spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

නිල්වලා ගඟ මහ ගංවතුරක පෙර නිමිති පෙන්වයි

නිල්වලා ගඟ පිටබැද්දර ප්‍රදේශයේන මහා ගංවතුර මට්ටම ද ඉක්මවා ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. නිල්වලා ග‍ඟේ පිටබැද්දර ප්‍රදේශයේ සවිකර ඇති ජල මාපකයේ අද සවස 3.00...

නිල්වලා ගඟ දෙගොඩතලා යයි. ආරක්ෂාකාරී ප්‍රදේශවලට යන්න

නිල්වලා ගඟ ආශ්‍රිතව සැළකිය යුතු ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. මෝඛා සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාව පුරා ඇති අයහපත් කාලගුණික තත්වය...

ගිලෙමින් තිබූ යාත්‍රාවේ ධීවරයන් ‍බේරාගනී

බේරුවල ආසන්න මුහුදේ අනතුරට පත්ව ගිලෙමින් තිබූ යාත්‍රාවක සිටි ධීවරයන් 06 දෙනකු බේරාගත් බව නාවික හමුදාව පවසයි. මෙලෙස අනතුරට ලක්ව අත්තේ පසුගිය 12 වැනි දා ධීවරයන්...

මහින්ද විදුහල්පතිගේ සිද්ධිය සමථයට. පැමිණිල්ල ඉල්ලා අස්කරගනී

මහින්ද විද්‍යාලයේ විදුහල්පති අතුල විජේවර්ධනට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විදුහල්පතිවරයා විසින් කරන ලද පැමිණිල්ල සිද්ධිය සමථයකට පත්කරගැනීමෙන් පසු ඊයේ (14) ඉල්ලා අස්කරගෙන ඇතැයි ගාල්ල මූලස්ථාන...

TikTok වීඩියෝවෙන් අපරාධ කල්ලියක් අල්ලයි ?

TikTok වීඩියෝවක් ඔස්සේ කරන ලද පරීක්ෂණයකින් පසු යාපනය නෙල්ලඅඩි ප්‍රදේශයේ දී ආයුධ සමඟ පුද්ගලයන් 08 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි පසුගිය දිනක තියුණු ආයුධවලින්...

නෙළුවේ දී දරුවන් හතර දෙනකු අතුරුදන්

එකම නිවසක නතර වී සිටි පිරිමි දරුවන් හතර දෙනකු ඊයේ (13) රාත්‍රී සිට ආගිය අතක් නැතිය නොළුව පොලිසියට එම දරුවන්ගේ දෙමාපියන් විසින් පැමිණිලි කර...

දුම්රිය ස්ථානයට පහර දී අලාබ කරලා. පහර කෑ ස්ථානාධිපතිත් රෝහලේ

බෝලවත්ත දුම්රිය ස්ථානයට ඊයේ (13) රාත්‍රී කඩා වැදුණු පිරිසක් දුම්රිය ස්ථානයට පහර දී අලාබහානි සිදුකර ඇතැයි පොලිසිය කියයි. දුම්රිය වේදිකාවේ මත්පැන් පානය කරමින් සිටි කණ්ඩායමකට...

තායිවානය – ඉන්දු පැසිෆික් කලාපයේ මෙවලමක් ලෙස

උදිත දේවප්‍රිය විසිනි නිව් යෝර්ක්හි Moulton ආයතනයේ මෑතදී පැවති සම්මන්ත්‍රණයකදී, එක්සත් ජනපද කොන්ග්‍රස් සභික Seth Moulton තර්ක කළේ, චීන හමුදාව තායිවානය ආක්‍රමණය කළහොත්, තායිවානයේ අර්ධ...

යතුරුපැදි අනතුරකින් තරුණියක් මරුට

අතුරුගිරිය පෝරේ හන්දියේ දී සිදුවූ අනතුරකින් 22හැවිරිදි තරුණියක මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ හෝමාගම හබරකඩ බෝධිරාජ මාවතේ පදිංචි සචිනි යශෝධරා නමැති 22 හැවිරිදි...

කොළඹ ආරක්ෂාව වැඩි කිරීමට හේතු මෙන්න

කොළඹ ස්ථාන කිහිපයකට ඊයේ (12) රාත්‍රී සිට ආරක්ෂාව තරකිරීමට රජය පියවර ගෙන  තිබේ. මේ වනවිට කොළඹ නගරයේ, කොළඹ විශ්වවිද්‍යාලය අවට ප්‍රදේශයේ සහ තදාසන්න ප්‍රෙද්ශ ගණනාවක පොලිසිය...

අතුරුදන්ව සිටි ෆාතිමාගේ මළ සිරුර ඥාතීන් හදුනාගනී

අතුරුදන්ව සිටි ෆාතිමා මුනව්වර් නමැති 22 හැවිරිදි තරුණියගේ මළ සිරුර අද (13) දහවල් ගොඩගත් අවස්ථාවේ දී ඥාතීන් විසින් හඳුනාගත් බව පොලිසිය පවසයි. ගම්පොළ ඇල්පිටිය ප්‍රදේශයේ...

තෙලිජ්ජවිල මැදි විදුහලේ නියෝජ්‍ය විදුහල්පති සිසුවකුගේ කන පලයි

තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයේ සිසුවකුට එම පාසලේ නියෝජ්‍ය විදුහල්පතිවරයා විසින් කරන ලද පහරදීමක් හේතුවෙන් එක් කනකට හානි සිදු වී කරාපිටිය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර...
error: Content is protected !!