spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

මාරාන්තික රෝගය බන්ධානාගරයෙන් එළියට පනී ? කරාපිටියේ දී සිදුවූ ළදරු මරණයක් ගැන සැකයක්

ගාල්ල බන්ධනාගාරයෙන් වාර්තා වූ මාරාන්තික මෙනින්ගොකොකල් රෝගය බාහිර සමාජයට ව්‍යාප්ත වී ඇතැයි ඊයේ (25) කරාපිටිය ශික්ෂණ රෝහලේ දී සිදුවූ ළදරු මරණයක් හේතුවෙන් සැකයක් ඇති වී...

පාර්ලිමේන්තුවේ අනංගයන් ගැන වාර්තාව කඩිනමින්

පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ කාන්තාවන්ට, ලිංගික හිංසන සිදුකරන ලදැයි කියන තවත් සේවකයන් කිහිප දෙනකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් කටයුතු කරමින් සිටින බව...

මාරාන්තික බැක්ටීරියා රෝගය ගාල්ලෙන් පිටත බන්ධනාගාරවලටත් ගිහින්

ගාල්ල බන්ධනාගාරයෙන් මතු වූ මෙනින්ජකොකල් නමැති මාරාන්තික රෝගය තවත් බන්ධනාගාරවලින් වාර්තා වී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් කරන ලද තොරතුරු ඉල්ලීමක් අනුව පැහැදිළි වෙයි. මෙම තොරතුරු...

රෝහල් සේවකයන් පහර දී රෝගියකු ඝාතනය කළ සිද්ධිය යට ගැසීමේ උත්සාහයක්

අංගොඩ පිහිටි ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකුට එම රෝහලේ සුළු සේවකයන් විසින් පහර දී ඝාතනය කළ බව දැක්වෙන සීසීටීවී දර්ශන තිබූ පරිගණකය අධිකරණ...

බේරේ වැවත් බදු දෙයි

බේරේ වැව නඩත්තුකරමින් පවත්වාගෙන යාම පුද්ගලික සමාගමකට ලබාදීමට රජය තීරණය කර තිබේ. Groepo Pte. Ltd සමාගම සහ එහි දේශීය සමාගම වන Groepo Lanka Bioscience (Pvt)...

පොලිස් කොමිෂමේ නීති අලුත් කරයි

පොලිස් කොමිසම අති විශේෂ  ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. පොලිස් නිලධාරියකු හෝ පොලිස් සේවය නිසා හෝ අගතියට පත්වන ඕනෑම අයකුට ඊට එරෙහිව මහජන සාධාරණය ඉටුකරගැනීම...

මට්ටක්කුලියේ ගැටුමකින් තරුණයෙක් මරුට

මට්ටක්කුලිය, ජෝර්ජ් පීරිස් මාවතේ කණ්ඩායම් දෙකක් අතර ඊයේ (24) රාත්‍රියේ ඇති වූ ගැරටුමකින් තරුණයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෙම ගැටුම ගැන දැනගත් පොලිසිය එහි යනවිට...

නව සමථ මණ්ඩලයක් පිහිටුවයි

ආයතන අතර පවතින ආරවුල්, පුද්ගලයන් සහ ආයතන අතර ව්‍යාපාරික ගනුදෙනු නිසා ඇතිවන ආරවුල් විසඳීම සඳහා විශේෂ සමථ මණ්ඩලයක් පිහිටුවීමට අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...

බසයක් ගිනිගෙන විනාශයි

පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයේ දලුවකොටුව ප්‍රදේශයේ දී අද (24) අලුයම 4.00ට පමණ සුඛෝපභෝගී බස් රථයක් ගිනිගෙන ඇතැයි පොලිසිය කියයි. ඡායාරූප - Senthooran Siva( Team 1st...

මන්නාරමේ වෙඩි තැබීමකින් දෙදෙනකු මරුට

මන්නාරම දිස්ත්‍රික්කයේ, අඩම්පන් පොලිස් වසමේ, මුල්ලිකණ්ඩල් ප්‍රදේශයේ දී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. අද (24) අලුයම මෙම වෙඩිතැබීම සිදුකර ඇත. යතුරුපැදියකින් ගමන්...

අකුණක් වැදීමෙන් දරුවෙක් මරුට

අකුණක් වැදීමෙන් 10 හැවිරිදි දරුවකු මියගොස් ඇතැයි දෙහිඅත්තකණ්ඩිය පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ නවමැදගම, දියවිද්දාගම ප්‍රදේශයේ සිටි දරුවෙකි. ඔහුගේ පියා කුඹුරේ අස්වැන්න නෙළමින් සිටිය දී...

“වැන්ගර්“ ප්‍රධානියා ගුවන් අනතුරකින් මරුට

“වැන්ගර්“ කුලී හේවා බලඇණියේ ප්‍රධානී යෙව්ගෙනි ප්‍රිගොෂින්ගේ පුද්ගලික ජෙට් යානය මොස්කව් අගනුවරට උතුරු ප්‍රෙද්ශයට කඩා වැටී ඔහු ඇතුළු 10 දෙනකු මියගොස් ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය...
error: Content is protected !!