spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

හීනයෙන් කී කතාවක් පස්සේ ගොස් පස් දෙනෙක් අමාරුවේ වැටෙති

තම ඉඩමේ ඇති ගල්තලාවේ වසර 300කට පෙර සඟවන ලද ‍රන් සෙම්බුවක් ඇතැයි හීනයෙන් පැවසූ කතාවක් ඔස්සේ ගොස් එය ලබාගැනීමට පුද පූජා පවත්වමින් ගල්තලාව පිපිරීමට...

රැවටෙන්න එපා. සැහැල්ලු දුම්රි‍ය ගැන ජපානයෙන් ප්‍රතිචාරයක් මෙතෙක් නෑ

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාව සිටිය දී අතරමග නවතා දමන ලද සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නැවත සක්‍රිය කිරීම සඳහා යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ. මෙම යෝජනාව...

පෙම්වතා පැහැරගත්, හමුදා සාමාජිකාවක් අත්අඩංගුවට

විවාහය ප්‍රතික්ෂේප කළා යැයි උරණ වූ පෙම්වතාව පැහැරගෙන ගිය පෙම්වතියක් ඇතුළු සිව්දෙනකු අද (05) අලුයම අත්අඩංගුවට ගත් බව‍ෙ පාලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වාද්දුව ප්‍රදේශයේ...

දරු තිදෙනකු කුස දරාගත් මවක් රෝහලේ දී මියයයි

තුන් නිවුන් දරුගැබක් දරාගෙන සිටි මවක් රාගම රෝහලේ දී මියගොස් ඇතැයි වාර්තා වේ. මෙසේ මියගොස් ඇත්තේ කුඩාබදුගේ ලවන්ති චතුරි ජයසූරිය නමැති 36 හැවිරිදි, මාකොළ, උතුරු...

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම, ඉතිහාසය වෙනස් කරයි

සංචාරක නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ අද (03) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත් තුන්වැනි එක්දින තරඟය ජයගත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම තරඟාවලිය...

මහ වැසි ඇතිවීමේ අවදානමක් ගැන කියයි

ඉදිරි පැය 36 ක කාලයේ දී මහ වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ. එම නිවේදනයේ දැක්වෙන්නේ සබරගමු පළාතේ, මහනුවර දිස්ත්‍රික්කයේ සහ නුවරඑළිය...

“ප්‍රභාකරන් මැරුණා දැයි දන්නේ නෑ, ඔක්කොම කළේ මහින්ද” – මෛත්‍රීගෙන් අනාවරණයක්

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් මියගියා ද යන්න තමන් ස්ථිරව ම දන්නේ නැතැයි හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන ඊයේ (02) යාපනයේ දී කීවේය. ඔහු...

දේව පූජාවට මල් කැඩූ, පියා දෙස දෙවියෝ නොබලති

දේව පූජාවක් වෙනුවෙන් නෙළුම් මල් නෙලීමට ගිය එක්දරු පියෙක් දියේ ගිලී මරණයට පත්ව ඇති බව නවගත්තේගම පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ නවගත්තේගම, කොන්කඩවල පදිංචිව සිටි...

ගෑස් මිල, රටේ අර්බුදයට පෙර තිබූ ගණනට බස්සන්න යයි

ලිට්‍රෝ සමාගමේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල හෙට (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩුකරන බවත්, එය මූල්‍ය අර්බුදය ඇතිවීමට පෙර තිබූ මුදලට සමාන කිරීමට උත්සාහ ගන්නා...

මුණුපුරා බේරාගැනීමට ගොස් සීයාත් මුණුපුරාත් දියට බිලිවෙති

නොරොච්චෝ‍ල, ඉලන්තිඩිය, කසකැලේ ප්‍රදේශයෙන් මුහුදේ දිය නෑමට ගිය සීයා සහ මුණුපුරා මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ මදුරන්කුලිය, කරිකට්ටිය පදිංචි මොහොමඩ් සයිඩ් කච්චමොහොමදු නමැති...

ලන්දේසි, සියවස් ගණනාවකට පෙර කළ වැරදිවලට සමාව ගනී

ඕලන්දය ලෝකයේ රටවල් ගණනාවක් යටත් කරගනිමින් අධිරාජ්‍යය පිහිටවූ කාලයේ දී වහල් සේවයට යොදා ගත් පිරිසගෙන් නිල වශයෙන් සමාව ඉල්ලීමට වර්තමාන නෙදර්ලන්තයේ විලෙම් ඇලෙක්සැන්ඩර් රජු...

ශ්‍රී ලංකාව, ලෝක කුසලාන තරඟාවලියට සුදුසුකම් ලබයි

මහිෂ් තීක්ෂණ සහ ඩිල්ෂාන් මධුශංක දෙදෙනාගේ විශිෂ්ඨ පන්දු යැවීමත් පැතුම් නිශ්ශංගේ අගනා ශතකයක් හේතුවෙන් සිම්බාබ්වේ කණ්ඩායම ඉතාමත් පහසුවෙන් පරාජයට පත්කළ ශ්‍රී ලංකා කණ්ඩාය ම...
error: Content is protected !!