spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

කරාපිටියට යන වකුගඩු රෝගීන් අමාරුවේ. රුධිර කාන්දු පෙරණයට පෙරහණ නෑ

වකුගඩු රෝගීන්ගේ ජීවිත බේරාගැනීම සඳහා සිදුකරන රුධිර කාන්දු පෙරණ (Dialisis)  ක්‍රියාවලියට අත්‍යාවශ්‍ය Dialyser නමැති පෙරහණයක් නොමැතිවීමෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට පැමිණෙන වකුගඩු රෝගීන් දැඩි අසීරුවාවකට...

බැංකු පොලියට සිදුවන දේ

පොලී අනුපාතිකය තවදුරටත් අඩු කිරීමට ඊයේ (05) රැස් වූ මහ බැංකු මුදල් මණ්ඩලය තීරණය කර තිබේ. ඒ  අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 11%ක් දක්වා...

දුප්පතුන් වැඩිවීමේ පළමු තැන දකුණු පළාතට. නගරයේ තුන් ගුණයකින්, ගමේ දෙගුණයකින් දුප්පතුන් වැඩි වෙයි

පසුගිය වසර 04කට අඩු කාලයක දී ශ්‍රී ලංකාවේ ලක්ෂ 40ක ජනතාවක් දුප්පතුන් බවට පත්ව ඇතැයි සමීක්ෂණයකින් හෙළිදරව් වී තිබේ. මෙම සමීක්ෂණය සිදුකර ඇත්තේ LIRNEasia ආයතනය...

ඇසේ සැත්කමකට සිහිනැති කළ කාන්තාවක් මියයයි. නිර්වින්දන ඖෂධයේ ගැටලුවක් යැයි චෝදනා

ඇසේ ශල්‍යකර්මයක් සිදුකිරීමට රෝහල්ගත වූ කාන්තාවක යළි සිහිය නොලබා ම මියගොස් ඇතැයි වාර්තා වේ. මෙලෙස මියගොස් ඇත්තේ කොස්ගොඩ, බොරලුකැටිය පදිංචි එච්.ජී.හිමාලි ප්‍රියදර්ශනී නමැති 35 හැවිරිදි දෙදරු...

ආණ්ඩුව, ජනතාවගේ විශ්වාසය වැඩිකරගෙන ඇතැයි සමීක්ෂණයකින් තහවරු වෙයි

ආණ්ඩුව මේ වනවිට ජනතාවගේ විශ්වාසය දිනාගනිමින් පවතින බව වෙරිටේ රිසර්ච් සිදුකර ඇති “රට හිතන හැටි” නමැති දීප ව්‍යාප්ත ජනමත විමසුම් සමීක්ෂණයෙන් තහවරු වී තිබේ. ඒ...

කොටස් වෙළෙඳ පොළ තවදුරටත් ඉහළට

කොටස් වෙළෙඳ පොළ අද (05) දිනයේ ගනුදෙනු 31,062ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන, 4,945ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 99ක් ඉහළ යාම...

ශ්‍රී ලංකාවට ආවේණික “හියාරේ කෙතල” ලෝකයට හඳුන්වාදෙති

ගාල්ලේ, හියාර රක්ෂිතයේ තිබී හමු වූ කෙතල ශාකයක් මෙතෙක් ලෝකයේ වාර්තා නොවූ නව විශේෂයක් බව පර්යේෂණයකින් තහවරු කර තිබේ. මෙම පර්යේෂණය සිදුකළ ඉන්ද්‍රඛීල මාදොල, මහාචාර්ය...

යල්පැන ගිය කම්කරු නීතිය, අලුත් කරන්න පියවර ගනී

කම්කරු නීති පද්ධතිය සංශෝධනය කිරීම සඳහා මහජනතාව විසින් කරන ලද යෝජනා ද සැළකිල්ලට ගනිමින් සැකසූ කම්කරු නීති දළ කෙටුම්පත කම්කරු උපදේශන සභාවට ඉදිරිපත් කරන...

වන අලි ප්‍රහාරයෙන් හාමුදුරුවෝ අපවත් වෙති

වන අලියකු පහරදීම හේතුවෙන්  අද (05) අලුයම බෞද්ධ භික්ෂුවක් අපවත් වූ බව පුලස්තිපුර පොලිසිය කියයි මෙලෙස අපවත්ව ඇත්තේ සෝමාවතිය වන්දනා කිරීමට ගම්පහ දොම්පේ ප්‍රදේශයේ සිට...

නතාෂාට ඇප ලැබෙයි

රක්ෂිත  බන්ධනාගාර ගතකර සිටි නතාෂා එදිරිසූරිය ඇප මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ අද නියෝග කළේය. මෙම නියෝගය නිකුත්කර ඇත්තේ ඇය වෙනුවෙන් ඉදිරිපත්...

තොරණ පෙරැළෙයි

ඇසළ පොහොය වෙනුවෙන්, අකුරැස්සේ, මාණිගොඩ ප්‍රදේශයේ ඉදිකර තිබූ තොරණ අයහපත් කාලගුණිික තත්වය සහ දැඩි සුළඟ හේතුවෙන් පෙරැළී ගොස් තිබේ.

කුරුණෑගල, කම්හල් තුනක් විනාශයි

කුරුණෑගල, හෙරළියාවල කර්මාන්තපුරයේ සිටි කර්මාන්තශාලා තුනක් ගින්නකින් මුළුමනින් ම විනාශ වී ඇතැයි පොලිසිය කියයි. මෙලෙස විනාශ වි ඇත්තේ එකිනෙකට යාබදව පිහිටි, පින්තූර රාමු නිපදවන කර්මාන්තශාලාවක්, පාවහන් නිෂ්පාදන...
error: Content is protected !!