spot_img
spot_img

පුවත්

PHI’s demand isolating Western province

The Association of Public Health Inspectors has requested the government to isolate the Western Province until 1st of January. The public health inspectors have also...

බස්නාහිර හුදකලා කරන ලෙස PHI සංගමය ඉල්ලයි

බස්නාහිර පළාත හුදකලා කරන ලෙසත් අනෙකුත් දිස්ත්‍රික්ක සඳහා සංචරණ සීමා පනවන ලෙසත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලා තිබේ. ඔවුන් පවසන්නේ මේ වනවිට කොරෝනා දැඩි...

පැණි ධම්මිකගේ ආන්දෝලනාත්මක හඬ පටයක් පිටවෙයි

පැණි ධම්මික තමන් වැඩ කරන්නේ අව සිහියෙන් බව පිළිගන්නා දුරකථන සංවාදයක් සමාජ මාධ්‍යවලට එක්වී තිබේ. පසුගිය දිනක අටමස්ථානාධිපති හිමියන් ඉදිරියේ තමන් කාලි යැයි කියමින්...

මහියංගනයට වැසි සමඟ මාළු පතිත වෙති

මහියංගනය විරානගම ප්‍රදේශයට වැස්සත් සමඟ මාළු වැටී ඇතැයි වාර්තා වේ.   ඊයේ (20) උදෑසන සිට අද (21)  දහවල් දක්වා වරින් වර මෙම ප්‍රදේශයට වැස්සත් සමඟ...

“මාධ්‍යවල යන්නේ වැරදි අර්ථදැක්වීමක්. මා කීවේ එය නොවෙයි” – ජනමාධ්‍ය ඇමති

සමාජ මාධ්‍ය භාවිත කරන්නන් ලියාපදිංචි කරන්නේ යැයි තමන් පැවසූ බව කියන කතාව අර්ථය විකෘති කරන ලද්දක් යැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි. ඔහු මේ බව...

සභාපති නිරෝධායන නීති කඩලා. තවත් සභාපතිවරු රැසක් අමාරුවේ ?

ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපති පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබීමට පෙර රැස්වීම් ගණනාවකට සහභාගී වී නිරෝධායන නීති උල්ලංඝනය කර ඇතැයි තලවාකැලේ ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජනත්...

“මට ජීවත්වෙන්න දෙන්න” පැණිය ගෙනා ඇමති ඉල්ලයි

තමන්ට ජීවත් වන්න දෙන ලෙසත් දුරකථනය පවා වසා දමා ඇති බවත් දේශීය වෙදකම් ඇමති සිසිර ජයකොඩි මාධ්‍ය හමුවේ කියා සිටියේය. ඔහු මේ බව ප්‍රකාශ...

සභාපතිට කොරෝනා. ප්‍රාදේශීය සභාව වසා දමයි

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට කොරෝනා ආසාදිත බව තහවුරුවීම හේතුවෙන් එම ප්‍රාදේශීය සභාව තාවකාලිකව වසා  දැමීමට අද (21)  කටයුතු කෙරිණි. ප්‍රාදේශීය සභාවේ කාර්ය මණ්ඩලය...

නාසය කැඩුණු රියදුරුට කොරෝනා

කොරෝනා ආසාදිත පුද්ගලයකුගේ නාසය කැඩන්න පහර දී පළා ගිය පුද්ගලයකු සොයා කටුගස්තොට පොලිසිය මෙහෙයුමක් ආරම්භ කර තිබේ. කටුගස්තොට මාතලේ මාර්ගයේ දී යතුරුපැදියක පිටුපස පුද්ගලික...

බාස්ගේ කාලි පැණියට අනුමැතිය නෑ

කොරෝනා වයිරසය සුව කිරීම සඳහා සුදුසු බව කියිමින් රජයේ මැති ඇමැතිවරුන් විසින් ද පානය කළ පෙන්වූ කෑගල්ලේ බාස්ගේ පැණිය ජාතික පර්යේෂණ සභාව වෙත ඉදිරිපත්...

කොරෝනා ආසාදිත මරණය ආදාහනය කිරීමට එරෙහි උසාවි නියෝගයක්

ගාල්ල දෙද්දුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටිය දී කොරෝනා ආසාදනයවීමෙන් මියගිය පුද්ගලයාගේ මළ සිරුරු ආදාහනය නොකර ශීතාගාරයක තබන ලෙස ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ අද...

6 more covid-19 cases in Galle

Six more corona infected people were found today (21) in the Galle Municipal Health Officer's Division, according to the Health Department. Accordingly, the number...

Recent articles

error: Content is protected !!