිකරුවන් 250ක පමණ පිරිසකගේ පීසීආර් පරීක්ෂණ ලැබී ඇති බවත් ඒ...
1
...
985
986
987
...
1,063
Page 986 of 1,063
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok