spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

එකම පවුලේ තිදෙනකු, අනතුරකින් මරු දකී

ත්‍රී රෝද රථයක් ටිපර් රථයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් එකම පවුලේ තිදෙනකු මියගොස් ඇතැයි වරකාපොළ පොලිසිය පවසයි. අද (12) උදෑසන තුල්හිරිය ප්‍රදේශයේ දී මෙම අනතුර...

දේව විශ්වාසයට මුල්තැන. අධ්‍යාපනය දෙවැනි තැනට දමා පාසල් වසා දමයි

කතරගම දේවාලයේ වාර්ෂික පෙරහැර හේතුවෙන් තතරගම පාසල් තුනක් ජුනි 19 වැනි දා සිට ජූලි 03 වැනි දා දක්වා වසා දැමීමට තීරණය කළ බව තණමල්විල...

තවත් ටියුෂන් පන්තියක සවාරියකින්, සිසුවකුට දිවි අහිමිවෙයි. දින තුනක දී මරණ දෙකක්

උපකාරක පන්තියකින් සංවිධානය කර තිබූ විනෝද චාරිකාවක් අතරතුර ලග්ගල, කොරපිටිය වැවේ දියනාමින් සිටි පාසල් සිසුවකු ඊයේ (11) සවස දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෙලෙස...

ලෝක ටෙස්ට් ශූරතාව, ඕස්ට්‍රේලියාවට

ලෝක ටෙස්ට් ශූරතාව දිනාගැනීමට ඕස්ට්‍රේලියාව ඊයේ (11) සමත්විය. ඒ අවසන් මහා තරඟයේ දී ඉන්දීය කණ්ඩායම ලකුණු 209කින් පරාජයට පත්කරමිනි. මෙම තරඟයේ දී කාසියේ වාසිය දිනාගත්...

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නොසළකා හරියි ?

ලෝක කුසලාන තරඟාවලිය සඳහා සුදුසුකම් ලබාගැනීමේ වටයට සහභාගී වීමට සිම්බාබ්වේ බලා ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට හෝටල් කාමර නොලැබීම හේතුවෙන් පැය 03කට අධික කාලයක්...

විදුලි සේවකයෝ, රජයට අනතුරු අඟවති

විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීමට අදාල පනත වහාම හකුළා නොගන්නේ නම් විදුලිබ මණ්ලඩය සම්බන්ධ සියලු ම වෘත්තීය සමිති ජුනි මස 21 වැනි දා සේවයෙන් ඉවත්ව...

ජනපති මැදුර, අරලියගහ මැදුර බද්දට දී, නව මන්දිර ඉඳිකරන්න ඉඩම් සොයයි

ජනාධිපතිට, අගමැතිට, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය සඳහා අලුතෙන් ගොඩනැගිලි ඉදිකර දැනට භාවිතා කරන ඓතිහාසික වටිනාකමක් සහිත ගොඩනැගිලි සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා යොදාගැනීමට...

සූර් වී, ගුටිකෙළියට ගිය සුරාබදු නිලධාරීන්ට තහංචි දමයි

අධික ලෙස බීමත්ව, කොළඹ One Galleface සුපිරි සාප්පු සංකීර්ණයේ පිහිටි Pizza Hut වෙත පැමිණ එහි සේවකයකුට පහර දී කලහකාරී ලෙස හැසිරුණු බවට චෝදනා එල්ල...

අක්මීමණ දී පොලිස් වෙඩි තැබීමක්. අයෙක් තුවාලයි

පරීක්ෂා කිරීමට ලක් වූ පුද්ගලයන් දෙදෙනකුගෙන් එක අයකු පලාගොස් තවත් අයකු බෝම්බයකින් පොලිස් නිලධාරීන්ට දමා ගැසීමට උත්සාහ ගැනීම නිසා වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය...

නවීන්ට ආණ්ඩුකාරධූරයක්

සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස හිටපු අමාත්‍යවරයකු වන නවීන් දිසානායක පත්කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන ඊයේ (10) මේ බව සඳහන්...

ටියුෂන් පන්තියේ විනෝද චරිකාව අතරතුර පාසල් සිසුවකු මරුට

කුරුණෑගල සිට ගාල්ලට ගොස්, තල්පේ මුහුදේ දිය නාමින් සිටි පාසල් සිසුවකු දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ පොතුහැර ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි...

නවකයන්ට, නරක් වූ බත් කැවූ ජ්‍යෙෂ්ඨයන්ගේ පන්ති තහනම්

නවක සිසුන්ට පිළුණු බත් කවා පරුෂ වචනයෙන් බැන වැදුණු දෙවැනි වසර සිසුන් 11 දෙනකුට තාවකාලික පන්ති තහනමක් පැනවූ බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය...
error: Content is protected !!