spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

උසස් පෙළ කල් යයි ?

2023 වර්ෂයට නියමිත උසස් පෙළ විභාගය ලබන ජනවාරි මාසය දැමීමට ඉඩ ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න අද පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ දරුවන්...

රක්ෂිත වනාන්තර කොල්ලකන, ඇමතිවරු සහ නිලධාාරීන්

සජීව චාමිකර - ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය වර්තමානයේ බලයට පත් වන සියලු ආණ්ඩුවලට ප්‍රධාන ගැටළුවක් වී ඇත්තේ මෙරට රක්ෂිත වනාන්තර පැවතීම ය. වන සංරක්ෂණ...

ලාදුරු හැමතැන ම, ගම්පහ, මඩකලපුව, ගාල්ල, කොළඹ රෝගීන් බහුලයි

මෙම වර්ෂයේ ගත වූ මාස කිහිපයේ දී පමණක් ලාදුරු රෝගීන් 1,000ක් මෙරටින් වාර්තා වී ඇතැයි ලාදුරු මර්ධන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර පවසයි. ඔහු...

කුරුණෑගල හිටපු නගරාධිපති අත්අඩංගුවට ?

කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු පස්දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස නිකුත් කෙරුණු වරෙන්තු ක්‍රියාත්මක කිරීම වළක්වමින් අභියාචනාධිකරණය විසින් නිකුත්කළ අතුරු නියෝගයක් අත්හිටුවන ලෙස...

මහින්දයේ සිවිලිමකින් පුපුරණ ද්‍රව්‍ය ඇතුළු ආයුධ හමුවෙයි

මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ පැරණි කාමරයක් අලුත්වැඩියා කරන අවස්ථාවේ දී එහි සිවිලිමක සඟවා තිබූ ගිනි අවියක්, පතොරම් සහ පුපුරණ ද්‍රව්‍ය තොගයක් අද (18) හමු...

ධනුෂ්ක, කාන්තාවක සමඟ අධිකරණයට එයි. නඩු විභාගය දින කිහිපයක්

කාන්තාවකගේ විරෝධය නොතකා බලහත්කාරයෙන් ලිංගිකව එක්වීමේ චෝදනා ලැබ සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩු විභාගයේ පළමු දිනය විභාගය අද (18) ඕස්ට්‍රේලියාවේ...

රට රස්සාවට යන අයගේ ඛේදවාචකය

ඉන්දික රොෂාන් ගරුසිංහ මොනරාගල දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මානයක පදිංචි ඉන්ද්‍රාණි, ඉමහත් දුෂ්කරතා මධ්‍යයේමැදපෙරදිග ගෘහ සේවිකාවක ලෙස සේවය කර  පස් වසරක ඇවෑමෙන් ආපසු දිවයිනට ආවේ හිස් අතිනි. එතෙර...

රජීව් ඝාතනයේ වරදකරුවන් නිදහස් කර ශ්‍රී ලංකාවට එවයි ?

රජීව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලබා පසුව නිදහස් කරන ලද ශ්‍රී ලාංකිකයන් 04 දෙනකු නැවත ශ්‍රී ලංකාවට එවීමට පියවර ගන්නා බව ඉන්දීය...

IMF ගැන විශ්වාසයක් නෑ, රටේ බහුතරයක් කියයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට යහපතක් නොවනු ඇතැයි මෙරට ජනගහණයෙන් වැඩි පිරිසක් අදහස් කරන බව වෙරිටේ රිසර්ච් ආයතනය විසින් සිදුකරන ලද සමීක්ෂණයකින්...

පොහොට්ටු මන්ත්‍රීට, තුවාල නොවෙන්න වෙඩි තියලා

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න ගමන්ගත් මෝටර් රථයට අනුරාධපුර ගුවන්තොටුපොළ මාර්ගයේ දී වෙඩි තබා ඇතැයි පොලිසිය පවසයි. මන්ත්‍රීවරයා ප්‍රසිද්ධ නළුවෙකි. ඔහුගේ පියාගේ නිවස අසළ දී මෙම...

අවසන් තරඟයේ වීරයාගේ තැග්ග, ක්‍රීඩාංගණයේ සේවකයන්ට

ආසියානු කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟයේ දී ඉන්දියාවට ඉතාමත් ප000හසු ජයග්‍රහණයක් අත්පත් කරදෙමින් තරඟයේ වීරයා බවට පත් වූ වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් සිරාජ්...

උණවටුනේ දී විදෙස් කතකට අතවර කරලා

සම්බාහන සේවා ලබාගැනීමට පැමිණි 38 හැවිරිදි විදෙස් කතකට අතවර කළා යැයි චෝදනාව මත උණවටුන යද්දෙහිමුල්ලේ සම්බාහන මධ්‍යස්ථානයක හිමිකරු සහ සේවකයකු අත්අඩංගුවට ගත් බව හබරාදුව...
error: Content is protected !!