Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
විදෙස්
චීන තර්ජනය ගැන පොම්පියෝ-මෝදි සාකච්ඡා අද
Editor Rata
-
October 27, 2020
සිය පස්දින ආසියානු සංචාරය ආරම්භ කරමින් ඉන්දියාවට පැමිණි ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ඊයේ (26) රාත්‍රී 9.00ට පමණ ඉන්දීය විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයංකර් සමග...
ස්පාඤ්ඤය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරයි
Editor Rata
-
October 26, 2020
කොරෝනා වසංගතය පැතිරීම පාලනය කිරීම සඳහා ස්පාඤ්ඤයේ හදිසි නීතිය හා ඇඳිරිනීතිය ප්‍රකාශයට පත්කර තිබේ. රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් එරට අග්‍රාමාත්‍ය පෙද්රෝ සැන්චේස් ප්‍රකාශ කර සිටියේ...
ඉන්දීය මහ බැංකු අධිපතිට කොරෝනා
Editor Rata
-
October 26, 2020
ඉන්දියාවේ මහ බැංකු අධිපති ශක්තිකාන්තා දාස් ට කොරෝනා ආසාදනය වී ඇත. “මට ‘කොවිඩි-19’ ආසාදනය වී ඇතැයි තහවුරු වුණා. මා රෝග ලක්ෂණ පෙන්නුම් කළේ නැහැ. මා...
චීනයෙන් එන සුළඟටත් උතුරු කොරියාව බියෙන්
Editor Rata
-
October 23, 2020
චීනය දෙසින් හමා එන කහ පැහැති දූවිලි සුළඟින් කොරෝනා වයිරසය ගෙන එනු ඇතැයි යන බිය නිසා ගෘහස්ථව රැඳී සිටින ලෙස උතුරු කොරියාව එරට වැසියන්ට...
ගුවන් ප්‍රහාරයකින් ළමුන් 11ක් ඇතුළු 12ක් මරුට
Editor Rata
-
October 22, 2020
ඇෆ්ඝනිස්තානයේ ටඛාර් ප්‍රාන්තයේ ආගමික පාසලකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් ළමුන් ඇතුළුව 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි වාර්තා වේ. ප්‍රාන්ත බලධාරීන් පැවසුවේ හසාරා කර්ලුක් නම් ගම්මානයේ...
පොලිසියට එරෙහි උද්ඝෝෂණයේ දී 20ක් මරුට
Editor Rata
-
October 22, 2020
නයිජීරියාවේ ලාගෝස්හි පොලිසියට එරෙහිව උද්ඝෝෂණයක යෙදුනු පිරිස් විසිරුවාහැරීමට සිදුකරන ලද වෙඩිතැබීමකදී 20දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.සිද්ධියේදී 50දෙනකු පමණ තුවාල ලබා තිබේ. ඇමිනෙස්ටි ඉන්ටර්නැෂනල්...
වීසා ගන්න ගිහින් 11ක් මරුට
Editor Rata
-
October 22, 2020
ඇෆ්ගනිස්ථානයේ ජලලබාද් නගරයේ ක්‍රීඩාංගනයක වීසා අයදුම්කරුවන් පිරිසක් අතර ඇතිවූ කලබලයක් හේතුවෙන් කාන්තාවන්11ක් මියගොස් තවත් බොහෝදෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. පාකිස්ථානයට ගමන්කිරීමට වීසා ඉල්ලුම් කළ...
එන්නතක් දීමෙන් දකුණු කොරියාවේ 25ක් මරුට
Editor Rata
-
October 22, 2020
දකුණු කොරියාවේ සෘතුමය ඉන්ෆ්ලුවෙන්සා රෝගයට එන්නත් කිරීමෙන් පසු 25 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. මේ සම්බන්දව පරීක්ෂණ ආරම්භ කර ඇති අතර වෛද්‍යවරුන් පවසා ඇත්තේ...
24 පැයේ ලෝකය
Editor Rata
-
October 21, 2020
උත්සව සමයේ දී පරෙස්සම් වන්නැයි මෝදි ඉල්ලයි දීපාවලී උත්සවයට සූදානම් වන බිලියනයකට අධික ජනතාවට ප්‍රවේශම්වන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දන්වා සිටියි. ඔහු මේ බව කියා...
24 පැයේ ලෝකය
Editor Rata
-
October 20, 2020
කොරෝනා සහ චීන ආර්ථික වර්ධනය ලෝකයේ බොහෝ දෙනා තවමත් කොරෝනා වසංගතය සමඟ පොරබදිමින් සිටින අතර චීනය විශ්වාස කරන්නේ වයිරසය තදින් පාලනය කළ විට ආර්ථිකය...
1
...
65
66
67
68
Page 66 of 68
Latest news
රනිල්ගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාට මාරුවීමක්
May 1, 2025
රට පුරා ජලාශ වාන් දමයි. වැව් ජලයෙන් සංතෘප්ත වෙයි
May 1, 2025
Dengue and Chikungunya are spreading. May is a month of mosquito control
May 1, 2025
ඩෙංගු සහ චිකන්ගුන්යා ව්‍යාප්ත වෙයි. මැයි, මදුරු මර්ධන මාසයක්
May 1, 2025
අපේක්ෂකයන් 33ක් අත්අඩංගුවට
April 30, 2025
error:
Content is protected !!