spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

ඩුබායි ඇතුළු අරාබිකරයට මහා ගංවතුරක්. ජන ජීවිතයට බාධා

මැදපෙරදිග රටවල් කිහිපයකට බල පෑ සුළි කුණාටු තත්වයක් හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඕමාන් රාජ්‍යය ඇතුළු රටවල් ගණනාවක ආපදා තත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ. අධික වර්ෂාපතනය හේතුවෙන්...

අග්නිදිග ආසියාව පුරා පැතිරුණු අලුත් අවුරුද්ද

විනෝද් මුණසිංහ විසිනි මේ වසරේ ශ්‍රී ලාංකිකයන් ඔවුන්ගේ සම්ප්‍රදායික අප්‍රේල් මාසයේ සූර්ය අලුත් අවුරුද්ද සමරන්නේ මතභේද මධ්‍යයේ ය. සිංහලයන් අලූත් අවුරුදු ලෙසින් ද ද්‍රවිඪ ජාතිකයන්...

තෙවරප්පෙරුමගේ මරණයට හේතුව, විදුලිය ද ? අකුණක් ද ?

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම විදුලිසැර වැදී අද (16) මියගියේ ය. ඔහු මතුගම යටදොළවත්ත ප්‍රදේශයේ ඉඩමක සිටිය දී වයර් දෙකක් සම්බන්ධ කිරීමට යාමේ දී...

මන්ත්‍රීවරුන්ට තීරුබදු රහිත වාහන ?

ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර තමන්ට තීරුබදු රහිත වාහන බලපත්‍රයක් අවශ්‍යයැයි ආණ්ඩුවේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් කතානායකවරයාගෙන් සහ ආණ්ඩුවේ ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර ඇත. මීට ඉහත දී නිකුත්...

ඇමති චාමර සම්පත් ගිය රථය ගිනි ගනී

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක ගමන්කරමින් සිටි රථය හදිසියේ ම ගිනිගෙන ඇතැයි පොලිසිය පවසයි. අද (16) අලුයම 12.45ට පමණ මෙම ගිනිගැනීම සිදුව ඇත්තේ බණ්ඩාරවෙල, හල්පේ ප්‍රදේශයේ...

ඉරාන ප්‍රහාරය ගැන ඇමෙරිකාවේ තීරණය

ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් ජී 07 රටවල නායකයන් එක් වී සාකච්ඡා කර තීරණයක් ගන්නා බව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත....

අපොන්සු සහෝදරයා: වම් ඉවුරේ සිය වසරක්

සමන් සී ලියනගේ සහෝදරයා ලියූ අපොන්සු සහෝදරයා: වම් ඉවුරේ සිය වසරක් පොත (මෙය සමසමාජ ප්‍රකාශණයක්) ග්‍රාමීය සහ වතු සමාජය තුළින් බිහිව සහ හැදී වැඩී...

අරාබිකරය යුද පිටියක් වෙයි

ඉරානය විසින් ඊශ්‍රායලයේ හඳුනාගත් ප්‍රදේශ කිහිපයකට ඊයේ (13) රාත්‍රී කෲස් මිසයිල සහ ඩ්‍රෝන යාත්‍රා පහාර කිහිපයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සිරියාවේ ඉරාන කොන්සල් කාර්යාලයට...

හෙට වැසි දිනයක්

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාතේ ස්ථාන කිහිපයක මීලිමීටර 75 ඉක්මවන තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කරයි. එම දෙපාර්තතමේන්තුව සඳහන් කරන්නේ බස්නාහිර,...

අධිවේගී ආදායම කෝටි 12 පනී

අලුත් අවුරුදු සඳහා ගම්බිම් බලා යන පුද්ගලයන් අධිවේගී මාර්ග බහුල වශයෙන් භාවිතා කිරීම හේතුවෙන් එම මාර්ගවල ආදායම පසුගිය දින තුනේ දී රුපියල් කෝටි 12.6ක්...

පොලිසිය තරුණයකුගේ වෘෂණ කෝෂ අහිමිකරලා

පොලිස් නිලධාරීන් පිරිසක් සිදුකළ පහරදීමක් හේතුවෙන් තම පුතුගේ වෘෂණ කෝෂයක් සැත්කමකින් ඉවත්කිරීමට සිදු වූ බව එම තරුණයාගේ මව පවසයි. මෙම චෝදනාව එල්ල වී ඇත්තේ මැදවච්චිය පොලිසියටය....

හමාස් නායකයාට පුතුන් තිදෙනකු අහිමි වෙලා

හමාස් සංවිධානයේ නායක ඉස්මයිල් හනියේ ගේ පුතුන් තිදෙනකු ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔහු අල්ජසීරා පුවත් සේවයට පවසා ඇත්තේ ඊශ්‍රායල ප්‍රහාර...
error: Content is protected !!