Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
විදෙස්
අයහපත් කාලගුණය අභ්යාවකාශ ගමනට හරස් වෙයි
විදෙස්
November 15, 2020
ජාත්යන්තර අභ්යවකාශ මධ්යස්ථානයට ගගනගාමීන් සිව්දෙනකු යැවීමට සැලසුම් කළ මෙහෙයුම අයහපත් කාලගුණය හේතුවෙන් කල් දැමීමට සිදුවූ බව නාසා ආයතනය පවසයි.ගගනගාමීන් රැගත් Crew - Dragon යානය...
සංක්රමණිකයන් රැගත් බෝට්ටුවක් පෙරැළී 20ක් මරුට
විදෙස්
November 15, 2020
මධ්යධරණී මුහුද හරහා යුරෝපයට ගමන්කිරීමට උත්සාහ කළ සංකමණිකයන් පිරිසක් රැගත් බෝට්ටුවක් ලිබියාවට නුදුරින් මුහුදේ ගිලී යෑමෙන් 20දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. ලිබියාවේ බටහිර, සුර්මාන්...
වැම්කෝ සුළි කුණාටුව වියට්නාමය දෙසට හැරෙයි
විදෙස්
November 15, 2020
පිලිපීනයට බලපෑම් ඇතිකළ වැම්කෝ සුළි කුණාටුවෙන් මියගිය සංඛ්යාව 53 දක්වා ඉහල ගොස් ඇතැයි එරට බලධාරීහු පවසති. පුද්ගලයන් 22ක් අතුරුදන් වී ඇති අතර සිදුවූ අනතුරු වලින්...
ඉන්දිිිියා පකිස්තාන ගැටුම්. 15ක් මරුට
විදෙස්
November 14, 2020
උතුරු කාෂ්මීරයේ ඉන්දියානු හා පකිස්ථාන හමුදා අතර ඇතිවූ ගැටුම් වලින් 15 දෙනකු පමණ මියගොස් 27 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ. පකිස්ථාන හමුදාව නිවේදනයක්...
හෙලිකොප්ටර් අනතුරකින් සාම සාධක හමුදාවේ පිරිසක් මරුට
විදෙස්
November 13, 2020
ඊජිප්තුවේ සිනායි අර්ධද්වීපයේ සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින් සාම සාධක හමුදාවේ සාමාජිකයින් අටදෙනකු මියගොස් තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ යානයේ නවදෙනකු සිටි බවත් ෂර්ම් එල් ෂෙයික් අසල දෛනික...
අවුන්සාන් සූ කි බහුතර බලය දිනාගනියි
විදෙස්
November 13, 2020
මියන්මාරයේ මේවනවිට ප්රකාශිත මැතිවරණ ප්රතිඵල අනුව අවුන්සාන් සූ කී ගේ එන්එල්ඩී පක්ෂය ඉදිරියෙන් සිටින බව වාර්තා වේ. ප්රජාතන්ත්රවාදී ජාතික ලීගය (එන්එල්ඩී) ආසන 346ක් දිනාගෙන ඇති...
පළමු ලෝක යුද්ධයේ අවසානය සමරද්දී බෝම්බ පිපිරීමක්
විදෙස්
November 12, 2020
සවුදි අරාබියේ ජෙඩා නගරයේදී විදේශීය තානාපතිවරුන් සහභාගී වූ සැමරුම් උත්සවයක බෝම්බයක් පුපුරායාම හේතුවෙන් සිව් දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. එහිදී ග්රීක කොන්සල් කාර්යාලයේ සේවය...
ලෝකයේ ආසාදිතයන් කෝටි 05 ඉක්මවයි
විදෙස්
November 9, 2020
ලොවපුරා කොරෝනා ආසාදිතයින් සංඛ්යාව මිලියන 50 ඉක්මවා තිබේ. ජෝන් හොප්කින්ස් විශ්වවිද්යාලයේ කොරෝනා තොරතුරු මධ්යස්ථානය විසින් අද උදෑසන නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ එම සංඛ්යාව 50,675,047ක් බවයි....
කොරෝනා මධ්යයේ පැවැති මියන්මාර මැතිවරණය
විදෙස්
November 9, 2020
මියන්මාරයේ මහ මැතිවරණය ඊයේ (08) පැවැත්වුණු අතර කොවිඩි අවදානම ද නොතකා මිලියන ගනනක් ජනතාව ඡන්දය ප්රකාශ කළ බව වාර්තා වේ. 2011 වසරේදී හමුදා පාලනය අවසන්...
ජපන් රජ කිරුළේ හිමිකරු නම්කරයි
විදෙස්
November 9, 2020
ජපාන අධිරාජ්ය නරුහිතෝ කුමරුගේ සහෝදරයා වන ෆුමිහිටෝ කුමරු ටෝකියෝ නුවර පැවති උත්සවයකදී සිංහාසනයේ උරුමක්කරු ලෙස නිල වශයෙන් ප්රකාශයට පත්කර තිබේ. "ර්කෝෂී නො රී" ලෙස හැඳින්වෙන...
ජනපතිධූරය අහිමිවූ ට්රම්ප්ට විවාහ දිවියත් අහිමිවන ලකුණු
විදෙස්
November 9, 2020
2021 ජනවාරි 20 වැනි දා නව ජනාධිපතිවරයා සිය රාජකාරී භාරගැනීමත් සමඟ ධවල මන්දිරයෙන් පිටව යාමට නියමිත ඩොනල්ඩ් ට්රම්ප්ට සිය බිරිඳ අහිමිවනු ඇතැයි විදෙස් මාධ්ය...
අලියා පරදා බූරුවා ජයගත් මැතිවරණය
විදෙස්
November 8, 2020
(සිරී හීන්පැල්ල - ඇමෙරිකාවේ සිට) ඇමරිකාවේ 46 වෙනි ජනාධිපතිවරයා තේරී පත්වී අවසන්ය. ඒ නොවැම්බර් 3වැනිදා ඡන්දය පවත්වා දින පහකට පසුවය . මේ අලියා පරදා බූරුවා ජයගත් මොහොතකි. රතු...
1
...
67
68
69
...
72
Page 68 of 72
Recent articles
බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයට රතු අනතුරු ඇඟවීමක්
කාළගුණ තොරතුරු
October 23, 2026
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 22, 2026
කසිප්පු වැටලීමට ගිය පොලිසියට මෙට්ටය යටින් නොබෙදූ ලිපි තොගයක් හමුවෙයි
පුවත්
October 22, 2026
කුණු බද්දට එරෙහිව හික්කඩුව නගර සභාවේදී කුණු බෑග් ප්රහාරයක්
පුවත්
October 22, 2026
ගෝලීය උණුසුම නව අදියරකට ගෙනයමින් ලොව පුරා පැතිරෙන දැවැන්ත ‘තාප කුණාටු’
පුවත්
October 22, 2026
බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනාට ලැබුණු මරණ දඬුවම සහ සමාජ මාධ්ය කතා
පුවත්
October 21, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok