Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
විදෙස්
යාත්‍රාවක් ගිලී යාමෙන් සංක්‍රමණිකයන් 49ක් මරුට
විදෙස්
January 20, 2021
සංක්‍රමණිකයන් පිරිසක් රැගත් යාත්‍රාවක් ලිබියානු වෙරළ තීරයේදී ගිලීයෑම හේතුවෙන් 43දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. මොවුන් බටහිර අප්‍රිකානු රටවල සිට පැමිණි අය බවට හඳුනාගෙන තිබේ. යුරෝපයට ගමන්...
ජෝ බයිඩන් ඇමෙරිකාවේ 46 වැනි ජනාධිපති
විදෙස්
January 20, 2021
ඇමරිකා එක්සත් ජනපදයේ 46 වන ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩන් මහතා වොෂින්ටන් හි දී අද (20) දිවුරුම් දීමට නියමිතව ඇත. ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු ජෝන් රොබට්ස් මහතා ඉදිරියේ...
පතලේ සිරවූ කම්කරුවන්ගෙන් සතියකට පසු පණිවිඩයක්
විදෙස්
January 18, 2021
චීනයේ ෂැන්ඩොං පළාතේ රත්‍රන් පතලක මීට සතියකට පමණ පෙර සිදුවූ පිපිරීමකින් සිරවූ කම්කරුවන් 12දෙනකු තවමත් ජීවතුන් අතර සිටින බවට සංඥාවක් ලැබී ඇතැයි වාර්තා වේ. ජනවාරි...
ඇමෙරිකාවට එන සංක්‍රමණිකයන්ට පහර දෙයි
විදෙස්
January 18, 2021
ඇමරිකා එක්සත් ජනපදයට ඇතුළු වීමේ බලාපොරොත්තුවෙන් පැමිණි මධ්‍යම ඇමරිකානු සංක්‍රමණිකයින් පිරිසකට ආරක්ෂක හමුදා විසින් ග්වාතමාලාවේදී බැටන් ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇතැයි...
නේපාල කඳු නගින්නෝ ලෝක වාර්තාවක් තබති
විදෙස්
January 17, 2021
නේපාල කඳු නගින්නන් 10දෙනකුගෙන් යුත් කණ්ඩායමක් විසින් ප්‍රථම වරට ලොව දෙවන උසම කන්ද වන K2 හි මුදුනට ලඟා වී ලෝක වාර්තාවක් පිහිටුවා තිබේ. පකිස්ථාන චීන...
ඉන්දුනීසියාවේ සෙමෙරු ගිනි කන්ද පුපුරයි
විදෙස්
January 17, 2021
ඉන්දුනීසියාවේ ජාවා දූපතේ පිහිටි සෙමෙරු ගිනි කන්ද පුපුරා යෑමෙන් දුම් රොටු සහ අළු අහසට විහිදීමට පටන්ගෙන ඇතැයි වාර්තා වේ. බලධාරීන් පවසන්නේ කිලෝමීටර් 6.5ක් පමණ උසට...
ෆයිසර් එන්නත ගත් 23 දෙනකු මියයාම ගැන පර්යේෂණ
විදෙස්
January 17, 2021
කොවිඩ් - 19 ට එරෙහිව ෆයිසර් බයෝන්ටෙක් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් වයෝවෘද්ධ රෝගීන් 23දෙනකු මියයෑම සම්බන්දව පරීකෂණයක් ආරම්භ කරන ලෙස නොර්වේ රජය සෞඛ්‍ය බලධාරීන්ට...
බ්‍රසීලයේ විශාල පිරිසක් මරුමුවට පත්වීමේ අමදානමක්
විදෙස්
January 17, 2021
බ්‍රසීලයේ මධ්‍යම ඇමසනාස් ප්‍රාන්තයේ මනවුස් නගරයේ රෝහල් වල පවතින දැඩි ඔක්සිජන් හිඟයක් හේතුවෙන් කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම අසීරු වී ඇතැයි වාර්තා වේ.බ්‍රසීලයේ මධ්‍යම ඇමසනාස්...
කොරෝනා ආරම්භය සොයන්න විද්‍යාඥයෝ චීනයට යති
විදෙස්
January 15, 2021
කොවිඩ් - 19 රෝගයේ මූලාරම්භය පිළිබඳ විමර්ශන ආරම්භ කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ විද්වතුන් කණ්ඩයමක් චීනයේ වුහාන් නගරය වෙත ගොස් තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය හා...
ඇමෙරිකාවේ ගෝරිල්ලන්ටත් කොරෝනා (වීඩියෝ)
පුවත්
January 12, 2021
ඇමෙරිකාවේ සෆාරි උද්‍යානයක සිටින ගෝරිල්ලන් 08 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙලෛස කොරෝනා ආසාදනය වී ඇත්තේ ලොස් අන්ජලීස්හි පිහිටි සෙන් ඩියාගෝ...
මැලේසියාවේ හදිසි තත්ත්වයක්
විදෙස්
January 12, 2021
කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මැලේසියාව විසින් රටපුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ. මැලේසියාවේ රජු වන අල්-සුල්තාන් අබ්දුල්ලා විසින් නිකුත් කර ඇති නිවේදනයකින් මේ බව...
යානයේ එන්ජිම මුහුදෙන් හමුවෙයි
විදෙස්
January 11, 2021
ඉන්දුනීසියා ගුවන් යානයේ එන්ජිම සහ කළු පෙට්ටිය මහ මුහුදේ තිබී සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එන්ජිම මේ වනවිට ජාකර්තා වරාය වෙත ගෙනවිත් ඇති අතර...
1
...
51
52
53
...
61
Page 52 of 61
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok