Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
විදෙස්
සරසවි සිසුවියක් ඉන්දියාවේ ලාබාලතම නගරාධිපතිනිය වෙයි
විදෙස්
December 28, 2020
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ තිරුවානාපුරම් ප්‍රදේශයේ නගරාධිපතිනිය ලෙස 21 හැවිරිදි විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් තේරීපත්ව ඇතැයි එරට මාධ්‍ය වාර්තාකරයි. තිරුවානාපුරම් යනු කේරළ ප්‍රාන්තයේ විශාලතම නගර සභාවයි. ආර්යා රාජේන්ද්‍රන්...
ඇමෙරිකාවේ කළු ජාතික වෛද්‍යවරිය ප්‍රතිකාර නැතිව මියයයි
පුවත් විශේෂ
December 25, 2020
“මා කළු ජාතිකයකු වීම නිසා මට අවශ්‍ය ප්‍රතිකාර ලැබුණේ නෑ” යනුවෙන් පැවසූ ඇමෙරිකාවේ වෛද්‍යවරියක එම ප්‍රකාශයෙන් පසු කොරෝනා ආසාදනය හේතුවෙන් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය...
හුදකලා ඇන්ටාක්ටිකාවටත් කොරෝනා ගිහින්
විදෙස්
December 23, 2020
ඇන්ටාක්ටිකාවේ චිලී පර්යේෂණ කඳවුරක 36 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි වාර්තා වේ. ඔවුන්, කොරෝනා වසංගතයට ගොදුරු නොවූ එකම මහාද්වීපය වූ ඇන්ටාක්ටිකාවෙන් හමුවූ පළමු කොරෝනා...
ඉන්දියාවත් ගුවන් ගමන් නවතා දමයි
විදෙස්
December 22, 2020
කොරෝනා වයිරසයේ නව ප්‍රබේදය රට තුළ පැතිරීම වැළැක්වීම සඳහා බ්‍රිතාන්‍යයේ සිට පැමිණෙන සියලුම ගුවන් ගමන් අත්හිටුවීමට ඉන්දීය රජය ද තීරණය කර තිබේ. දෙසැම්බර් 23 වනදා...
එංගලන්තයෙන් කොරෝනා වයිරසයේ තවත් ප්‍රබේදයක්
විදෙස්
December 21, 2020
කොරෝනා වයිරසයේ නව ප්‍රබේදයක් එක්සත් රාජධානිය තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්තවන බව හඳුනාගෙන ඇතැයි එංගලන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ක්‍රිස් විටි පවසයි. ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ,...
මොඩර්නා එන්නතට ඇමරිකාවේ අනුමැතිය
විදෙස්
December 19, 2020
කොරෝනා වයිරසය වැළැක්වීම සඳහා නිපදවන ලද මොඩර්නා එන්නත එරට බෙදාහැරීම සඳහා ඇමරිකා එක්සත් ජනපද රජයේ අනුමැතිය හිමිව තිබේ. මේ වනවිටත් බෙදාහැරීම ආරම්භ කර ඇති...
ඇෆ්ගනිස්ථානයේ සිදුවූ පිපිරීමකින් දරුවන් 15ක් මරුට
විදෙස්
December 19, 2020
ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර ගාස්නි පළාතේ සිදුවූ පිපිරීමකින් දරුවන් 15 දෙනකු මියගොස් තවත් 20 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි එරට බලධාරීහු පවසති. පොලිසිය පවසන්නේ ගිලාන් දිස්ත්‍රික්කයේ සිදුවූ...
ඉන්දියාවේ කොරෝනා එන්නත ජනවාරියේ සිට
විදෙස්
December 18, 2020
කොරෝනා වයිරසය සඳහා එන්නත් කිරීමේ ක්‍රියාවලිය 2021 වසරේ ජනවාරි මාසයේ ආරම්භ කරන බව ඉන්දීය සෞඛ්‍ය බලධාරීහු පවසති.ඔවුන් පවසන්නේ හදිසි භාවිතය සඳහා මේ වනවිටත් යෝජනා...
පැහැරගත් දරුවන් නිදහස් කරයි
විදෙස්
December 18, 2020
නයිජීරියාවේ කට්සිනා ප්‍රාන්තයේ පාසලකින් පැහැරගනු ලැබූ දරුවන්ගෙන් 344 දෙනකු නිදහස්කර ඇතැයි වාර්තාවේ.කස්ටිනා ප්‍රාන්තයේ ආණ්ඩුකාර කාර්යාලය පවසන්නේ නිදහස් කළ දරුවන් සියලුදෙනා සුවයෙන් පසුවන බවයි. ඔවුන්...
ඇමෙරිකාවේ ස්වදේශ ලේකම් ධූරයට ආදි වාසී කාන්තාවක්
පුවත් විශේෂ
December 18, 2020
ඇමෙරිකාවේ ජනාධිපතිවරයා ලෙස පත්වීමට නියමිත ජෝ බයිඩන් විසින් ඇමෙරිකාවේ ආදිවාසී කාන්තාවක ලෙස පිළිගනු ලබන ඩෙබ් හාලන්ඩ් එරට ස්වදේශ කටයුතු ලේකම් ලෙස පත්කිරීමට නියමිත බව...
නිව් සවුත් වේල්සයේ නව කොරෝනා පොකුරක්
විදෙස්
December 18, 2020
ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්සයේ කොරෝනා නව පොකුරක් අඛණ්ඩව වර්ධනය වෙමින් පවතින බව නිව් සවුත්වේල්ස් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. එහි සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 28ක්දක්වා ඉහළ...
අගුලු දාන්න එපා
විදෙස්
December 16, 2020
යුක්රේනයේ අගුලු දැමීමට එරෙහිව සිදුකළ විරෝධතාවයකදී ඇතිවූ ගැටුම් හේතුවෙන් පොලිස් නිලධාරීන් 40 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ. ව්‍යවසායකයින් සහ කුඩා ව්‍යාපාර සංගම්...
1
...
53
54
55
...
61
Page 54 of 61
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok